The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» ධම්මික පෙරේරා කෝටි 16 ක කාරයක් ගෙනෙයි
Yesterday at 9:31 pm by soileconomy

» ආර්ථික අර්බුදය ඉක්මවා ගිය දේශපාලන අර්බුදය හමුවේ 'රුපියල'
Fri Feb 16, 2018 7:00 pm by Ethical Trader

» Dividend Announcement
Fri Feb 16, 2018 6:43 pm by nihal123

» SAMP.N0000 (SAMPATH BANK PLC)
Fri Feb 16, 2018 2:18 pm by Ethical Trader

» Happy Birthday
Fri Feb 16, 2018 11:19 am by pjrngroup

» APLA.N0000 (ACL PLASTICS PLC)
Fri Feb 16, 2018 11:12 am by pjrngroup

» ජීවිතය පටන් ගන්නේ 60න්
Thu Feb 15, 2018 11:31 am by Ethical Trader

» විගණකාධිපතිගේ 2016 වාර්තාව මෙන්න
Tue Feb 13, 2018 12:31 pm by Ethical Trader

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
Fri Feb 09, 2018 11:12 am by The Invisible

» Boost for foreign investment in Govt. securities
Thu Feb 08, 2018 12:45 pm by Ethical Trader

» අනිලානා පුද්ගලික නිකුතුවට කොටස්කරුවන්ගේ සහාය පතයි
Thu Feb 08, 2018 9:28 am by The Invisible

» CCS.N0000 ( Ceylon Cold Stores)
Wed Feb 07, 2018 7:39 pm by Ethical Trader

» ලෝක ආර්ථිකය කඩා වැටෙද්දී එහි බලපෑම කොළඹට දැනුන හැටි
Tue Feb 06, 2018 11:13 pm by nihal123

» තෙල් මිලේ වැඩිවීමෙන් ගුවන් ටිකට් මිල නගී
Tue Feb 06, 2018 11:04 pm by Ethical Trader

» ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවෙන් ලද, සිංහල භාෂාමය වාර්තා තිස් හතර (34)
Tue Feb 06, 2018 11:04 pm by Ethical Trader

» විල්පත්තු "වන විනාශය": පෙත්සම සලකා බැලීමට අධිකරණයේ අවසර
Mon Feb 05, 2018 9:10 pm by nihal123

» උදයංග වීරතුංග රැගෙන ඒමට පොලිස් නිලධාරීහු ඩුබායි වෙත
Mon Feb 05, 2018 9:09 pm by nihal123

» බැඳුම්කරය: ඇලෝසියස් සහ පළිසේන අත්අඩංගුවට
Mon Feb 05, 2018 9:08 pm by nihal123

» Laughter the Best Medicine
Sat Feb 03, 2018 10:04 pm by pjrngroup

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
Sat Feb 03, 2018 1:02 pm by bear

» ජනශක්ති ගනුදෙනුව තීන්දුයි. වටිනාකම රුපියල් බිලියන 16 යි
Fri Feb 02, 2018 7:57 pm by nihal123

» කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට
Fri Feb 02, 2018 5:42 pm by Ethical Trader

» BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති
Thu Feb 01, 2018 5:05 pm by Ethical Trader

» වර්ෂ 152 කට පසු දර්ශනය වන 'සුපිරි නීල රුහිරු සඳ'
Thu Feb 01, 2018 4:58 pm by Ethical Trader

» ලංකා බැංකුවට අයත් ජනශක්ති හිමිකම විකුණයි
Thu Feb 01, 2018 4:54 pm by Ethical Trader

» අයවැය ක්‍රියාත්මක කිරීමේ දී පාර්ලිමේන්තුවේ අධීක්ෂණය දුර්වලයි
Thu Feb 01, 2018 4:52 pm by Ethical Trader

» ජනපති හා ADB අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් අතර හමුවක්
Thu Feb 01, 2018 4:51 pm by Ethical Trader

» තවත් කොටස් තැරැව්කාර සමාගමක් වසා දමයි
Thu Feb 01, 2018 4:50 pm by Ethical Trader

» ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන"
Wed Jan 31, 2018 6:59 pm by soileconomy

» Bank of Ceylon divests stake in Janashakthi Insurance
Tue Jan 30, 2018 3:58 pm by TraderCSE

» වෛද්‍ය වර්ජනය: රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම් මොනවාද?
Mon Jan 29, 2018 6:36 pm by Ethical Trader

» නිවුන් අලි උපත්: මේ කරුණු දැන සිටියාද?
Mon Jan 29, 2018 12:14 pm by Ethical Trader

» Perpetual Treasuries
Mon Jan 29, 2018 7:43 am by Danidu

» කලා කෘතියක් ඉල්ලූ ජනාධිපති ට්‍රම්ප් වෙත 'රන් වැසිකිලියක්' - වාර්තා
Sat Jan 27, 2018 6:37 pm by Ethical Trader

