ජපානයෙ කෝච්චියක් ලෝක වාර්තාවක් තියයි
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ජපානයෙ කෝච්චියක් ලෝක වාර්තාවක් තියයි
TUESDAY, 21 APRIL 2015 - 13:12
විද්‍යුත් චුම්බක බලය ආධාරයෙන් කි‍්‍රයාත්මක වන ජපානයේ මෙග්ලෙව් දුම්රිය අද (21) දුම්රිය වේග පිළිබඳ නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වුණා.
එම දුම්රිය ෆූජි කඳුකරය ආසන්නයේ පැයට කිලෝමීටර් 603ක වේගයෙන් ගමන් කොට එම වාර්තාව පිහිටුවා තිබෙනවා.
මීට පෙර පැයට කිලෝමීටර් 590ක වේගයෙන් දුම්රිය ධාවනය කර ලෝක වාර්තාවක් පිහිටුවා තිබුණේ ද ජපානයයි.
මෙම අධිවේගී දුම්රිය ටෝකියෝ සහ නගෝයා නගර අතර වසර 2027 සිට මගීන් සඳහා හඳුන්වා දීමට අපේක්ෂිතයි. කෙසේ නමුත්, එම මගී දුම්රිය ගමන් කරනු ඇත්තේ පැයට කිලෝමීටර් 505ක උපරිම වේගයකින්.
http://www.hirunews.lk/sinhala/107999/
අපේ රටේ මේවා හීන නේද ?
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: ජපානයෙ කෝච්චියක් ලෝක වාර්තාවක් තියයි
Cumn Nihal..We can try for the slowest.
Least speed..Think Positive..Ha ha ha....
No competition at all...
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ජපානයෙ කෝච්චියක් ලෝක වාර්තාවක් තියයි
If you compare the status of Japan & Ceylon after the WW II, we were one of the few least affected countries and were able to grand a loan to UK to pay their war expenses off then even.
Now we are only happy to go around with the begging bowl.
- BackstageTop contributor
- Posts : 3803
Join date : 2014-02-24
Re: ජපානයෙ කෝච්චියක් ලෝක වාර්තාවක් තියයි
කිත්සිරි ද සිල්වා wrote:If we have not allowed the elected people to plunder, we would have been in much better state than this.
If you compare the status of Japan & Ceylon after the WW II, we were one of the few least affected countries and were able to grand a loan to UK to pay their war expenses off then even.
Now we are only happy to go around with the begging bowl.
If the market price was paid for rubber during ww2. SL would have been a very wealthy nation.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ජපානයෙ කෝච්චියක් ලෝක වාර්තාවක් තියයි
Partially agree but we could have squandered the gains (grand scale) even then because of the guys who were leading us.Backstage wrote:If the market price was paid for rubber during ww2. SL would have been a very wealthy nation.කිත්සිරි ද සිල්වා wrote:If we have not allowed the elected people to plunder, we would have been in much better state than this.
If you compare the status of Japan & Ceylon after the WW II, we were one of the few least affected countries and were able to grand a loan to UK to pay their war expenses off then even.
Now we are only happy to go around with the begging bowl.
- BackstageTop contributor
- Posts : 3803
Join date : 2014-02-24
Re: ජපානයෙ කෝච්චියක් ලෝක වාර්තාවක් තියයි
කිත්සිරි ද සිල්වා wrote:Partially agree but we could have squandered the gains (grand scale) even then because of the guys who were leading us.Backstage wrote:If the market price was paid for rubber during ww2. SL would have been a very wealthy nation.කිත්සිරි ද සිල්වා wrote:If we have not allowed the elected people to plunder, we would have been in much better state than this.
If you compare the status of Japan & Ceylon after the WW II, we were one of the few least affected countries and were able to grand a loan to UK to pay their war expenses off then even.
Now we are only happy to go around with the begging bowl.
Sure.
- $$$
- Posts : 178
Join date : 2014-08-07
Re: ජපානයෙ කෝච්චියක් ලෝක වාර්තාවක් තියයි
- sereneTop contributor
- Posts : 4850
Join date : 2014-02-26
Re: ජපානයෙ කෝච්චියක් ලෝක වාර්තාවක් තියයි
$$$ wrote:In our country MP's sleep in parliament . that's a record. Japan can't compete with us .
Was paba also there.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: ජපානයෙ කෝච්චියක් ලෝක වාර්තාවක් තියයි
serene wrote:$$$ wrote:In our country MP's sleep in parliament . that's a record. Japan can't compete with us .
Was paba also there.
- sapumal
- Posts : 304
Join date : 2014-09-10
Re: ජපානයෙ කෝච්චියක් ලෝක වාර්තාවක් තියයි
nihal123 wrote:
අපේ රටේ මේවා හීන නේද ?
කඩුගන්නාවේ පීලීපැන්නොත් නම් අපේ ඒවා මීට වැඩිය වේගයෙන් යයි.
- chutiputhaTop contributor
- Posts : 1948
Join date : 2014-11-09
Age : 37
Location : SL
Re: ජපානයෙ කෝච්චියක් ලෝක වාර්තාවක් තියයි
just read the article about What happened to those diesel powered micro-trains
http://www.lankanewspapers.com/news/2008/8/31502_space.html
sapumal wrote:nihal123 wrote:
අපේ රටේ මේවා හීන නේද ?
කඩුගන්නාවේ පීලීපැන්නොත් නම් අපේ ඒවා මීට වැඩිය වේගයෙන් යයි.