- Danidu
- Posts : 264
Join date : 2015-09-03
Age : 43
Location : Welisara
ශ‍්‍රී ලංකාව ලෝකයේ දූෂිතම රටවල් හතර තුලට වැටේ..
ඒ අනුව ශ්‍රීලංකාව, ටියුනීසීයව, නයිජීරියාව, යුක්‍රේරේනය ලෝකයේ දුෂිතම රටවල් ලෙස නම් කොට ඇත.
මේ සඳහා මෙම තත්ත්වක් සොයා බලා පිලියම් යෙදිමට විශේෂ නියෝජිතයෙක් ඇමරිකාව විසින් පත් කිරිමට නියමිතව ඇතැයිද වාර්තාවන්හි දැක්වෙයි.
යහපාලන ආණ්ඩුව 2015 ජනවාරි 8 වෙනිදා බලයට පත් වූ අතර ඊට මාසය දෙකකට පසු එනම් පෙබරවාරියේ දි මෙරට ඉතිහාසයේ සිදු වු විශාලතම මූල්‍ය වංචාව මහා බැංකුවේ භාණ්ඩාගාර බැදුම්කරය හරහා සිදු විය.
මෙම පුවත ඊයේ දින අයිලන්ඞ් පුවත්පතේ පල විය. එම යොමුව මෙතනින් http://island.lk/index.php?page_cat=article-details&page=article-details&code_title=176182
ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වෙබ් අඩවියේද මේ බව දැක්වෙයි. යොමුව මෙතනින් https://www.state.gov/r/pa/prs/ps/2017/12/276268.htm
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ශ‍්‍රී ලංකාව ලෝකයේ දූෂිතම රටවල් හතර තුලට වැටේ..
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
- guruji
- Posts : 602
Join date : 2015-04-27
Re: ශ‍්‍රී ලංකාව ලෝකයේ දූෂිතම රටවල් හතර තුලට වැටේ..
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: ශ‍්‍රී ලංකාව ලෝකයේ දූෂිතම රටවල් හතර තුලට වැටේ..
guruji wrote:We must get rid of 225 of rascals
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: ශ‍්‍රී ලංකාව ලෝකයේ දූෂිතම රටවල් හතර තුලට වැටේ..
කිත්සිරි ද සිල්වා wrote:ලොකෙන් උතුම් රට...... (my foot).