» TJL.N0000 (Textured Jersey Lanka PLC.)
Fri Jan 26, 2018 6:32 pm by Ethical Trader

» සේවා ස්ථානයේ අරියාදු සහ අඩන්තේට්ටම් : 'බුලි' වුණොත් මොකද කරන්නේ?
Thu Jan 25, 2018 5:02 pm by Ethical Trader

» RULES ON ALL OR NONE (AON) BLOCKS
Thu Jan 25, 2018 4:55 pm by Ethical Trader

» Time is of essence in dealing with dengue:Expert, Recent deaths could be due to patients "coming in late" for treatment
Thu Jan 25, 2018 2:08 pm by AjithR

» නියම බුදු දහම
Thu Jan 25, 2018 12:42 pm by Ethical Trader

» "දූෂණය" ගැන මහින්ද රාජපක්ෂට නඩු පවරන්න - ජනාධිපති කොමිසම
Wed Jan 24, 2018 7:04 pm by Ethical Trader

» හිඟයක් වැළැක්වීමට ලේ දන් දෙන්න: ජනතාව වෙත ඉල්ලීමක්
Tue Jan 23, 2018 7:12 pm by Ethical Trader

» බලාගෙනයි, 'ගුවනින් අසූචි'!
Tue Jan 23, 2018 7:10 pm by Ethical Trader

» සිව් හෙලයේ ඉතිහාසය නිවැරදි කිරීම
Tue Jan 23, 2018 11:51 am by Ethical Trader

» ප්‍රගීත් එක්නැලිගොඩ: "ෆයිල් අතුරුදහන්වීම" ගැන සන්ධ්‍යා හමුදාපතිට කිවූ දේ
Thu Jan 18, 2018 12:13 pm by Ethical Trader

» China offers best chance for SL development: CB
Thu Jan 18, 2018 9:27 am by කිත්සිරි ද සිල්වා

»  බැඳුම්කර වාර්තාව
Wed Jan 17, 2018 6:58 pm by කිත්සිරි ද සිල්වා

» "මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්"
Tue Jan 16, 2018 1:19 pm by nihal123

» ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවෝ අගවිනිසුරුට එරෙහිව ප්‍රවෘත්ති සාකච්ඡාවක
Mon Jan 15, 2018 2:06 pm by Ethical Trader

» එක්කෝටි විසි ලක්ෂයකට අධික ළදරු කිරිපිටි ඇසුරුම් ආපසු කැඳවයි
Mon Jan 15, 2018 2:00 pm by Ethical Trader

» ට්‍රම්ප්ගේ "ජාතිවාදී" භාෂාව ගැන කෝපය පළ වේ
Sun Jan 14, 2018 5:32 pm by කිත්සිරි ද සිල්වා

February 2018
SunMonTueWedThuFriSat
    123
45678910
11121314151617
18192021222324
25262728   

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

In the Meantime, Within Our Shores !

Page 10 of 11 Previous  1, 2, 3 ... , 9, 10, 11  Next

Go down

Re: In the Meantime, Within Our Shores !

Post by කිත්සිරි ද සිල්වා on Fri Jun 23, 2017 5:51 pm

රජයේ රෝහලේ වර්ජනය කර ප්‍රයිවට් ප්‍රැක්ටිස් කරපු ගලේවෙල ප්‍රදේශයේ වෛද්‍යවරයා අතටම අහුවුණු වෙලේ සෙරෙප්පුත් නැතුව දුවපු හැටි.

Shame on you (Doctors) Shocked
avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7082
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Re: In the Meantime, Within Our Shores !

Post by Ethical Trader on Fri Jun 23, 2017 6:25 pm

Greed has no boundaries or limits. Thanks Kith for sharing.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 3471
Join date : 2014-02-28

Back to top Go down

වලස්‌බැද්දේ ලොකු ඉස්‌කෝලෙ මහත්තයා

Post by කිත්සිරි ද සිල්වා on Sat Jun 24, 2017 3:40 pm

වලස්‌බැද්ද ඉස්‌කෝලය වසා දමන්නට නියමිතව තිබුණේය. වලස්‌බැද්ද ඉස්‌කෝලය පිහිටා තිබුණේ බදුල්ල දිස්‌ත්‍රික්‌කයේය.

ඇල්ල අධ්‍යාපන කොට්‌ඨාසයේය.

කුඹල්වල බස්‌රථයෙන් හල්පේට පැමිණ එතැන් සිට වලස්‌බැද්ද කන්ද නගිමින් දුෂ්කර ක්‍රියාවක්‌ කර පැමිණිය යුතුව තිබූ වලස්‌ගල ඉස්‌කෝලයට ගුරුවරයෙක්‌වත් එන්නට කැමති වූයේ නැත.

