The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක්
Yesterday at 8:12 pm by CK

» Best combination in Sinhala music: Prem+Victor
Yesterday at 3:49 pm by CK

» JKH trades in a tight channal
Yesterday at 12:09 pm by lanka

» Things we are not aware of-Sri Lanka politics.
Yesterday at 10:47 am by Ethical Trader

» Sri Lanka to push ahead with shipping liberalization
Yesterday at 10:13 am by Ethical Trader

» Investment in listed companies.
Yesterday at 8:45 am by Ethical Trader

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
Sun Dec 10, 2017 6:59 pm by කිත්සිරි ද සිල්වා

» Trading
Sat Dec 09, 2017 7:42 pm by The Alchemist

» In the Meantime, Within Our Shores !
Sat Dec 09, 2017 5:39 pm by Ethical Trader

» ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි
Fri Dec 08, 2017 5:13 pm by Ethical Trader

» IMF approves US$ 251.4 mn to Lanka
Fri Dec 08, 2017 5:11 pm by Ethical Trader

» Strong uptick in exports, FDI
Fri Dec 08, 2017 12:09 pm by Ethical Trader

» Sri Lanka needs more taxes to cover SOE losses,
Fri Dec 08, 2017 12:04 pm by Ethical Trader

» ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති
Fri Dec 08, 2017 11:56 am by Ethical Trader

» Far reaching new Securities Exchange Bill gazetted
Thu Dec 07, 2017 5:39 pm by Ethical Trader

» Is he an Aladdin with a magic lamp
Thu Dec 07, 2017 5:37 pm by Ethical Trader

» CMEC to build 400 MW natural gas power plant in Sri Lanka
Thu Dec 07, 2017 5:35 pm by Ethical Trader

» Cabinet approves signing of share ownership agreement on Hambantota Port
Thu Dec 07, 2017 5:35 pm by Ethical Trader

» ශ‍්‍රී ලංකාව ලෝකයේ දූෂිතම රටවල් හතර තුලට වැටේ..
Thu Dec 07, 2017 5:31 pm by Ethical Trader

» හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා
Thu Dec 07, 2017 12:50 pm by Ethical Trader

» Dividend Announcement
Tue Dec 05, 2017 5:06 pm by Ethical Trader

» පළාත් පාලන ඡන්දයේ ඇස්තමේන්තු ගත වියදම බිලියන 3 ඉක්මවයි
Tue Dec 05, 2017 2:31 pm by guruji

» ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ
Tue Dec 05, 2017 2:21 pm by Ethical Trader

» උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා""
Tue Dec 05, 2017 2:17 pm by Ethical Trader

» මෙක්සිකෝවේ "කොලපැහැ රත්‍රන්" රකින "අලිගැටපේර පොලිසිය"
Tue Dec 05, 2017 2:06 pm by Ethical Trader

» ජෙට්වින්ග් කොටස් වෙළෙඳපොළ සම්ප්‍රාප්තියට දින නියම වෙයි
Mon Dec 04, 2017 1:14 pm by nihal123

» Flying is the Safest mode of Transport
Sun Dec 03, 2017 9:08 am by කිත්සිරි ද සිල්වා

» කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක්
Fri Dec 01, 2017 7:40 pm by කිත්සිරි ද සිල්වා

» එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම්
Fri Dec 01, 2017 11:58 am by Ethical Trader

» හිමගිර පාමුළ විමුක්තිය සොයන බෞද්ධ භික්ෂුණින් වහන්සේ
Fri Dec 01, 2017 11:47 am by Ethical Trader

» දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි
Fri Dec 01, 2017 11:36 am by Ethical Trader

» Laughter the Best Medicine
Thu Nov 30, 2017 6:08 pm by කිත්සිරි ද සිල්වා

» ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි"
Thu Nov 30, 2017 4:12 pm by Ethical Trader

» සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට
Thu Nov 30, 2017 4:08 pm by Ethical Trader

» අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට
Thu Nov 30, 2017 3:57 pm by Ethical Trader

» "උතුරු කොරියාව නව බැලිස්ටික් මිසයිලයක් විදලා" - දකුණු කොරියාව
Wed Nov 29, 2017 1:01 pm by Ethical Trader

» Govt. to release 50 acres of capital land for investments
Tue Nov 28, 2017 11:32 am by කිත්සිරි ද සිල්වා

» Higher oil bill overshadows strong growth in exports
Tue Nov 28, 2017 11:12 am by Backstage

» නැනෝ ඉලෙක්ට්‍රික් හෙට සිට වෙළෙඳපොළේ – එක් ආරෝපණයකින් කිලෝමීටර 200 ක ධාවනයක්
Mon Nov 27, 2017 5:43 pm by Ethical Trader

» Deadly earthquakes could hit a billion people next year
Mon Nov 27, 2017 10:40 am by Backstage

» Only Sri Lanka’s top five stockbrokers profitable
Mon Nov 27, 2017 10:22 am by Backstage

» Brush manufacturer BPPL faced tough six months
Mon Nov 27, 2017 10:17 am by Backstage

» Sri Lanka's got Talent
Sun Nov 26, 2017 11:33 pm by sashimaal

» CUBA FOUND A CANCER VACCINE! MORE THAN 4 THOUSAND PEOPLE HAVE ALREADY BEEN CURED BY IT!
Sat Nov 25, 2017 11:38 am by Ethical Trader

» හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය
Fri Nov 24, 2017 5:33 pm by Ethical Trader

» ෆයිසර් මුස්තාපාට එරෙහිව විශ්වාස භංගයක්?
Fri Nov 24, 2017 2:52 pm by Yin-Yang

» 'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ?
Fri Nov 24, 2017 1:22 pm by Ethical Trader

» ඉන්දියාව 'බ්‍රහ්මෝස්' සාර්ථක බව කියයි
Thu Nov 23, 2017 10:26 am by Ethical Trader

» How to Calculate the Future Value of an Investment
Wed Nov 22, 2017 11:46 am by Ethical Trader

» මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි
Wed Nov 22, 2017 11:34 am by Ethical Trader

December 2017
SunMonTueWedThuFriSat
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති

View previous topic View next topic Go down

පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති

Post by nihal123 on Tue Aug 29, 2017 2:42 pm

පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති

පසුගිය දා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වුණු එක්දින ක්‍රිකට් තරඟයේ අවසාන භාගයේ දී ප්‍රේක්ෂකයින්ගෙන් එල්ල වූ බාධාකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය හරහා මහ බැංකු අධිපතිවරයා අවධාරණය කර සිටින්නේ ප්‍රේක්ෂකයින්ගේ එම නොහික්මුණු හැසිරීම ශ්‍රී ලංකා පිලේ යොවුන් ක්‍රීඩකයින් අධෛර්යයමත් කිරීමට පමණක් නොව ලෝකය හමුවේ රට ද අපකිර්තියට පත්කරලීමට ද හේතු වනු ඇති බවයි.

වසර 20 ක් පුරාවට පොදුරාජ්‍ය මණ්ඩලයීය මහලේකම් කාර්යාලයේ තමන් සේවය කළ කාලය අතරතුර දී ලොව ක්‍රිකට් ක්‍රීඩා කරනු ලබන සියලූම ප්‍රධාන රටවල් මෙන්ම ලොව වටා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සාමාජික රටවල් කිහිපයකට තමා සංචාරය කර ඇති බව කුමාරස්වාමි මහතා මෙහිදී කියා සිටී. එහිදී ඔහු වැඩිදුරටත් පවසන්නේ සිය රට හැරුණු විට ඒ සෑම රටකම ප්‍රේක්ෂකයින්ගේ දෙවැනියට කැමතිම රට බවට ශ්‍රී ලංකා පත්ව තිබූ බවයි. 1990 කාලපරිච්ඡේදයේ දී ක්‍රිකට් ක්‍රීඩාව තුළ බටහිර ඉන්දීය කොදෙව්වන් ගොඩනඟා ගෙන තිබූ ජනප්‍රියත්වය සහ ගෞරවාදරය ක්‍රමයෙන් හීනවී යාමෙන් පසු එම අවකාශය පිරවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ට හැකි වූ බව මහ බැංකු අධිපතිවරයා කියා සිටින්නේ ඒ තුළින් ඔවුන් ක්‍රිකට් ක්‍රීඩාව මෙන්ම රට වෙනුවෙන් ද පෙනී සිටි මනා රාජ්‍ය තාන්ත්‍රිකයින් බවයි.

