- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා
මෙම මූල්‍ය ප්‍රකාශනවලට අනුව සමාගම් දෙකම පසුගිය මූල්‍ය කාර්තුවේ දී කැපී පෙනෙන කාර්යසාධනයක් වාර්තා කර තිබේ.
ලයන් බෘෘවරි (සිලෝන්) පීඑල්සී විසින් මෙම කාර්තුව තුළ දී ලබා ඇති ආදායම රු. බිලියන 9.44 කි. මෙය 2017 ජූනි කාර්තුව හා සැසඳීමේ දී 74% ක වර්ධනයක් වේ. මෙම කාර්තුව තුළ දී සමාගම විසින් රජයට ගෙවා ඇති ආදායම් බදු ප්‍රමාණය රු. මිලියන 145.61 සිට රු. මිලියන 487.89 ක් දක්වා 235% කින් වැඩි වී ඇත.
2018 ජූනි 30 න් අවසන් කාර්තුව තුළ දී ලයන් බෘෘවරි (සිලෝන්) පීඑල්සී වාර්තා කර ඇති බදු ගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 747.19 කි. මෙය 2017 ජූනි කාර්තුවේ දී වාර්තා කරන ලද රු. මිලියන 320.41 ක බදු පසු ලාභය හා සැසඳීමේ දී 133% ක වර්ධනයක් වේ.
මේ අකර මෙම කාර්තුව තුළ දී ඩිස්ටිලරීස් සමාගමේ දළ අදායම රු. බිලියන 21 .34 සිට රු. බිලියන 19.19 ක් දක්වා 10.1% කින් පහළ ගොස් තිබේ.
කෙසේ වෙතත් මෙම කාර්තුව තුළ දී සමාගම විසින් රජයට ගෙවා ඇති බදු ප්‍රමාණය 78% කින් වැඩි වී ඇති අතර එම වටිනාකම රු. මිලියන 760.84 ක් ලෙසින් සටහන් වේ.
මෙහිදී ඩිස්ටිලරීස් සමාගමේ බදු ගෙවීමෙන් පසු ලාභය රු. මිලියන 579.24 සිට රු. බිලියන 1.06 ක් දක්වා 83.7% කින් වැඩි වී ඇත
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා
_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: බියර් සමාගමේ ලාභය 133% කින් වැඩිවෙද්දී අරක්කු සමාගමේ ලාභය 83% කින් වැඩිවෙලා
- මිලේනියම් හවුසින් ඩිවලොපර්ස් සමාගමේ ශුද්ධ ලාභය 70%කින් ඉහළට
- අර්ථසාධකේ ආයෝජන ආදායම 15% කින් වැඩිවෙද්දී ලාභාංශ ආදායම 30% කින් අඩුවෙලා
- DISTILLERIES ලාභ සියයට 18.15 කින් නගි/අරක්කු ආදායම් බිලියනයකින් බසි DIST - 2Q15 results
- ලාභය 81% කින් බසිද්දී එන්ට්‍රස්ට් අධ්යක්ෂ මණ්ඩලය අලුත් වෙයි
- කොළඹ කොටස් අදත් 100 කින් පල්ලම් බසී. 2016 සති දෙකට 6.5% කින් පහළට