The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» පැසිෆික් 'ළදරු දූපත' අඟහරු හඳුනාගැනීමට මගක්
Yesterday at 8:12 pm by CK

» Best combination in Sinhala music: Prem+Victor
Yesterday at 3:49 pm by CK

» JKH trades in a tight channal
Yesterday at 12:09 pm by lanka

» Things we are not aware of-Sri Lanka politics.
Yesterday at 10:47 am by Ethical Trader

» Sri Lanka to push ahead with shipping liberalization
Yesterday at 10:13 am by Ethical Trader

» Investment in listed companies.
Yesterday at 8:45 am by Ethical Trader

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
Sun Dec 10, 2017 6:59 pm by කිත්සිරි ද සිල්වා

» Trading
Sat Dec 09, 2017 7:42 pm by The Alchemist

» In the Meantime, Within Our Shores !
Sat Dec 09, 2017 5:39 pm by Ethical Trader

» ඩොලර් මිලියන 251.4 ක IMF තෙවන ණය වාරිකය අනුමතයි
Fri Dec 08, 2017 5:13 pm by Ethical Trader

» IMF approves US$ 251.4 mn to Lanka
Fri Dec 08, 2017 5:11 pm by Ethical Trader

» Strong uptick in exports, FDI
Fri Dec 08, 2017 12:09 pm by Ethical Trader

» Sri Lanka needs more taxes to cover SOE losses,
Fri Dec 08, 2017 12:04 pm by Ethical Trader

» ජෙරුසලමේ තත්ත්වය : ට්‍රම්ප් පියවරට එරෙහිව පලස්තීනුවෝ වීථි බසිති
Fri Dec 08, 2017 11:56 am by Ethical Trader

» Far reaching new Securities Exchange Bill gazetted
Thu Dec 07, 2017 5:39 pm by Ethical Trader

» Is he an Aladdin with a magic lamp
Thu Dec 07, 2017 5:37 pm by Ethical Trader

» CMEC to build 400 MW natural gas power plant in Sri Lanka
Thu Dec 07, 2017 5:35 pm by Ethical Trader

» Cabinet approves signing of share ownership agreement on Hambantota Port
Thu Dec 07, 2017 5:35 pm by Ethical Trader

» ශ‍්‍රී ලංකාව ලෝකයේ දූෂිතම රටවල් හතර තුලට වැටේ..
Thu Dec 07, 2017 5:31 pm by Ethical Trader

» හම්බන්තොට වරාය චීනයට බාර දීම 09 වෙනිදා
Thu Dec 07, 2017 12:50 pm by Ethical Trader

» Dividend Announcement
Tue Dec 05, 2017 5:06 pm by Ethical Trader

» පළාත් පාලන ඡන්දයේ ඇස්තමේන්තු ගත වියදම බිලියන 3 ඉක්මවයි
Tue Dec 05, 2017 2:31 pm by guruji

» ඉන්දියා යාමට ගිය ක්‍රීඩකයන් ගුවන්තොටේදී යළි කැඳවේ
Tue Dec 05, 2017 2:21 pm by Ethical Trader

» උතුරු කොරියානු මිසයිලය : ගුවනේදී "කැතේ පැසිෆික් කාර්ය මණ්ඩලය දුටුවා""
Tue Dec 05, 2017 2:17 pm by Ethical Trader

» මෙක්සිකෝවේ "කොලපැහැ රත්‍රන්" රකින "අලිගැටපේර පොලිසිය"
Tue Dec 05, 2017 2:06 pm by Ethical Trader

» ජෙට්වින්ග් කොටස් වෙළෙඳපොළ සම්ප්‍රාප්තියට දින නියම වෙයි
Mon Dec 04, 2017 1:14 pm by nihal123

» Flying is the Safest mode of Transport
Sun Dec 03, 2017 9:08 am by කිත්සිරි ද සිල්වා

» කෙලවලු පැටවුන් අල්ලන්න එපා: ධීවරයන්ට අවවාදයක්
Fri Dec 01, 2017 7:40 pm by කිත්සිරි ද සිල්වා

» එජාප මන්ත්‍රීවරුන්ට ජනාධිපති විවේචනය කිරීම තහනම්
Fri Dec 01, 2017 11:58 am by Ethical Trader

» හිමගිර පාමුළ විමුක්තිය සොයන බෞද්ධ භික්ෂුණින් වහන්සේ
Fri Dec 01, 2017 11:47 am by Ethical Trader

» දකුණු කොරියාව: ජනපති මෛත්‍රීට අනපේක්ෂිත අමුත්තෙක් මුණගැසෙයි
Fri Dec 01, 2017 11:36 am by Ethical Trader

