- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
දයා සහ අනෝමා මන්ත්‍රී යුවළ බිම්පුත් තනතුරු අත්හරී
biz_man Top News September 8th, 2015 0 Comments 371 views
නව පාර්ලිමේන්තුවට තේරී පත්වූ දයා ගමගේ සහ අනෝමා ගමගේ යුවළ බිම්පුත් ෆිනෑන්ස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වී තිබේ.
මේ අනුව, දයා ඩී.කේ. ගමගේ මහතා බිම්පුත් මූල්‍ය සමාගමේ සභාපති ධූරයෙන් සහ අනෝමා ගමගේ මහත්මිය එම සමාගමේ විධායක නොවන අධ්‍යක්ෂ ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.
දයා ගමගේ මහතා සතුව මෙම සමාගමේ කොටස් මිලියන 6.5 ක් සහ අනෝමා ගමතේ මහත්මිය සතුව කොටස් මිලියන 6.5 ක් තිබේ.
පාර්ලිමේන්තුවට තේරී පත්වූ දයා ගමගේ මහතා මේ වනවිට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: දයා සහ අනෝමා මන්ත්‍රී යුවළ බිම්පුත් තනතුරු අත්හරී
Politics are a must for developing businesses in developing nations and the success of businessmen really result in success of a nation..
Honestly hope his businesses will perform faster and better