- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ප්රතිපත්ති පොලී අනුපාතය අඩු කෙරේ
2020-01-30
ශ්රී ලංකා මහ බැංකුව සිය ප්රතිපත්ති පොලී අනුපාතය අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව ස්ථාවර තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සියයට 6.50ක් දක්වා සහ ස්ථාවර ණය පහසුකම් අනුපාතිකය (SLFR) සියයට 7.50 දක්වා පහළ දමා ඇති බවයි වාර්තා වුණේ
- "එළ හරකා - මී හරකා ආර්ථික ප්රතිපත්ති" සහ ඩොලරයට සාපේක්ෂව පහළ වැටෙන රුපියල
- මහබැංකු පොලි අනුපාතය පහළට
- ඇමෙරිකාවේ මහ බැංකු පොලී අනුපාත ඉහළ දමයි
- දේශපාලනික වාසි උදෙසා සිදුවන ප්රතිපත්ති වෙනස්වීම් ගැන මහ බැංකුව මෙසේ කියයි
- ණය අපසු ගෙවීමට අඩු පීඩාකාරී ප්රතිපත්ති විකල්ප පවතින්නේ නම් සමාජ වියදම් කපා හැරීම නොකළ යුතුයි – UN විශේෂඥයා පවසයි