» Laughter the Best Medicine
Thu Nov 30, 2017 6:08 pm by කිත්සිරි ද සිල්වා

» ඒකාබද්ධ විපක්ෂය සමග සාකච්ඡා අසාර්ථකයි: ශ්‍රීලනිපයට "ජයග්‍රහණය විශ්වාසයි"
Thu Nov 30, 2017 4:12 pm by Ethical Trader

» සීමා නීර්ණ ගැසට් පත්‍රය අවලංගු කළ පෙත්සම ඉවතට
Thu Nov 30, 2017 4:08 pm by Ethical Trader

» අයහපත් කාලගුණය: මරණ සංඛ්‍යාව ඉහළට
Thu Nov 30, 2017 3:57 pm by Ethical Trader

» "උතුරු කොරියාව නව බැලිස්ටික් මිසයිලයක් විදලා" - දකුණු කොරියාව
Wed Nov 29, 2017 1:01 pm by Ethical Trader

» Govt. to release 50 acres of capital land for investments
Tue Nov 28, 2017 11:32 am by කිත්සිරි ද සිල්වා

» Higher oil bill overshadows strong growth in exports
Tue Nov 28, 2017 11:12 am by Backstage

» නැනෝ ඉලෙක්ට්‍රික් හෙට සිට වෙළෙඳපොළේ – එක් ආරෝපණයකින් කිලෝමීටර 200 ක ධාවනයක්
Mon Nov 27, 2017 5:43 pm by Ethical Trader

» Deadly earthquakes could hit a billion people next year
Mon Nov 27, 2017 10:40 am by Backstage

» Only Sri Lanka’s top five stockbrokers profitable
Mon Nov 27, 2017 10:22 am by Backstage

» Brush manufacturer BPPL faced tough six months
Mon Nov 27, 2017 10:17 am by Backstage

» Sri Lanka's got Talent
Sun Nov 26, 2017 11:33 pm by sashimaal

» CUBA FOUND A CANCER VACCINE! MORE THAN 4 THOUSAND PEOPLE HAVE ALREADY BEEN CURED BY IT!
Sat Nov 25, 2017 11:38 am by Ethical Trader

» හදාගත් දරුවෝ: DNA බැංකුවට ශ්‍රී ලංකාවේ හා නෙදර්ලන්තයේ සහාය
Fri Nov 24, 2017 5:33 pm by Ethical Trader

» ෆයිසර් මුස්තාපාට එරෙහිව විශ්වාස භංගයක්?
Fri Nov 24, 2017 2:52 pm by Yin-Yang

» 'සිම්හල ද්වීපයේ පද්මාවතිය' හා අර්බුදයට මැදිවූ පද්මාවතී එක් තැනැත්තියක් ද ?
Fri Nov 24, 2017 1:22 pm by Ethical Trader

» ඉන්දියාව 'බ්‍රහ්මෝස්' සාර්ථක බව කියයි
Thu Nov 23, 2017 10:26 am by Ethical Trader

» How to Calculate the Future Value of an Investment
Wed Nov 22, 2017 11:46 am by Ethical Trader

» මුගාබේ ඉවත් වීමත් සමඟ 'හරාරේ' සැණකෙළි සිරි ගනියි
Wed Nov 22, 2017 11:34 am by Ethical Trader

December 2017
SunMonTueWedThuFriSat
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි

View previous topic View next topic Go down

ශ්‍රී ලංකා ක්‍රිකට් වලට මොකද වුනේ? - සනත් කතා කරයි

Post by Ethical Trader on Thu Sep 07, 2017 10:31 am

BBC Sandeshaya 2017 සැප්තැම්බර් 6

ක්‍රිකට්: චෝදනාවලට සනත්ගෙන් පිළිතුරු

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති පදවියෙන් හිටපු නායක සනත් ජයසූරිය අද (සැප් 06) සමු දුන්නේය.

ඒ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර විස්සයි විස්ස තරගයට අවසන් වරට කණ්ඩායමක් තොරා දීමෙන් අනතුරුවය.

දිගින් දිගටම ක්‍රිකට් කණ්ඩායම ලද පරාජයන්හි වගකීම බාර ගනිමින් තමන් ක්‍රිකට් තේරීම් කමිටුවෙන් ඉවත්වුණු බව තරගය අතරතුර බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් සනත් ජයසූරිය පැවසීය.

"යොවුන් කණ්ඩායමක් ඉන්නේ, ඔවුන්ට අපි හැමෝම ක්‍රීඩකයෝ උදව් කරන්න ඕන වෙලාවේ, මම දැක්කා ඒක බොහොම අඩුවෙන් ලැබුණේ කණ්ඩායමේ ක්‍රීඩකයන්ට, ක්‍රීඩකයෝත් මානසිකව වැටිලා ඉන්නේ"

"තේරීම් කමිටුව ලෙස අපි හිතුවා අපි මේ වගකීම බාර ගන්න ඕන කියලා. ඒ වගකීම බාර ගන්නේ පරාජය වුනාම විතරයි, දිනනකොට කවුරුත් මොකුත් කියන්නේ නැහැ"

සනත් ජයසූරිය තම ධුරයෙන් ඉල්ලා අස්වීම "ක්‍රිකට් කාපු සනත්ගේ ඉවත්වීමක්" ලෙස ඇතැම් අය හැඳින්වූ අතර ඒ ගැන විමසීමේදී සනත් ජයසූරිය පැවසුවේ එසේ ප්‍රකාශ කළ අයට ක්‍රීඩා ලෝලීන්ම පිළිතුරු ලබාදී තිබුණු බවය.

"හැමවිටම ක්‍රීඩා කරන්න පුළුවන් ක්‍රීඩකයන්ගෙන් හොඳම කණ්ඩායම අපි තෝරලා තියෙනවා, අඩුපාඩු තියෙන්න ඇති හැබැයි අපි හැමවිටම උත්සාහ කළේ අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්න"
ආබාධ

Image copyright ICC
Image caption ලෝක කුසලාන තරඟාවලියට සහභාගී වීමට නම් ප්‍රවේශ තරඟ කීපයක් ජය ගැනීමේ අභියෝගය ඉදිරියේ

සනත් ජයසූරිය ඇතුළු වත්මන් තේරීම් කමිටුවට එල්ල වුණු ප්‍රභලතම චෝදනාව වුයේ නිතරම කණ්ඩායම වෙනස් කරමින් ස්ථාවරව ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයන්ට නිසි ලෙස අවස්ථාව ලබානොදීම ගැනය.

ක්‍රීඩකයන් 50කට අධික පිරිසක් පසුගිය කාල වකවානුවේ ශ්‍රී ලංකාව නියෝජනය කර තිබුණි.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන සනත් ජයසූරිය කණ්ඩායමේ ක්‍රීඩකයන්ට නිතර සිදුවූ ආබාධ එලෙස කණ්ඩායම වෙනස්කිරීමට හේතුවූ බව පැවසුවේය.

"අපි දැක්කා කොයිතරම් ක්‍රීඩකයෝ ආබාධයට ලක්වෙලා තියෙනවද කියලා, මේ දේ දන්නේ නැතුව අපේ පරණ ක්‍රීඩකයෝ හැමදෙනෙක්ම කතාකරනවා කී දෙනෙක් ක්‍රීඩා කරා ද කියලා"

"දැන් අද තරගයේ මිලින්ද සිරිවර්ධන ආබාධයට ලක්වෙලා, එතකොට මම මොකක්ද කරන්නේ?" යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.
2011 ලෝක කුසලානය

2011 ලෝක කුසලාන අවසන් තරගයේ ඇන්ජෙලෝ මැතිව්ස් ආබාධයකට ලක්වූ විට කණ්ඩායම සමබර කර ගැනීමට එවක තේරීම් කමිටුව වෙනස්කම් 4ක් කළ බව ද සනත් ජයසූරිය මෙහිදී සිහිපත් කළේය.

හිටපු නායකයෙක් ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වර්තමානයේ වැටී ඇති අගාධයෙන් ගොඩගැනීමට ඉදිරියේදී දක්වන දායකත්වය ගැන විමසීමේදී ඔහු සිනාසෙමින් පැවසුවේ "මම ක්‍රිකට් කාල ගිහින්නේ තියෙන්නේ ඉතින් මම හිතන්නේ නැහැ මගෙන් මොකුත් කරන්න දෙයක් තියෙනවා කියලා" යනුවෙනි.

කෙසේ නමුත් පසුව ඔහු පැවසුවේ ඕනෑම අවස්ථාවක ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවට දායකත්වයක් ලබාදීමට තමන් සුදානම් බවය.

"ශ්‍රී ලංකා ක්‍රිකට් තමයි මගේ ජිවිතේ පළමු තැන" යනුවෙන් ඔහු සංවාදය අවසන් කළේය.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 3059
Join date : 2014-02-28

Back to top Go down

View previous topic View next topic Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum