- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
සිංගප්පූරුවේ Ube, ටෝක්යෝ සිමෙන්ති හිමිකම අඩකින් අඩුකරයි
මෙම ගනුදෙනුවත් සමගම කොළඹ කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටමු අද උදෑසන දීම රුපියල් බිලියනය සීමාව ඉක්මවා ගියේය. අදාළ ගනුදෙනුවේ වටිනාකම රුපියල් 963,616,500.00 කි.
ටෝක්යෝ සිමෙන්ට් හි 10% ක කොටස් හිමිකාරීත්වයක් එහි තෙවැනියට විශාලතම කොටස්කරුවා වූ Ube Singapore Holdings Pte. Ltd විසින් තහවුරු කර ගෙන සිටියේ කොටස් 26,730,000 කට හිමිකම් කීමෙනි.
කෙසේ වෙතත් Ube Singapore Holdings Pte. Ltd විසින් 2017 ජූනි 27 දින එතෙක් ටෝක්යෝ සිමෙන්ට් සමාගමේ තමන් සතුව පැවති 2% ක කොටස් හිමිකාරීත්වය 10% ක් දක්වා වැඩිකර ගනු ලැබූයේ රු. 72.00 බැගින් කොටස් මිලියන 10.7 ක් මිල දී ගනිමිනි.