“එසේම මෙවැනි ක්‍රියා රටේ ආර්ථිකයට අත්කර දෙන්නේ ද අහිතකර ප්‍රතිඵලයකි. මේ වන විට ක්‍රීඩා සංචරණය (Sporting tourism), රටේ ආර්ථිකයට වැදගත් දායකත්වයක් ලබා දෙන කර්මාන්තයක් බවට පත්ව තිබේ. සිය ජාතික ක්‍රිකට් පිල විදේශයන් හි ක්‍රීඩා කරන අවස්ථාවන් හිදී නිවාඩු පැකේජයන් ද සමඟ ඒ වෙනුවෙන්ම සංචාරය කරන සංචාරක පිරිසක් වෙති. ඔවුන් තරඟ පැවැත්වෙන අවස්ථාවේ දී ක්‍රීඩාංගණයට පැමිණෙන්නේ තම පිල වෙනුවෙන් ජයඝෝෂා නැගීමටය. එහෙත් තරඟ අතරතුර ප්‍රේක්ෂකයින් විසින් මෙයාකාරයෙන් අවිනීත හැසිරීම් පිළිබිඹු කරන්නේ නම් එය මෙරටට පැමිණෙන සංචාරකයින් හට ද ලබා දෙනුයේ සෘණාත්මක ප්‍රතිරූපයකි. සංචාරක කර්මාන්තය ශ්‍රී ලංකාවේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දෙන අංශයක් වන බැවින් මෙවැනි ක්‍රියා රටේ සමාජයට හා ආර්ථිකයට එල්ල වන බලපෑම සුළුපටු නොවේ“, යැයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.

1973-77 වකවානුවේ දී ශ්‍රී ලංකා රග්බි XV හි නායකයා වූ කුමාරස්වාමි මහතා 1972-71 සහ 82-83 වකවානුවේ දී ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය වෙනුවෙන් පළමුපෙළ ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වී තිබේ.

ඉංග්‍රීසි මාධ්‍යයෙන් නිකුත් කරන ලද මෙම සම්පූර්ණ නිවේදනය පහතින් කියවිය හැකිය.

http://bizenglish.adaderana.lk/nurturing-the-national-cricket-team-and-protecting-the-countrys-image-2/
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4239
Join date : 2014-02-24
Age : 51
Location : Waga

Back to top Go down

Re: පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති

Post by yellow knife on Wed Aug 30, 2017 7:42 am

another reason to appreciate our Governor of Central Bank...

The patriotic Sri Lankans should raise voice where it should...

Thank you Sir

yellow knife
Top contributor
Top contributor

Posts : 5592
Join date : 2014-03-27

Back to top Go down

Re: පල්ලේකැලේ සිදුවීම රටට අහිතකරයි – මහ බැංකු අධිපති

Post by Ethical Trader on Wed Aug 30, 2017 3:29 pm

He has highlighted only one side of the truth. The other side i. e. the grave lapses on the part of the players, Cricket administration and the role of the Ministry is lacking. If they acted when red signals were seen, this could have been avoided. When the authorities keep quite people take the law in to their hands.

පහාත් තැනින් යයි ගලා ජලේ

An independent Commission is necessary to ascertain the truth.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 3059
Join date : 2014-02-28

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum