- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ඩොලරයේ විකුණුම් මිල රු. 164 ඉක්මවයි
මෙහිදී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 160.9490 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 164.3781 ක් ලෙසින් සටහන් විය.
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු. 164 සීමාව ඉක්මවා ගිය පළමු අවස්ථාව ලෙසින් මෙය සැලකේ.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: ඩොලරයේ විකුණුම් මිල රු. 164 ඉක්මවයි
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: ඩොලරයේ විකුණුම් මිල රු. 164 ඉක්මවයි
https://www.cbsl.gov.lk/rates-and-indicators/exchange-rates
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: ඩොලරයේ විකුණුම් මිල රු. 164 ඉක්මවයි
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: ඩොලරයේ විකුණුම් මිල රු. 164 ඉක්මවයි
Hiyuuuu...nihal123 wrote:ඩොලරයේ විකුණුම් මිල රු. 165 ඉක්මවයි
https://www.cbsl.gov.lk/rates-and-indicators/exchange-rates
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: ඩොලරයේ විකුණුම් මිල රු. 164 ඉක්මවයි
ඩොලරයේ විකුණුම් මිල රු. 166 ඉක්මවයි
https://www.cbsl.gov.lk/rates-and-indicators/exchange-rates
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: ඩොලරයේ විකුණුම් මිල රු. 164 ඉක්මවයි
September 18, 2018 at 12:40 pm | lanka C news
ශ්‍රී ලංකා මූල්‍ය ඉතිහාසයේ එක් දිනක් තුළ ඇමෙරිකානු ඩොලරයක් හමුවේ ශ්‍රී ලංකා රුපියල බාල්දු වූ උපරිම අලය අද දිනයේ වාර්තා වෙයි.
අද දිනයේ මහ බැංකුව සදහන් කරන්නේ ඩොලරයක ගැනුම් මිල රුපියල් 163.10ක් හා විකිණුම් මිල 166.64ක් ලෙසයි.
ඊයේ දිනයේ මහ බැංකුවේ වාර්තා අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 161.81ක් වූ අතර විකුණුම් මිල වූයේ රුපියල් 165.14කි.
මෙම කාලයේදී පමණක් ඩොලරය හමුවේ රුපියල අවප‍්‍රමාණය රුපියල් 1.50කි.
ඒ අනුව දිනක් ඇතුළත රුපියල අවප්‍රමාණය වූ වැඩිම ප‍්‍රමාණය අද දිනයේ වෙයි.
මේ වන විට ලෝකයේ ප‍්‍රධාන පෙලේ මුදල් ඒකක සියල්ල හමුවේ රුපියල දරුණු කඩා වැටීමකට ලක්ව ඇති බව මහ බැංකු වාර්තාව පෙන්වයි