එන ගුරුවරුන් මොනම හෝ කනපින්දමක්‌ ගහගෙන පුළුවන් ඉක්‌මනින් පාසල හැර තම සේවයට සුකර පහසුකම් සහිත ස්‌ථාන සොයාගෙන ගියහ.


Read more
avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7082
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Re: In the Meantime, Within Our Shores !

Post by Ethical Trader on Sun Jun 25, 2017 12:49 pm

Thanks Kith for sharing.

He is a genius, need the support & appreciation of the government, but I doubt whether he would get it under the current thinking of politicians of both sides.

Instead, he might get a transfer if he becomes more smart & popular. Don't be surprised if it happens. I'll PM you of an incident I faced.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 3471
Join date : 2014-02-28

Back to top Go down

ලැබ් රිපෝට් පිළිගන්න රු.75000 ක් අල්ලස් ගත් කුලියාපිටියේ විශේෂඥ

Post by කිත්සිරි ද සිල්වා on Wed Jul 05, 2017 10:14 pm

විශේෂඥ ජොස්තරයෙකු රුපියල් 75000 ක අල්ලසක් ලබා ගනිද්දී අල්ලස් කොමිසමේ නිලධාරීන්ට හසුවීමෙන් පසු අත් අඩංගුවට රැගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේය.

ඔහු සමග අල්ලස් ලබා ගැනීමට හවුල් වූ අයෙකුද හසුවිය.

මේ විශේෂඥ ජොස්තරයා කුලියාපිටිය මූලික රෝහලේ කායික විශේෂඥ වෛද්‍ය රත්නායක මුදියන්සේලාගේ චන්ද්‍රසිරි තෙන්නකෝන්වෙල නමැත්තෙකි.

ඔහුගේ හවුල්කරුවා ජෝන් මරියදාස් නිකලස් නමැති පුද්ගලික අංශයේ සේවකයෙකි.


Read more
avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7082
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Re: In the Meantime, Within Our Shores !

Post by Ethical Trader on Thu Jul 06, 2017 11:15 am

Thanks Kith.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 3471
Join date : 2014-02-28

Back to top Go down

Beware !

Post by කිත්සිරි ද සිල්වා on Fri Jul 07, 2017 11:53 am

avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7082
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Re: In the Meantime, Within Our Shores !

Post by Ethical Trader on Fri Jul 07, 2017 12:59 pm

Thanks Kith.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 3471
Join date : 2014-02-28

Back to top Go down

ඩෙංගු නසන 'අලි මදුරුවා'

Post by කිත්සිරි ද සිල්වා on Sun Jul 09, 2017 5:36 pm

avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7082
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Re: In the Meantime, Within Our Shores !

Post by Ethical Trader on Mon Jul 10, 2017 6:12 pm

Thanks Kith.

Recently, I observed this newly introduced mosquito in my garden in Kandy feeding on Sun Flowers. I also observed them feeding in water puddles & dust bins possibly on other types of mosquito larvae.

These days I find just a few mosquitoes here. It appears that the project is successful.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 3471
Join date : 2014-02-28

Back to top Go down

Re: In the Meantime, Within Our Shores !

Post by කිත්සිරි ද සිල්වා on Mon Jul 10, 2017 8:05 pm

දේශිය නිපැයුම් වලට අත හිත දෙමු ! Very Happy

Herbal Doctor Products
avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7082
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Great Speech by Roshan Mahanama

Post by කිත්සිරි ද සිල්වා on Tue Jul 11, 2017 9:31 am

Great Speech by Roshan Mahanama

avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7082
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

නිකසළ රටක් කරා

Post by කිත්සිරි ද සිල්වා on Tue Jul 11, 2017 3:20 pm

කුණු කඳු වලට යටවී පුරවැසියන් මිය යන රටක, කුණු කසළ කළමනාකරණය කරගත නොහැකි පාලකයින් සිටින රටක, රටේ පෙනහළු බඳු වටිනා තෙත් බිම් පරිසර පද්ධතීන් කුණු කසළ නිසා වැනසී යන රටක, කුණු කසල නිසා පැතිරෙන වසංගතයන් පාලනය කරගත නොහැකි රටක අනාගතය වෙනස් කරනු වස් මහජන පෙළගැස්මක් හදමු.

නිකසළ රටක් වෙත පිය මනිනු වස් පුරවැසියන් ලෙස පළමු පියවර තබමු!

එන්න, 2017 ජුලි මස 15 වන සෙනසුරාදා උදේ 10ට, කොළඹ 07, නිදහස් මාවතේ, පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශාලාවට.

ඇතුල්වීම නොමිලේ.

