- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
මධ්‍යම ප්‍රා.මාධ්‍යවේදියෝ වීදි බසිති
December 31, 2014 05:10 pm
Ada Derana Sinhala
මධ්‍යම පළාතේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පිරිසක් ගම්පොළ නගරයේ බස්නැවතුම්පළ අසළ උද්ඝෝෂණයක නිරතවී තිබේ.
ප්‍රාදේශීය මාධ්‍යවේදීයෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ඔවුන් මෙලෙස උද්ඝෝෂණයේ නිරත වී ඇති බව සඳහන්ය.
අදාළ පහරදීම සිදුකළ පුද්ගලයා වහාම අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ඔවුන් මෙම උද්ඝෝෂණයේ නිරත වු බවයි අද දෙරණ වාර්තාකරු සඳහන් කළේය.
ඊයේ පස්වරුවේ එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රීවරයෙකුට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියක් ආවරණය කිරීමට ගිය අවස්ථාවේ දී මෙම පහරදීම සිදුව ඇති බව වාර්තාවෙයි.•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
•
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: මධ්‍යම ප්‍රා.මාධ්‍යවේදියෝ වීදි බසිති
I am sure, it will improve after the 08th.
( අල බහිනකම් ඉන්න පුලුවන්නම් ඇයි ඉදෙනකම් ඉන්න බැරි ).
- kassTop contributor
- Posts : 470
Join date : 2014-02-27