- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
දේශපාලනික වාසි උදෙසා සිදුවන ප්‍රතිපත්ති වෙනස්වීම් ගැන මහ බැංකුව මෙසේ කියයි
කෙසේ වෙතත් ඊයේ (06) පැවති උත්සව අවස්ථාවක දී සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ විශේෂඥ වෛද්‍යවරුන් සඳහා බලපවත්වන ආදායම් බදු ප්‍රතිශතය 24% සිට 15්% දක්වා අඩු කිරීමට මුදල් අමාත්‍යවරයා සමඟ පවත්වන ලද සාකච්ඡාවකින් අනතුරුව තීරණය කළ බවයි. නමුත් ඊට සුළු වේලාවකට පසු මුදල් අමාත්‍යංශය පැවසුවේ විශේෂඥ වෛද්‍යවරුන්ට අදාළ වන ආදායම් බදු සීමාව පහත හෙළීම සම්බන්ධයෙන් එවැනි තීරණයක් ගෙන නොමැති බවයි.
මෙලෙස වරින් වර වෙනස්වන ප්‍රතිපත්ති සම්බන්ධයෙන් 2017 මහ බැංකු වාර්තාව කියා සිටී.
“කෙටිකාලීන දේශපාලනික වාසි උදෙසා ක්‍රියාත්මක වන ප්‍රතිපත්තිමය වෙනස්වීම් අවම කරමින්, දිගුකාලීන දැක්මකින් යුතුව පොදු මහජන අභිවෘද්ධිය කෙරෙහි වැඩි අවධානය යොමු කරමින් තාර්කිකව ප්‍රතිපත්ති සම්පාදනය කිරීම තුළින් පමණක් තවදුරටත් රට දියුණුව කරා මෙහෙයවිය හැකිය.“
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: දේශපාලනික වාසි උදෙසා සිදුවන ප්‍රතිපත්ති වෙනස්වීම් ගැන මහ බැංකුව මෙසේ කියයි
The Act which formulated CB requires CB to advice the Govt,. on economic policy matters.
Whether they give such advice and whether the Govt,. heeds to such advice, if any, is a matter to be concerned by the voters of this country.
The duty of the Auditor General covers this aspect of management auditing too in addition to accounting of public funds related matters.
Parliamentary advisory committees are there to oversee all these aspects but failed miserably on this facet of their responsibility. However, to our solace, they have been very smart in fraudulent activities as it has some political advantages & importance. Glad that they showed some interest lately unlike their predecessors.
Earlier, I have some bad personal experience where an opposition member, then, (still a Minister) in one of these committees safeguarded errant public officers saying they were working under the influence of political leaders and hence they should not be punished. ?What a shameless argument by a member of a parliamentary committee appointed by the voters and paid by public funds just to over see their Public funds.
The delay in approving the recent Act to give more powers to the Auditor General in recovering such public funds from errant public officers is due to the influence of such policy makers (members of parliament and ministers). Though we clamor for Yahapalanaya and some leaders say the same word in public, I do not see any genuine effort in structuring the government procedures as promised at elections, though some slip shot work has been seen owing the public pressure.
The sad story in Sri Lanka is that none of them care what is laid down in law and their statutory duties. Even the voters are now seem bending towards former dictators ignoring all corrupt activities committed by him.
I am glad that the current CB Governor has a back borne to openly talk about his statutory duty. We need more from you Mr Governor!
All these views were widely spoken by our veteran member SLS elsewhere. He too fought a lone battle & lamented our poor contributions towards his crusade.
- භාණ්ඩාගාර බැඳුම්කර සේවාකරන ගෙවීම් පිළිබඳව මහ බැංකුව මෙසේ කියයි
- මහජන බැංකුවෙන් ජෙහාන් ගේ සමාගමට දුන් රු. බිලියන 10 ගැන මහ බැංකුව මෙසේ කියයි
- අපේ නව සභාග ආණ්ඩුවෙන් ආර්ථීකයට වන සෙත ගැන Moody's මෙසේ කියයි
- කොටස් වෙළෙඳපොළ නැවත විවෘත කිරීම ගැන සුරැකුම්පත් කොමිසමෙන් මෙසේ කියයි
- මූඩීස් ප්‍රකාශය පිළිගන්න බැහැ – මහ බැංකුව කියයි