The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Thread for News on Local and Foreign Politics
Today at 2:09 pm by The Invisible

» බඩගිනී
Today at 9:20 am by Ethical Trader

» Thread for News on International Markets
Yesterday at 11:21 am by The Invisible

» Thread for News on CSE and SL Economy
Yesterday at 11:19 am by The Invisible

» අනං මනං! #/+?.<>
Sun Dec 09, 2018 11:19 am by lanka

»  Rajgama heroes !
Sun Dec 09, 2018 9:43 am by කිත්සිරි ද සිල්වා

» BFN - Orient Finance
Fri Dec 07, 2018 6:05 pm by nihal123

» BOPL.N0000 (Bogawantalawa Tea Estates PLC)
Fri Dec 07, 2018 7:35 am by The Invisible

» Sri Lanka economic slowdown trims company profits, bank earnings grow
Thu Dec 06, 2018 3:04 pm by nihal123

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
Thu Dec 06, 2018 10:05 am by The Invisible

» Better Than Bitcoin
Thu Dec 06, 2018 9:42 am by කිත්සිරි ද සිල්වා

» AAIC.N0000
Thu Dec 06, 2018 8:19 am by serene

» CFVF - First Capital
Wed Dec 05, 2018 1:39 pm by The Invisible

» Hutchison, Etisalat complete mobile networks merger in Sri Lanka
Wed Dec 05, 2018 9:30 am by The Invisible

» Oil prices surge more than 5-pct
Mon Dec 03, 2018 1:53 pm by Ethical Trader

» Dividend Announcement
Mon Dec 03, 2018 11:50 am by lanka

» Trading Journal
Mon Dec 03, 2018 11:33 am by lanka

» CCS.N0000 ( Ceylon Cold Stores)
Mon Dec 03, 2018 10:03 am by The Invisible

» HAYC - Haycarb
Sun Dec 02, 2018 3:04 pm by xmart

» In the Meantime, Within Our Shores !
Sat Dec 01, 2018 4:36 pm by කිත්සිරි ද සිල්වා

» LGL Laugfs Gas
Fri Nov 30, 2018 9:43 am by The Invisible

» Oil prices gain as investors eye Fed relief on interest rates
Fri Nov 30, 2018 9:41 am by The Invisible

» ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක
Thu Nov 29, 2018 11:34 am by nihal123

» අපි තනිකර ලෝකය දිව යන්නේ
Thu Nov 29, 2018 11:32 am by කිත්සිරි ද සිල්වා

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
Thu Nov 29, 2018 10:32 am by The Invisible

» Orient Finance PLC--(Share_Valuation_Report)
Thu Nov 29, 2018 7:17 am by yellow knife

» කිඹුලා
Mon Nov 26, 2018 7:20 am by Lalinda

» Sandos' Vs Creators'
Sun Nov 25, 2018 1:17 pm by කිත්සිරි ද සිල්වා

» Tourists Arrival
Sat Nov 24, 2018 10:07 am by කිත්සිරි ද සිල්වා

» බිරිඳ
Fri Nov 23, 2018 11:49 am by Ethical Trader

» ගෙයක් හදන්නද ඉන්නේ
Fri Nov 23, 2018 5:55 am by Brave Heart

» --- සමෝසා වෙළෙන්දා -------
Fri Nov 23, 2018 5:51 am by Brave Heart

» විකුණුම්කරු
Sun Nov 18, 2018 2:10 pm by Ethical Trader

» Real Estate Market in Sri Lanka- A booming Industry or a Bubble?
Sun Nov 18, 2018 12:00 am by xmart

» Will YOU VOTE for ME if I run for SL PRESIDENCY?
Sat Nov 17, 2018 11:43 am by CK

» *කොට්ටේ තරණය කිරීම*
Fri Nov 16, 2018 6:25 pm by Ethical Trader

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
Wed Nov 14, 2018 9:20 pm by pjrngroup

» DIPD.N0000 (Dipped Products)
Wed Nov 14, 2018 7:18 am by The Invisible

» SAMP.N0000 (SAMPATH BANK PLC)
Wed Nov 14, 2018 7:16 am by The Invisible

» TAFL - Three Acre Farms
Wed Nov 14, 2018 7:14 am by The Invisible

» RCL - Royal Ceramics
Wed Nov 14, 2018 7:12 am by The Invisible

» HAYL.N0000 Hayleys PLC
Wed Nov 14, 2018 7:08 am by The Invisible

» How to trade Stock profitably?
Tue Nov 13, 2018 11:55 am by indramal

» What are investing methods in Sri Lanka?
Tue Nov 13, 2018 6:39 am by indramal

» Thread for General News Local/Foreign
Mon Nov 12, 2018 7:57 am by serene

» Anybody invest New York or Landon Stock Exchange?
Sat Nov 10, 2018 8:53 am by කිත්සිරි ද සිල්වා

» JKH.N0000
Fri Nov 09, 2018 10:49 am by ruwan326

» WATA - Watawala
Fri Nov 09, 2018 10:22 am by The Invisible

» Asian markets rally as investors see positive in US gridlock
Fri Nov 09, 2018 8:02 am by serene

» CSE RISE , RIDING ETHICALLY
Wed Nov 07, 2018 5:53 am by pjrngroup

December 2018
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031     

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද?