වැඩි විස්තර සඳහා:
0756621138, 0763727393
avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7082
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Capt. Elmo Jayawardena

Post by කිත්සිරි ද සිල්වා on Wed Jul 12, 2017 12:25 am

avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7082
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Re: In the Meantime, Within Our Shores !

Post by nihal123 on Wed Jul 12, 2017 4:13 am

Thanks Kith
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4340
Join date : 2014-02-24
Age : 51
Location : Waga

Back to top Go down

Re: In the Meantime, Within Our Shores !

Post by කිත්සිරි ද සිල්වා on Tue Jul 18, 2017 2:53 pm

avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7082
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Re: In the Meantime, Within Our Shores !

Post by කිත්සිරි ද සිල්වා on Tue Jul 18, 2017 7:03 pm

avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7082
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Re: In the Meantime, Within Our Shores !

Post by Ethical Trader on Tue Jul 18, 2017 8:48 pm

Thanks Kith.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 3471
Join date : 2014-02-28

Back to top Go down

නල්ලූර් වෙඩිල්ලෙන් මතු වූ “සැබෑ සංහිදියාවේ“

Post by කිත්සිරි ද සිල්වා on Mon Jul 24, 2017 1:33 am

avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7082
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Sri Lanka designs aircraft solutions for the world

Post by කිත්සිරි ද සිල්වා on Sun Jul 30, 2017 8:31 pm

Sri Lanka is the proud home to AmSafe Bridport, one of the leading manufacturers and designers of complex aircraft solutions which has expanded continuously since starting in 2001 with an initial investment of Rs. 500 million.

Providing solutions from fueling an aircraft in-flight to fire containment covers that could resolve the issue of laptop bans on airlines in the US, this US owned company by Transdigm is today given autonomy in running its operations from Sri Lanka, AmSafe Bridport Sri Lanka General Manager Chandani Ekanayaka said in an interview with the Business Times.

All major aircraft manufacturers and a number of international airlines are customers of this company including carriers like British Airways, American Airlines, KLM, Air France, Japanese Airlines and All Nippon Airlines, she said. The company is located at the Wathupitiwala Export Processing Zone at Nittambuwa.

Read more
avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7082
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Re: In the Meantime, Within Our Shores !

Post by jiggysaurus on Sun Jul 30, 2017 8:44 pm

කිත්සිරි ද සිල්වා wrote:Sri Lanka is the proud home to AmSafe Bridport, one of the leading manufacturers and designers of complex aircraft solutions which has expanded continuously since starting in 2001 with an initial investment of Rs. 500 million.

Redda thamay.....the article makes it sound like this is a shoeshine owned company.

https://amsafebridport.com/about-us/#open-2

This is an American owned american designed company who opened a manufacturing facility in begger land because labor is cheap.

Sad fact is that only a few innovation led companies are in SL. Loadstar, that harness company and the guy making airbag sensors for toyota.

With two rules, one for politikkas and one for normal peeples entrepreneurs cant throve in shoeshine island

jiggysaurus
Top contributor
Top contributor

Posts : 548
Join date : 2014-07-09

Back to top Go down

Re: In the Meantime, Within Our Shores !

Post by කිත්සිරි ද සිල්වා on Tue Sep 19, 2017 8:34 am

This may be the only stamp issued by a foreign country depicting the Temple of the tooth relic of Gautama Buddha.
Issued almost 20 years ago.

avatar
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 7082
Join date : 2014-02-23
Age : 60
Location : රජ්ගම

Back to top Go down

Re: In the Meantime, Within Our Shores !

Post by Ethical Trader on Tue Sep 19, 2017 11:02 am

Thanks. It appears that they appreciate world heritage sites.
avatar
Ethical Trader
Top contributor
Top contributor

Posts : 3471
Join date : 2014-02-28

Back to top Go down

Re: In the Meantime, Within Our Shores !

Post by Backstage on Tue Sep 19, 2017 9:49 pm

There was also a big stamp scam in Africa and some had used Sri Lankan images, I cant remember the details. This might be one of those.
avatar
Backstage
Top contributor
Top contributor

Posts : 3228
Join date : 2014-02-24

Back to top Go down

Re: In the Meantime, Within Our Shores !

Post by nihal123 on Wed Sep 20, 2017 6:49 am

කිත්සිරි ද සිල්වා wrote:This may be the only stamp issued by a foreign country depicting the Temple of the tooth relic of Gautama Buddha.
Issued almost 20 years ago.


Thanks Kith aiye
Are you collect stamps ?

Very Happy
avatar
nihal123
Top contributor
Top contributor

Posts : 4340
Join date : 2014-02-24
Age : 51
Location : Waga

Back to top Go down

Page 10 of 11 Previous  1, 2, 3 ... , 9, 10, 11  Next

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum