- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
රවී නිදහස් ?
මේ අතර විනිමය පාලන නීති උල්ලංගණය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි මුදල් අමාත්ය රවි කරුණානායක මහතා අද එම චෝදනාවලින් නිදහස් කිරීමට කොළඹ මහාධීකරණය නියෝග කළා.
විනිමය පාලන නීති උල්ලංගණය කරමින් ඩොලර් මිලියන 03කට ආසන්න මුදලක් මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව චෝදනා ගොනුකර තිබුණා.
http://nethfm.com/article/69543
- LeonTop contributor
- Posts : 1264
Join date : 2014-03-11
Re: රවී නිදහස් ?
Hip hp Hooray!
- SBerni
- Posts : 34
Join date : 2014-08-11
Re: රවී නිදහස් ?
චෝදනාවේ වගන්තිය ක් නිවැරදිව ගලපා නොතිබීම.
(ලංකාවෙ ඕනම වැරද්දකට නිදහස් වෙන්න පුලුවන්. චෝදනා වේ වගන් තියක වැරද්දක් පෙන්නුවම නඩුව විසි කරනව.
වැරද්ද කලාද නැද්ද කියන එක අදාල නැහැ. )
හැබැයි ඒ වගේ වචන පෙන්න ගන්න පුලුවන් වෙන්න බොහො විට බලය තියෙන්නෙ ඕන. බලය නැති විට කවුරුවත් අහන්නෙ නැ.
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: රවී නිදහස් ?
?Will they do that. They should, if they follow Yahapalanaya principle.
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: රවී නිදහස් ?
Looters / Murderers / swindlers, you name it, are allowed to go scot free on a trivial technicality and then turn back and say that we are proud of our ancient civilization.