- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
‘දැන් ඉතිං වළක් කපන් වැළලෙන්න තියෙන්නේ‘ - බුකියේ ගිය රස කතා
ඉන්දියාව සමගින් පැවති එකම විස්සයි විස්ස තරඟයෙනුත් ශ්රී ලංකා කණ්ඩායම පරාජයට පත්වූයේ ටෙස්ට් ,එක්දින,විස්සයි 20 තරඟ සියල්ලම පරාජය වෙමිනි.
ඊයේ තරඟයේ පළමුවට පන්දුවට පහරදුන් ශ්රීලංකා කණ්ඩායම නියිමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 171 රැස් කළේය.
ශ්රීලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්ෂාන් මුණවීර අර්ධ ශතකයක් රැස් කිරීමට සමත් විය.
ජයග්රාහී ලකුණු 171 ඉලක්කයක් හඹාගිය ඉන්දීය කණ්ඩායම පන්දුවාර 19.2 කඩුලු 3ක්පමණක් දැවී තිබියදී එම ඉලක්කය පසු කළේය.
මේ ඊයේ තරඟය පිළිබඳ මුහුණු පොතේ පළවූ නිර්මාණ කිහිපයකි.
http://nethgossip.lk/article/27530