Go down

දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද?

Post by Ethical Trader on Wed Jan 03, 2018 11:18 am

BBC Sandeshaya 2017 මැයි 20

Image copyright Rajith keerthi thennakoon
Image caption බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා

ලක් සතොස මගින් ශ්‍රී ලංකාවට සහල් ආනයනය කිරීමේ දී සිදු වී ඇති බවට ලැබුණ පෙත්සම් සහ පැමිණිලි විභාගයට ගැනීමට තමා ගත් ක්‍රියාමාර්ග සිය පදවිය අවසන් වීමට හේතු විනැයි දැන් සිතන බව බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා පවසයි.

දූෂණ විරෝධී පෙරමුණ විසින් කැඳවන ලද මාධ්‍ය හමුවක දී ඔහු ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය විසින් සිදු කරන ලද විමසීමක දී අදහස් දැක්වූ හිටපු ලේකම්වරයා, පසුගිය රජය සමයේ ලක් සතොස මගින් සහල් ආනයනයේ දී සිදු කර තිබුණ දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ පෙරට යමින් තිබියදී සිය සේවා කාලය අවසන් කෙරුණ බව සඳහන් කළේය.

"මට ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවුනේ එම පරීක්ෂණ පෙරට යමින් තිබෙන අතරයි" ඔහු පවසයි.

   ඇමතිවරු මට කතා කළා - ලැසිල්

බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමට පැවරුණ කාර්යය වුනේ 2015 ජනවාරි මාසය දක්වා සිදු කොට ඇති වංචා විමර්ශනය කිරීම යයි සඳහන් කළ එම කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා, සිය නිලධාරීන් විසින් සිදු කරන ලද පරීක්ෂණ අනුව රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා යටතේ පැවති ලක් සතොස මගින් සහල් ආනයනයේ දී විශාල පාඩු සිදුව ඇතිබව හෙළිදරව් වූ බව කියා සිටියි.

Image caption දේශපාලන බලපෑමට යටත් වූ ආයතනයක්ද?

"සහල් ආනයනයේ දී සාමාන්‍යයෙන් ගනුදෙනු සිදු කෙරෙන්නේ රාජ්‍ය මට්ටමින් රජයක් සමඟයි. නමුත් ලක් සතොස සහල් ආනයනයේ දී එය සහමුලින්ම සිදුකර තිබුණේ පෞද්ගලික අංශයත් සමඟයි. එය බරපතළ වංචාවක්" ලැසිල් සිල්වා පෙන්වා දෙයි.
හෙමින් ගමනකට උපදෙස්

"මගේ පදවිය අවසන් කෙරුණේ පරීක්ෂණ අඩපණ කරන්න වෙන්න පුළුවන්. ජනාධිපති ලේකම්තුමා මට කිව්වා- මේ කටයුතු තරමක් හෙමින් කරන්න කියල. නමුත් ජනාධිපතිතුමා කිසිම මැදිහත් වීමක් කළේ නැහැ.හෙමින් කරන්න කියල එතුමා කිව්වේ නැහැ. ඒත් සහල් ප්‍රශ්නය පිළිබඳ කරුණු හෙළිදරව් වෙමින් තිබියදී එය නතර කරන්න සමහරු උත්සාහ කළා. ප්‍රශ්න රැසක් නිර්මාණය වුනා. ඒ අතර තමයි මට සේවය අහිමි වීමේ ඉරණමට මුහුණ දෙන්න සිද්ධ වුණේ" ලැසිල් සිල්වා බීබීසිය කළ විමසීමකදී තවදුරටත් සඳහන් කළේය.

"බරපතළ ප්‍රශ්න වලදී මට ජනාධිපතිතුමාගේ සහයෝගය ලැබුණා. නමුත් අන්තිම කාලයේ මට හැඟුණ දේ තමයි- රිෂාඩ් බදියුදීන් වගේ ඇමතිවරුන්ගෙන් ජනාධිපතිතුමාට බලපෑම් ඇති වූ බව. එම ඇමතිවරුන් යහපාලන ආණ්ඩුව තුළ තියා ගැනීමට ඇති උවමනාව වගේ කරුණු ජනාධිපතිතුමාට බලපෑවද කියන්න බැහැ" බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා ප්‍රශ්නයක් මතු කරයි.

