- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
තේ සම්බාධක ඉවතට
Wednesday, 06 May 2015 - 20:43
මෙරට තේ ඉරානයට අපනයනය කිරීමේදී පනවා තිබූ සම්බාධක ඉදිරියේදී ඉවත් කරන බවට ඇමරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී පොරොන්දු වූ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ අද (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
http://www.hirunews.lk/sinhala/business/108955/