The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
LSE
LSE
Tech Contributor
Tech Contributor
Posts : 1321
Join date : 2014-06-04

මහ බැංකුවේ මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ රඟ Empty මහ බැංකුවේ මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ රඟ

Sat Aug 09, 2014 9:07 pm
අගෝ 05, 2014 (විමසුම) – 2014 ජූලි මාසය තුළ දී මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය සුවිශේෂී ප්‍රගතියක් අත්පත්කර ගත් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහත දැක්වේ.

01. ශ්‍රී ලංකා මහ බැංකුව වෙත යොමු කළ ඒකාබද්ධ කිරීම් සහ අත්පත්කර ගැනීම් පිළිබඳ සැලසුම් -

බැංකු, මූල්‍ය සමාගම් සහ කල්බදු සමාගම් (බැංකු නොවන මූල්‍ය ආයතන ලෙස හැඳින්වේ) විසින් යොමුකරන ලද යෝජිත ඒකාබද්ධ කිරීම්/අත්පත්කර ගැනීම් පිළිබඳ සැලසුම් ශ්‍රී ලංකා මහ බැංකුවේ සමාලෝචනයට සහ ඇගයීමට ලක්කිරීමයි.

මෙලෙස ඉදිරිපත් කරන ලද යෝජිත සැලසුම් තුළ, කාලපරාස සහ මිල ඇඟවීම් ද ඇතුළත්ව අත්පත්කර ගැනීම් පිළිබඳ තොරතුරු, බැංකු නොවන මූල්‍ය ආයතන අතර ඒකාබද්ධවීම්, වර්තමාන කොටස්කරුවන් මඟින් අපේක්ෂිත නව ප්‍රාග්ධනය හඳුන්වාදීම් සහ නව ආයෝජකයන් මඟින් ප්‍රාග්ධනය හඳුන්වාදීම් පිළිබඳ කරුණු ඇතුළත් විය. ඉහත සඳහන් යෝජිත සැලසුම්වලට අදාළව මෙම මස තුළදී, ශ්‍රී ලංකා මහ බැංකුවේ කළමනාකාරිත්වය, බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතනයන්හි අධ්‍යක්ෂ මණ්ඩල සහ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය සමඟ සාකච්ඡා පැවැත් වූ අතර මින් ඇතැම් සාකච්ඡා අපේක්ෂිත ඒකාබද්ධවීම්/අත්පත්කර ගැනීම්වලට සම්බන්ධ සමාගම් සමඟ පැවැත් වූ ඒකාබද්ධ සාකච්ඡා විය.

ව්‍යාපාර ඒකාබද්ධවීම් පිළිබඳ එකඟතාවකට එළැඹුණු බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන සමඟ පැවති සාකච්ඡාවන්හිදී ගනුදෙනු නිශ්චය කිරීම සඳහා අදාළ කාල පරාසයන් සහ පශ්චාත් ඒකාබද්ධ කිරීම් වකවානුව තුළ දී ඉදිරි ගමන්මග යනාදී කරුණු සාකච්ඡාවට බඳුන් වූ අතර මෙයට අමතරව තවත් ඒකාබද්ධ කිරීමේ සැලසුම් කිහිපයක් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්තිමය අනුමැතිය ලබා දී තිබේ. සමස්තයක් ලෙස මේ සම්බන්ධයෙන් ලැබූ ප්‍රගතිය පහත පරිදි බව මහ බැංකුව පවසයි.

*ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත්කරන ලද විගණන ආයතන විසින් බැංකු නොවන මූල්‍ය ආයතන 38කට අදාළව තොරතුරුපත්‍ර, යථා තත්ත්ව පරීක්ෂණ වාර්තා සහ ව්‍යාපාර තක්සේරු වාර්තා සම්බන්ධ කටයුතු සම්පූර්ණ කිරීම.

*ශ්‍රී ලංකා මහ බැංකුව, ඒකාබද්ධ කිරීම් සඳහා උනන්දුවක් දැක්වූ පාර්ශව 40ක් සමඟ තොරතුරු හෙළිදරව් නොකිරීමේ ගිවිසුම්වලට එළැඹීමෙන් අනතුරුව, ඔවුන් වෙත ඉහත සඳහන් වාර්තා ලබාදෙන ලදී.

* ඒකාබද්ධ කිරීම්/අත්පත්කර ගැනීම් සහ ප්‍රාග්ධනය හඳුන්වාදීම් සඳහා බැංකු නොවන මූල්‍ය ආයතන 57ක් සහ බැංකු 1ක් තම සැලසුම් යොමු කර තිබීම.

