- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
විදේශිකයෝ ඩොලර් මිලියන 229 ක බැඳුම්කර ආයෝජන ඉවත් කර ගනිති
මෙහිදී 2018 ජූලි 24 දින වන විට රුපියල් මිලියන 289,097 ක්ව පැවති රාජ්‍ය සුරැකුම්පත් ආයෝජනවල විදෙස් හිමිකාරීත්වය, 2018 අගෝස්තු 01 දින වන විට රුපියල් මිලියන 287,807 ක් දක්වා අඩු වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තාවලින් අනාවරණය වේ.
මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ 2018 වසරේ අගෝස්තු 01 දක්වා කාලපරිච්ඡේදය තුළ දී රාජ්‍ය සුරැකුම්පත් වෙළෙඳපොළෙන් ඉවත් කර ගෙන ඇති විදේශීය ශුද්ධ ආයෝජන වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 229 ක් බවයි.
මේ අතර මෙම කාලපරිච්ඡේදය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ ප්‍රාථමික වෙළෙඳපොළ ගනුදෙනුවලින් එක්සත් ජනපද ඩොලර් මිලියන 44.7 ක ශුද්ධ විදේශීය ගලාඒමක් සහ ද්විතීයික වෙළෙඳපොළ ගනුදෙනුවලින් ඩොලර් මිලියන 16.3 ක ශුද්ධ විදේශීය ගලා යාමක් වාර්තා වී ඇත.
http://biz.adaderana.lk/
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: විදේශිකයෝ ඩොලර් මිලියන 229 ක බැඳුම්කර ආයෝජන ඉවත් කර ගනිති
- විදේශිකයෝ සතියක් තුළ දී රු. බිලියන 8.8 ක බැඳුම්කර ආයෝජන ඉවත් කර ගනිති
- බැඳුම්කර විදෙස් ආයෝජන ඉවතට – පෙබරවාරියේ දී ඩොලර් මිලියන 55 ක ශුද්ධ ගෙවීමක්
- විදෙස් ආයෝජකයින් ඩොලර් මිලියන 8.7 ක් කොටස් වෙළෙඳපොළෙන් ඉවත් කර ගනී
- කොටස් වෙළෙඳපොළේ ආයෝජන ඉවත් කර ගැනීමට ජාතික ඉතිරිකිරීමේ බැංකුව යෝජනා කැඳවයි
- EAP එකට සිංගප්පූරුවෙන් ඩොලර් මිලියන 75ක්