- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ජනපති පත්තිරිප්පුවේ සිට ජාතිය අමත
පැයකට පෙර
BBC Sandeshaya
පොදු මහජනතාව, රටේ අනාගත සංවර්ධනය, හෙට උපදින දරුවන් වෙනුවෙන් සදාචාර සම්පන්න යහපාලනයෙන්, නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කිරීමට සර්ව පාක්ෂික ආණ්ඩුවක්, ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා.
ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නගනවා.
විධායක ජනාධිපති සතු අසීමිත බලතල පාර්ලිමේන්තුවටත්, කැබිනට් මණ්ඩලයටත්, ස්වාධීන කොමිෂන් සභාවලටත් පවරනවා.
විදේශයන්හි සේවය කරන ගෘහ සේවිකාවන් ප්‍රමුඛ සියලු දෙනාගේ ආර්ථිකය වැඩි දියුණු කිරීමට කටයුතු කරනවා.
දින 100 වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමටත් ඉන් අනතුරුවත් රට වෙනුවෙන් ක්‍රියා කිරීමට කැප වෙනවා.
'අපේ රටට අවශ්‍ය වන්නේ රජෙක් නොව, සැබෑ මිනිසෙක් බව මා සඳහන් කරමි.'
මෙය මා තරඟ කරන අවසාන ජනාධිපතිවරණයයි.
සාමකාමීව, සන්සුන්ව කටයුතු කරන්න. සාමය ඇතිකිරීමට පොලිසියට උපදෙස් දුන්නා.
මනුෂ්‍යත්වයෙන් පිරි ප්‍රබුද්ධ සමාජයක් බිහි කිරීමට කැප වෙමි.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: ජනපති පත්තිරිප්පුවේ සිට ජාතිය අමත
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: ජනපති පත්තිරිප්පුවේ සිට ජාතිය අමත
January 11, 2015 03:43 pm
Ada Derana
Newly-elected President Maithripala Sirisena today invited all political parties in parliament to unite in forming a national unity government.
“I invite all political parties in parliament to join the all-party government to create good governance and drive the country towards expected aspirations,” he said, delivering his first address to the nation.
He also pledged that the unlimited powers vested with the Executive Presidency will be transferred to the Parliament, Cabinet and Judiciary.
The President addressed the nation from the Paththirippuwa (the Octagon) of the Sri Dalada Maligawa (Temple of the Sacred Tooth Relic) in Kandy.
Sirisena stated that the first step of his new government would be to eradicate poverty from the country and also pledged to promote religious coexistence and communal harmony in the country by ensuring the freedom and rights of every religion.
He further said that the new government would take every measure to also eradicate corruption, fraud, irregularities and bribery within the country.
He added that: “The country needs a true human being, not a king” and vowed to serve as a true worker to the people.
President Sirisena also reiterated that he will not seek a second term as President in Sri Lanka, saying Friday’s poll was the first and last Presidential Election he would contest.
- HAL9000Top contributor
- Posts : 1402
Join date : 2014-08-11
Location : Colombo
Re: ජනපති පත්තිරිප්පුවේ සිට ජාතිය අමත
අගමෑති දූරය ඔහුට පෙනෙන මානයේ තිබුනි. අනෙක් දුශ්ඨ, අල්ජ්ජි ඈමතින් මෙන් කොමිස් ගසමින් සෑපසේ සිටීමට ඔහුට හෑකියාව තිබිනි.
නමුත් එතුමා, ඒ මහා බලසම්පන්න විදායක ජනපතිට, මහා බලෑති ආරක්ශක ලෙකම් වරයාට, 2/3 බලයක් තිබූ පාර්ලිමේන්තුට, තවත් කොතෙකුත් මෑරයන් හා ඩීල් කරුවන් රෑසකට එරෙහිව අභියොග කරමින් එතුමාගේත්, පවුලේ අයවලුන්ගෙත් පමනක් නොව හත් මුතු පරමපරාවේම ජීවිත අවදානයට ලක් කරමින් ඒ අභීත පියවර ගනු ලෑබුයේ අප සෑමට යහපත් රටක් උදාකරලීමට මිසක, එතුමාගේ පෞද්ගලික සුඛ විහරනයට නොවන බෑවිනි.
- sashimaalTop contributor
- Posts : 5785
Join date : 2014-02-28
Re: ජනපති පත්තිරිප්පුවේ සිට ජාතිය අමත
HAL9000 wrote:අප සෑම මයිත්‍රිපාල සිරිසේන මහතාට සදා ණයගෑති විය යුත්තේ ඈයි ?
අගමෑති දූරය ඔහුට පෙනෙන මානයේ තිබුනි. අනෙක් දුශ්ඨ, අල්ජ්ජි ඈමතින් මෙන් කොමිස් ගසමින් සෑපසේ සිටීමට ඔහුට හෑකියාව තිබිනි.
නමුත් එතුමා, ඒ මහා බලසම්පන්න විදායක ජනපතිට, මහා බලෑති ආරක්ශක ලෙකම් වරයාට, 2/3 බලයක් තිබූ පාර්ලිමේන්තුට, තවත් කොතෙකුත් මෑරයන් හා ඩීල් කරුවන් රෑසකට එරෙහිව අභියොග කරමින් එතුමාගේත්, පවුලේ අයවලුන්ගෙත් පමනක් නොව හත් මුතු පරමපරාවේම ජීවිත අවදානයට ලක් කරමින් ඒ අභීත පියවර ගනු ලෑබුයේ අප සෑමට යහපත් රටක් උදාකරලීමට මිසක, එතුමාගේ පෞද්ගලික සුඛ විහරනයට නොවන බෑවිනි.