* ඒකාබද්ධ කිරීමේ සැලසුම් 19ක් සඳහා මුදල් මණ්ඩලය ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී ඇති අතර අදාළ සමාගම් විසින් ඒකාබද්ධ කිරීමේ/අත්පත්කර ගැනීමේ ක්‍රියාවලීන්හි කටයුතු සිදුකෙරෙමින් පැවතීම.

* බැංකු නොවන මූල්‍ය ආයතන 19ක්, ශ්‍රී ලංකා මහ බැංකුව වෙත තම සැලසුම් භාර දීමේ අපේක්ෂාවෙන් එයට අදාළ අභ්‍යන්තර ක්‍රියාවලීන්හි කටයුතු සම්පූර්ණ කර තිබේ.

02. ගනුදෙනු කළමනාකරණය අඛණ්ඩව සිදුකිරීම -

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත්කරන ලද විගණන ආයතන, අදාළ ගනුදෙනු සම්බන්ධව මෙන්ම ඒකාබද්ධකරණයෙන් අනතුරුව යහපත් අනුගතවීමක්ඇති කිරීම සඳහා බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන වෙත උපදෙස් ලබාදෙමින් අඛණ්ඩව ගනුදෙනු කළමනාකරණ කටයුතු සඳහා සහය විය.

03. ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය සඳහා මිල පිළිබඳ මාර්ගෝපදේශ ලබාදීම -

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පත්කරන ලද විගණන ආයතන මඟින් සිදුකරන ලද ව්‍යාපාර තක්සේරුකරණයන් මත පදනම්ව, යෝජිත අත්පත්කර ගැනීම් සහ ඒකාබද්ධ කිරීම් සම්බන්ධයෙන් මිල පිළිබඳ මාර්ගෝපදේශයන් ලබාදෙන ලදී. ඒකාබද්ධ කිරීමේ ගනුදෙනු පිළිබඳ සාධාරණ අගයක් යටතේ අවසන් එකඟතාවකට එළැඹීමට පහසුකම් සැලසීමට සහ අනාගතයේ දී මූල්‍ය පද්ධති ස්ථායීතාව කෙරෙහි අහිතකර බලපෑම් ඇති කළ හැකි අධික මිල තත්ත්වයන් වැළැක්වීමට මෙලෙස මාර්ගෝපදේශ ලබාදෙන ලදී.

04. ක්ෂුද්‍ර මූල්‍ය අංශය -

ඉහළ ප්‍රාග්ධනයක්, වඩා පුළුල් වත්කම් පදනමක් සහ සෑහීමකට පත්විය හැකි යහපාලන ව්‍යුහයන් සහ පරිචයන් යටතේ ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යාපාරයෙහි නිරත වීමට ආයතන 03කට මේ වනවිට ප්‍රතිපත්තිමය අනුමැතිය ලබාදී තිබීම.

05. මේ වනවිට සිදුවෙමින් පවතින ඒකාබද්ධවීම් පිළිබඳ කටයුතු -

ඩී.එෆ්.සී.සී බැංකුව, ඩී.එෆ්.සී.සී වර්ධන බැංකුව සහ නැෂනල් ඩිවලොප්මන්ට් බෑන්ක් පීඑල්සී ඒකාබද්ධවීම සහ මර්චන්ට් බෑන්ක් ඔෆ් ශ්‍රී ලංකා පීඑල්සී, එම්බීඑස්එල් සේවින්ග්ස් බෑන්ක් ලිමිටඩ් සහ එම්සීඑස්එල් ෆයිනෑන්ෂියල් සර්විසස් ලිමිටඩ් සමඟ ඒකාබද්ධවීම පිළිබඳ කටයුතු මෙම මස තුළදී තවදුරටත් සිදුකරන ලදී. අදාළ ගනුදෙනු සාර්ථකව නිමාවට පත්කිරීම සඳහා අදාළ නීතිමය සංශෝධන හඳුන්වාදීම් සහ අවසර ලබාදීම් පිළිබඳ කටයුතු සිදුකරන ලද අතර ඒකාබද්ධ කිරීමේ කටයුතු සඳහා විශේෂඥ ආයතනවල සේවාව ලබාගන්නා ලදී. ඇසෙට්ලයින් ලීසිං කම්පැණි ලිමිටඩ් විසින් ලිස්වින් ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් අත්පත්කර ගැනීම සහ ටීකේඑස් ෆිනෑන්ස් ලිමිටඩ් විසින් ඒෂියන් ෆිනෑන්ස් ලිමිටඩ් අත්පත්කර ගැනීමට අදාළ කටයුතු තවදුරටත් සිදුවිය.

06. නව ගනුදෙනු පිළිබඳ දැනුම්දීම් -

එකඟතාවන්ට එළැඹුනු ඒකාබද්ධ කිරීමේ සැලසුම් පිළිබඳව ඇතැම් බැංකු සහ බැංකු නොවන මූල්‍ය ආයතන නිවේදන නිකුත් කරන ලදී. මේ අතර කොමර්ෂල් බෑන්ක් ඔෆ් සිලෝන් පීඑල්සී විසින් ඉන්ද්‍රා ෆිනෑන්ස් ලිමිටඩ් අත්පත්කර ගැනීම සහ දේශෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් කම්පැණි ලිමිටඩ් විසින් ජෝර්ජ් ස්ටුවර්ට් ෆිනෑන්ස් පීඑල්සී අත්පත්කර ගැනීම පිළිබඳ නිවේදන අඩංගු විය.

07. කල්බදු ව්‍යාපාරයෙහි නිරතවීමට ලබාදී තිබූ බලපත්‍රය අවලංගු කිරීම -

කොෂීබා ලීසිං කම්පැණි ලිමිටඩ් වෙත කල්බදු ව්‍යාපාරයෙහි නිරතවීමට ලබාදී තිබූ බලපත්‍රය, අදාළ සමාගම ඒකාබද්ධකරණ සැලසුම යටතේ තවදුරටත් තම මෙහෙයුම් සිදු කිරීමට අකමැත්ත පළ කිරීම හේතුවෙන් එකී සමාගමෙහි ඉල්ලීම මත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අවලංගු කරන ලදී.

08. සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ඒකාබද්ධකරණ ක්‍රියාවලියට ඇතුලත් කිරීම -

මෙම මස තුළදී අභියාචනාධිකරණය විසින් සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියට එරෙහිව පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කළේය. මේ අනුව අදාළ සමාගම ඒකාබද්ධ කිරීමේ ප්‍රධාන සැලසුමට ඇතුළත් කර තිබෙන අතර එකී සමාගම සඳහා ගොඩනගන ලද නව සැලසුමකට අනුකූලව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ඉදිරි මාස කිහිපය තුළ දී ආරම්භ කෙරෙනු ඇත.

09. බදු ප්‍රතිලාභ -

ඒකාබද්ධකරණ ක්‍රියාවලියට සහායවීම සඳහා හඳුන්වාදෙනු ලබන 2014 අංක 8 දරන දේශීය ආදායම් (සංශෝධන) පනතට සහ 2014 අංක 7 දරන එකතු කළ අගය මත බදු (සංශෝධන) පනතට අදාළ බදුකරණය පිළිබඳ මාර්ගෝපදේශයන් සඳහා මුදල් මණ්ඩලයෙහි අනුමැතිය ලැබුණු අතර ඒවා මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශයෙහි එකඟතාව ලැබීමෙන් අනතුරුව ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.

10. ඒකාබද්ධකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ප්‍රතිචාරය -

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් නොබෝදා නිමාවට පත්කළ දූත සංචාරයට අදාළ වාර්තාවේ වර්තමාන මූල්‍ය අංශය හා සම්බන්ධ ඒකාබද්ධ කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ සුභවාදී ප්‍රතිචාරයක් පළ කළ අතර මෙම වැඩසටහන මඟින් මූල්‍ය පද්ධතියෙහි ශක්තිමත්භාවය ඉහළ නැංවීමට සහ ඵලදායී අධීක්ෂණයක් සඳහා දායකවීමට අවස්ථා සැලසෙන බව ද පෙන්වා දෙන ලදී.

http://www.vimasuma.com/new_full_story.php?subcatcode=4&newscode=2084827282
avatar
Nuinth
Top contributor
Top contributor
Posts : 555
Join date : 2014-02-28
Location : Universe

මහ බැංකුවේ මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ රඟ Empty Re: මහ බැංකුවේ මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ රඟ

Sat Aug 09, 2014 10:13 pm
Thx LSE for sharing. Nice to herd about they confident about the process & will see strong B & F companies.

Good luck.
KDDND
KDDND
Top contributor
Top contributor
Posts : 459
Join date : 2014-02-23

මහ බැංකුවේ මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ රඟ Empty Re: මහ බැංකුවේ මූල්‍ය අංශය ඒකාබද්ධ කිරීමේ රඟ

Sun Aug 10, 2014 11:10 am
thx LSE!!
cheers
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum