- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
හදිසි කැබිනට් සංශෝධනයක් ?
2014-11-21 12:57:55 Views - 620
ආණ්ඩුව තුළ මතුව ඇති වර්තමාන තත්ත්වය හමුවේ හදිසි කැබිනට් සංශෝධනයක් කිරීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මෙහිදී මෙතෙක් එතරම් වැදගත් ඇමැති ධුර හිමිව නොතිබූ ශ්රීලනි පක්ෂයේ ප්රබලයන්ට ඉදිරියේදී ප්‍රධාන පෙළේ ඇමැති ධුර ලැබීමට නියමිත බවද එම ආරංචි මාර්ගවලින් පැවසේ.
එසේම ජනාධිපතිවරයා සතුව පවතින අමාත්‍යාංශ සහ චම්පික රණවක ඇමැතිවරයා විසින් දරන ලද අමාත්‍යාංශය සහ විපක්ෂයට එක්වන බවට පැවසෙන ඇමැතිවරුන්ගේ අමාත්‍යාංශ මෙලෙස ශ්‍රීලනිප ප්රබලයන්ට ලබාදීමට නියමිතය.
ජනිත සෙනෙවිරත්න - දිවයින පුවත්පත
- See more at: http://offair.nethfm.com/article/8611#sthash.Pd1UBi4h.dpuf
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: හදිසි කැබිනට් සංශෝධනයක් ?
- slstockVeteran
- Posts : 6216
Join date : 2014-06-12
Re: හදිසි කැබිනට් සංශෝධනයක් ?
- yaka
- Posts : 374
Join date : 2014-02-28
Re: හදිසි කැබිනට් සංශෝධනයක් ?
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: හදිසි කැබිනට් සංශෝධනයක් ?
yaka wrote:achaariya pata maru kireemata ida atha. namuth ese uwahoth puthrayata karadara veemata ida atha
"Maga hitiyoth achaariya nasi. Gedara giyoth Putha nasi"
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28