"මට සමහර ඇමතිවරු කතා කළා. ඒත් අපි කටයුතු කළේ නියමිත ක්‍රමවේදය අනුව. බලපෑම් නිසා අපි කටයුතු දියාරු කළේ නැහැ. ඒ තත්වය යටතේ මගේ නිලය අවසන් කළේ සිදු කෙරෙමින් තිබුණ පරීක්ෂණ නතර කරන්න වෙන්න පුළුවන්"

බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම පරීක්ෂණ සිදු කරන ලද්දේ ආණ්ඩුවට සහයෝගය නොදුන් පුද්ගලයන් ඉලක්ක කරමින් බවට සමාජ මතයක් තිබෙනවා නොවේදැයි බීබීසිය ප්‍රශ්න කළවිට ඊට පිළිතුරු දුන් හිටපු ලේකම් ලැසිල් ද සිල්වා, එය එසේ නොවූ බවත් නිදසුනක් වශයෙන් පසුව ආණ්ඩුවට එකතු වූ ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයා පිළිබඳව විභාග කිරීම පෙන්වා දියහැකි බවත් සඳහන් කළේය.
පරීක්ෂණ වලට තිරිංග

"වත්මන් ආණ්ඩුව බලයට පත්වුනේ දූෂිතයන්ට දඬුවම් දෙන බව පවසමින්. එහෙත් එවැනි පුද්ගලයන් මේ ආණ්ඩුව තුළත් ඉන්නවා. ඒ නිසා බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ පරීක්ෂණ දියාරු කරන්න ඒවාට තිරිංග දමන්න අවශ්‍ය වුනා කියල මට දැන් හිතෙනවා. මට මගේ සේවය අවසන් කිරීමේ ලියුම ලැබෙන තෙක් මම ඒ ගැන දැන සිටියේ නැහැ"

"මට වසර තිහකට අධික කාලයක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කටයුතු කරලා අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් අනුවයි මම කටයුතු කරමින් සිටියේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මගේ ඥාතියෙක්. එයත් නොතකා මම මේ රජය බලයට ගෙන ඒමට හවුල් වුණේ දූෂණ මැඩලීමට ඇති උවමනාව නිසයි" බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා පවසයි.

බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා ලක් සතොස සහල් ආනයනය සහ රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා සම්බන්ධයෙන්ඉදිරිපත් කරන අදහස් පිළිබඳව ප්‍රතිචාරය සඳහා ඇමතිවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට බීබීසිය උත්සාහ කළ නමුත් එය සාර්ථක නොවුණි.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 4651
Join date : 2014-02-28

Back to top Go down

Re: දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද?

Post by කිත්සිරි ද සිල්වා on Wed Jan 03, 2018 11:30 am

Now he should tell us as to why was he barred from entering the premises later.
Was it because he dug too deep into or that some sensitive files in his care have suddenly gone missing from his office? Embarassed Shocked
avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7547
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Re: දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද?

Post by CK on Wed Jan 03, 2018 12:12 pm

Most powerful man in this country is Rishad Badhudeen. 
It's the simple truth .
avatar
CK
Active Member
Active Member

Posts : 1265
Join date : 2015-11-01

Back to top Go down

Re: දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද?

Post by Ethical Trader on Wed Jan 03, 2018 5:54 pm

He will not go into details of that nature, I suppose.
කිත්සිරි ද සිල්වා wrote:Now he should tell us as to why was he barred from entering the premises later.
Was it because he dug too deep into or that some sensitive files in his care have suddenly gone missing from his office? Embarassed Shocked
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 4651
Join date : 2014-02-28

Back to top Go down

Re: දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද?

Post by Ethical Trader on Wed Jan 03, 2018 5:57 pm

Almost all minority leaders are powerful in that sense, because they have a block vote which can be diverted the way he wish. They are like Tribe Leaders in Pakistani remote areas in their boarders.
CK wrote:Most powerful man in this country is Rishad Badhudeen. 
It's the simple truth .
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 4651
Join date : 2014-02-28

Back to top Go down

Re: දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද?

Post by කිත්සිරි ද සිල්වා on Wed Jan 03, 2018 5:59 pm

Later is exactly what happened and not the former.
That is why I named him a CROOK in another post.
Ethical Trader wrote:He will not go into details of that nature, I suppose.
කිත්සිරි ද සිල්වා wrote:Now he should tell us as to why was he barred from entering the premises later.
Was it because he dug too deep into or that some sensitive files in his care have suddenly gone missing from his office? Embarassed Shocked
avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7547
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Re: දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද?

Post by CK on Wed Jan 03, 2018 6:37 pm

Ethical Trader wrote:Almost all minority leaders are powerful in that sense, because they have a block vote which can be diverted the way he wish. They are like Tribe Leaders in Pakistani remote areas in their boarders.  
CK wrote:Most powerful man in this country is Rishad Badhudeen. 
It's the simple truth .
Yes. True.
avatar
CK
Active Member
Active Member

Posts : 1265
Join date : 2015-11-01

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum