- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
යෙන්, යුවාන්, යූරෝ බැඳුම්කර අලෙවියට ආණ්ඩුවේ සූදානමක්
වර්තමාන ආර්ථික ක්‍රියාකාරකම් තුළ අපනයන විවිධාංගීකරණය, විදේශ සෘජු ආයෝජන ආකර්ෂණය කර ගැනීම, අඩු පිරිවැයක් සහිතව අයවැය මූල්‍යයනය කළමනාකරණය අපේක්ෂාවෙන් යෙන්, රෙන්මිඹි (යුවාන්) සහ යූරෝ වැනි විදේශ මුදල් ඒකකවලින් ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීමේ හැකියාව අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා අදාළ ආයතනවල නිලධාරීන්ගෙන් සමන්විත නිලධාරී කමිටුවක් පත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනවාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28