අවුරුද්දට නැතුවම බැරි බඩු
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
අවුරුද්දට නැතුවම බැරි බඩු
අවුරුද්දට නැතුවම බැරි බඩු !
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
Re: අවුරුද්දට නැතුවම බැරි බඩු
මිනිසුන් නොමග යැවීමත්,එයට උත්සහ කිරීමත් පව් කාර ක්‍රියාවකි
කිත්සිරි ද සිල්වා wrote:මතකද මේවා ?
අවුරුද්දට නැතුවම බැරි බඩු !
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: අවුරුද්දට නැතුවම බැරි බඩු
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
Re: අවුරුද්දට නැතුවම බැරි බඩු
ඇත්තටම කිරි කන පැණි නම් කමක් නැ.
කිත්සිරි ද සිල්වා wrote:මේ කොලඹ්ගේඅරෙන් ගෙනා කිතුල් පැණි බෝතල් පුතා.
- AjithR
- Posts : 283
Join date : 2014-09-15
Re: අවුරුද්දට නැතුවම බැරි බඩු
- SriLanBoy
- Posts : 144
Join date : 2014-09-23
Re: අවුරුද්දට නැතුවම බැරි බඩු
අවුරුදු පනස්හතයි වයසකිත්සිරි ද සිල්වා wrote:මතකද මේවා ?
අවුරුද්දට නැතුවම බැරි බඩු !
බැලු බැල්මට පෙනෙන්නෙ නෑ
තාමත් කොල්ල වගෙයි ඉන්නේ
හැට පැන්නත් නාකි වෙන්නෙ නෑ
- LeonTop contributor
- Posts : 1264
Join date : 2014-03-11
Re: අවුරුද්දට නැතුවම බැරි බඩු
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: අවුරුද්දට නැතුවම බැරි බඩු
(but other places are not so young anymore).
- dhanurrox
- Posts : 791
Join date : 2014-03-27
Re: අවුරුද්දට නැතුවම බැරි බඩු
- pathfinderTop contributor
- Posts : 1450
Join date : 2014-02-23
Re: අවුරුද්දට නැතුවම බැරි බඩු
Leon wrote:අපි වයසට ගියාට, නාකි වෙන්නේ නෑ හිටං.
නාකි කියන්නෙ නොහැකි කියන එකට වයසට ගියත් වැඩ පුලුවන් නම් නාකි වෙන්නේ නෑ.
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
Re: අවුරුද්දට නැතුවම බැරි බඩු
- SriLanBoy
- Posts : 144
Join date : 2014-09-23
Re: අවුරුද්දට නැතුවම බැරි බඩු
කට වට කර වැට කොහොම බඳින්නේ
දොමි කිට කිට දොම් දොම්...
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: අවුරුද්දට නැතුවම බැරි බඩු
Kith what about sinhala GAHE BADU.
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
Re: අවුරුද්දට නැතුවම බැරි බඩු
මේකත් කමක් නැ කියමුකෝ,මොන ගහේ හරි බඩු බීවා කියමුකෝ,පුළුවන් නම් මේ සිංහල අවුරුද්දෙවත් කිරිබත් එක්ක,හරක් මස්,උරු මස්,කුකුල් මස්,මාලු,අනෙක් මස් නොකා ඉන්න.ඒ සත්තුන්ටත් අවුරුද්ද සමරන්න ඉඩ දෙන්න.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: අවුරුද්දට නැතුවම බැරි බඩු
මේවා නියම ගහේ බඩු.serene wrote:Sinhala awruddata engllish badu.
Kith what about sinhala GAHE BADU.
( බිම ඉදලම තමා ගත්තේ මොකද නැග්ගානම් බස්සගන්න බැරිවේ කියලා හිතුනනිසා ).
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: අවුරුද්දට නැතුවම බැරි බඩු
කිත්සිරි ද සිල්වා wrote:මේවා නියම ගහේ බඩු.serene wrote:Sinhala awruddata engllish badu.
Kith what about sinhala GAHE BADU.
( බිම ඉදලම තමා ගත්තේ මොකද නැග්ගානම් බස්සගන්න බැරිවේ කියලා හිතුනනිසා ).
- SriLanBoy
- Posts : 144
Join date : 2014-09-23
Re: අවුරුද්දට නැතුවම බැරි බඩු
අයිතිකරු - "ඒයි, ඒයි, කවුද මිනිහො මේ පාන්දර ජාමෙ මගෙ කිතුලට නගින්නෙ?"කිත්සිරි ද සිල්වා wrote:මේවා නියම ගහේ බඩු.serene wrote:Sinhala awruddata engllish badu.
Kith what about sinhala GAHE BADU.
( බිම ඉදලම තමා ගත්තේ මොකද නැග්ගානම් බස්සගන්න බැරිවේ කියලා හිතුනනිසා ).
කිතුල් හොරා - "තණ කොල ඩිංගක් කපන්න හිතුනා ගහ උඩට යන්න!"
අයිතිකරු - "තණ කොල, තණ කොල කොහෙද මිනිහො ගහ උඩ?"
කිතුල් හොරා - "ඒක තමයි, තණ කොල නෑ ගහ මුදුනේ, ඒකයි බිමට බහින්නේ!"
- pathfinderTop contributor
- Posts : 1450
Join date : 2014-02-23
Re: අවුරුද්දට නැතුවම බැරි බඩු
කිත්සිරි ද සිල්වා wrote:මේවා නියම ගහේ බඩු.
( බිම ඉදලම තමා ගත්තේ මොකද නැග්ගානම් බස්සගන්න බැරිවේ කියලා හිතුනනිසා )
කොම්බුවක වෙනස
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: අවුරුද්දට නැතුවම බැරි බඩු
pathfinder wrote:කිත්සිරි ද සිල්වා wrote:මේවා නියම ගහේ බඩු.
( බිම ඉදලම තමා ගත්තේ මොකද නැග්ගානම් බස්සගන්න බැරිවේ කියලා හිතුනනිසා )
කොම්බුවක වෙනස
- WARREN BSL
- Posts : 114
Join date : 2014-07-19
Re: අවුරුද්දට නැතුවම බැරි බඩු
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
සුබ අලුත් අවුරුද්දක් වේවා
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: අවුරුද්දට නැතුවම බැරි බඩු
chutiputha wrote:ජාතියේ ආලයෙන් අවුරුදු සමරනා ඔබට මාගේ උත්තමාචාරය..ලබන්නා වූ මේ අලුත් අවුරුද්ද සාමය සතුට සපිරි සුබ අලුත් අවුරුද්දක් වේවා.මාගේ දේශයටත් ,මගේ දේශයේ ජනතාවටත්,අපේ ෆෝරම් එකේ හැමෝටමත් ජයෙන් ජයම වේවා.
චූටී,
මෙහෙම ගියොත් ජයෙන් ජයම වෙයි වගේ.