The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» විකුණුම්කරු
Yesterday at 2:10 pm by Ethical Trader

» Real Estate Market in Sri Lanka- A booming Industry or a Bubble?
Yesterday at 12:00 am by xmart

» අනං මනං! #/+?.<>
Sat Nov 17, 2018 10:57 pm by Yin-Yang

» Will YOU VOTE for ME if I run for SL PRESIDENCY?
Sat Nov 17, 2018 11:43 am by CK

» Thread for News on Local and Foreign Politics
Sat Nov 17, 2018 6:52 am by ruwan326

» *කොට්ටේ තරණය කිරීම*
Fri Nov 16, 2018 6:25 pm by Ethical Trader

» Thread for News on CSE and SL Economy
Fri Nov 16, 2018 1:43 pm by The Invisible

» Dividend Announcement
Thu Nov 15, 2018 7:36 pm by nihal123

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
Wed Nov 14, 2018 9:20 pm by pjrngroup

» Thread for News on International Markets
Wed Nov 14, 2018 7:56 am by The Invisible

» DIPD.N0000 (Dipped Products)
Wed Nov 14, 2018 7:18 am by The Invisible

» SAMP.N0000 (SAMPATH BANK PLC)
Wed Nov 14, 2018 7:16 am by The Invisible

» TAFL - Three Acre Farms
Wed Nov 14, 2018 7:14 am by The Invisible

» RCL - Royal Ceramics
Wed Nov 14, 2018 7:12 am by The Invisible

» HAYL.N0000 Hayleys PLC
Wed Nov 14, 2018 7:08 am by The Invisible

» How to trade Stock profitably?
Tue Nov 13, 2018 11:55 am by indramal

» What are investing methods in Sri Lanka?
Tue Nov 13, 2018 6:39 am by indramal

» Thread for General News Local/Foreign
Mon Nov 12, 2018 7:57 am by serene

» Anybody invest New York or Landon Stock Exchange?
Sat Nov 10, 2018 8:53 am by කිත්සිරි ද සිල්වා

» JKH.N0000
Fri Nov 09, 2018 10:49 am by ruwan326

» HAYC - Haycarb
Fri Nov 09, 2018 10:30 am by The Invisible

» WATA - Watawala
Fri Nov 09, 2018 10:22 am by The Invisible

» AAIC.N0000
Fri Nov 09, 2018 10:10 am by The Invisible

» Asian markets rally as investors see positive in US gridlock
Fri Nov 09, 2018 8:02 am by serene

» CSE RISE , RIDING ETHICALLY
Wed Nov 07, 2018 5:53 am by pjrngroup

» Constitutional Crisis – close to $ 100mn flees stock/bond markets last week
Tue Nov 06, 2018 6:38 pm by serene

» HHL.N0000 ( Hemas Holdings PLC)
Tue Nov 06, 2018 8:43 am by The Invisible

» Weldone Serene for 4000 + posts
Tue Nov 06, 2018 7:44 am by serene

» Asiri Hospitals PLC - ASIR
Mon Nov 05, 2018 11:58 am by The Invisible

» Flying is the Safest mode of Transport
Sat Nov 03, 2018 8:44 am by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 ( RICHARD PIERIS EXPORTS PLC)
Fri Nov 02, 2018 7:45 pm by Brave Heart

» What MOTTOs/PRINCIPLEs do YOU follow in LIFE ?
Thu Nov 01, 2018 4:14 pm by Seyon

» LDEV - Lankem Developments
Thu Nov 01, 2018 2:23 pm by The Invisible

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
Thu Nov 01, 2018 12:43 pm by The Invisible

» MTD Walkers (KAPI)
Thu Nov 01, 2018 11:54 am by The Invisible

» SERV - The Kingsbury
Thu Nov 01, 2018 10:12 am by The Invisible

» LFIN - LB Finance
Thu Nov 01, 2018 10:03 am by The Invisible

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
Thu Nov 01, 2018 9:56 am by The Invisible

» Sri Lanka jumps 11 places to 100th rank in World Bank’s Doing Business index
Thu Nov 01, 2018 9:52 am by The Invisible

» Banking Sector
Thu Nov 01, 2018 9:50 am by The Invisible

» All Share index crosses 6,000 points
Thu Nov 01, 2018 8:20 am by Brave Heart

» Asian Hotels and Properties September net down 48-pct
Thu Nov 01, 2018 8:17 am by Brave Heart

» Sri Lanka rupee weakens; stocks rally slows
Thu Nov 01, 2018 8:13 am by Brave Heart

» TJL.N0000 (Textured Jersey Lanka PLC.)
Wed Oct 31, 2018 7:27 pm by PANTOMATH

» Whats ailing Sri Lanka ? Why we are what we are!
Wed Oct 31, 2018 6:07 pm by Ethical Trader

» Sri Lankan rivals tempt defectors to swing crisis
Wed Oct 31, 2018 9:41 am by The Invisible

» Sri Lanka’s Piramal Glass in Sept quarter loss as costs rise
Wed Oct 31, 2018 9:36 am by The Invisible

» Sri Lanka President could dissolve parliament if interim budget is defeated: Wijedasa
Wed Oct 31, 2018 9:34 am by The Invisible

» Sri Lanka political crisis hikes debt rollover risk: Fitch
Wed Oct 31, 2018 9:31 am by The Invisible

» Sri Lankan political standoff could threaten reforms: S&P Ratings
Wed Oct 31, 2018 9:29 am by The Invisible

November 2018
SunMonTueWedThuFriSat
    123
45678910
11121314151617
18192021222324
252627282930 

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

කොළඹ ඉඩම් මිල අහස උසට නගී. වසරක් තුළ 36% කින් මිල ඉහළ ගිහින්

Go down

කොළඹ ඉඩම් මිල අහස උසට නගී. වසරක් තුළ 36% කින් මිල ඉහළ ගිහින්

Post by nihal123 on Thu Oct 19, 2017 10:45 pm

කොළඹ නගරය තුළ ඉඩම් මිල පසුගිය වසරක කාලයක් තුළ දී සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙන බව අධ්‍යයනයකින් හෙළි වී ඇත. LankaPropertyWeb.com විසින් මෙහෙයවනු ලබන ජාතික නිවාස මිල දර්ශකට අනුව කොළඹ නගරය තුළ ඉඩම් මිල සාමාන්‍යයක් ලෙසින් 36% කින් වසරක කාලයක් තුළ දී ඉහළ ගොස් ඇති බව සඳහන් වේ. කොළඹ නගරයේ නිවාස හා මහල් නිවාස ඒකකවල මිල හා සන්සන්දනය කිරීමේ දී ඉඩම් මිල විශාල වශයෙන් මෙලෙස වැඩි වී තිබේ.

මේ අතර Candor Group විසින් සිදුකරන ලද අධ්‍යයනයකින් අනාවරණය වී ඇත්තේ කොටස් වෙළෙඳපොළ ආයෝජන, ඉතුරුම්, බැඳුම්කර වැනි සියලු ආයෝජන අවස්ථා අභිබවමින් ඉඩම්වල ආයෝජනය වැඩි ප්‍රතිලාභ ගෙන දී ඇති බවයි.

කොළඹ මහනගර සභා සීමාව තුල පර්චසයක් සඳහා වැඩිම මිලක් නියම වී ඇත්තේ කොළඹ 1,3 හා 7 ප්‍රදේශවල ඉඩම්වලටය. මේ අතර කොළඹ 9,13,14 හා 15 යන ප්‍රදේශවල ඉඩම් මිල ගණන් ද සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව සඳහන් වේ.

LankaPropertyWeb.com පවසන පරිදි කොළඹ 01 ජනාධිපති මන්දිරය ආසන්නයේ පර්චසයක වටිනාකම මේ වන විට රුපියල් මිලියන 30 ක් පමණ වේ. මේ අතර පෝර්ට් සිටි ව්‍යාපෘතිය හරහා අලුතින් බිහිවන හෙක්ටයාර 269 ක භූමිභාගයෙහි ඉඩම් විකිණීම 2018 වසරේ සිට ආරම්භ වීමට නියමිතය. එහිදී එම ඉඩම් සඳහා කොපමණ මිලක් නියමවේද යන්න පිළිබඳව මේ වන විට බොහෝ දෙනා උනන්දු වී සිටිති.

කෙසේ වෙතත් පවතින නීතිරීතිවලට අනුව විදේශිකයින් හට ශ්‍රී ලංකාවේ ඉඩම් සින්නක්කරව මිල දී ගැනීමට නොහැකි වුවත් 99 අවුරුදු බදු පදනම යටතේ ලබා ගැනීමේ හැකියාව පවතී.

පවතින තත්ත්වය තුළ හිස් ඉඩමක් මිලදී ගෙන එහි නිවාසයක් තනනවාට වඩා මහල් නිවාස ඒකකයක් මිල දී ගැනීම වඩා ලාභදායී වී තිබේ.



http://biz.adaderana.lk/
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4995
Join date : 2014-02-24
Age : 52
Location : Waga

Back to top Go down

Re: කොළඹ ඉඩම් මිල අහස උසට නගී. වසරක් තුළ 36% කින් මිල ඉහළ ගිහින්

Post by CK on Fri Oct 20, 2017 6:48 am

Thanks nihal ..
avatar
CK
Active Member
Active Member

Posts : 1255
Join date : 2015-11-01

Back to top Go down

Re: කොළඹ ඉඩම් මිල අහස උසට නගී. වසරක් තුළ 36% කින් මිල ඉහළ ගිහින්

Post by Ethical Trader on Fri Oct 20, 2017 11:28 am

Thanks Nihal. Let us buy lands in Colombo instead of investing in the CSE.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 4573
Join date : 2014-02-28

Back to top Go down

Re: කොළඹ ඉඩම් මිල අහස උසට නගී. වසරක් තුළ 36% කින් මිල ඉහළ ගිහින්

Post by CK on Fri Oct 20, 2017 11:46 am

where is the property bubble?
avatar
CK
Active Member
Active Member

Posts : 1255
Join date : 2015-11-01

Back to top Go down

Re: කොළඹ ඉඩම් මිල අහස උසට නගී. වසරක් තුළ 36% කින් මිල ඉහළ ගිහින්

Post by Ethical Trader on Fri Oct 20, 2017 3:25 pm

It will take some time for the bubble to form.
CK wrote:where is the property bubble?
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 4573
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum