- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
මෛත්‍රීට සහයදුන් මන්ත්‍රීගේ නිවසට වෙඩි
January 3, 2015 08:46 am
Ada Derana
වයඹ පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ලක්ෂ්මන් වෙඩරුව මහතාගේ කුරුණෑගල ප්‍රදේශයේ පිහිටි නිවසට වෙඩි තැබීමක් සිදුව තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසුවේ ඊයේ රාත්‍රී 11.50 පමණ වෙඩි තැබීම සිදුව ඇති බවයි.
ඔහුගේ නිවසේ මුරකරුට එහිදී වෙඩි වැදී ඇති අතර ඔහු කුරුණෑගල රෝහලට ඇතුළත් කර තිබේ.
ලක්ෂ්මන් වෙඩරුව මහතා පසුගිය දා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට එළඹෙන ජනාධිපතිවරණයේ දී සහය දක්වන බව ප්‍රකාශ කර තිබුණි.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම