- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
වැටෙන රුපියල හමුවේ චන්ද්‍ර ජයරත්න මහ බැංකුවේ හා වාණිජ මණ්ඩලයේ "ඇස්" ඇරවයි
Written by Randora LK Editorial Board Published in ආර්ථීකවාණිජ-හා-මූල්‍ය Tuesday, 08 September 2015 11:02
පසුගිය රජය සමයේ Friday Forumහරහා රටේ යහ පාලනය වෙනුවෙන් හඩ නැගු හිටපු අවිවා NDB හා ලංකා වාණිජ මණ්ඩල ප්‍රධානි චන්ද්‍ර ජයරත්න මහතා වහා මහ බැංකුවේ ප්‍රතිසංස්කරණ සිදු කිරිමේ අවශ්‍යතාවය පෙන්වා දේ.
සාර්ව ආර්ථීක අවදානම් මැඩ්ම සදහා මෙම ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය බව හෙතෙම වාණිජ මණ්ඩලයේ ප්‍රධාන විධායක මංගල යාපා වෙත ලිපියක් ලියමින් අවධාරණය කර සිටි.
ඔහු මෙම තත්ත්වයන් අවධාරණය කර සිටින්නේ දශකයකටත් අඩු කාලයක් තුල රට තෙවන වරටත් ගෙවුම් ශේෂ අර්බුදයක ලක් වෙමින් පවතින වතාවරණයකදිය.
ඩබිලිව්.ඒ විජේවර්ධන,ආර්.එම්.බි සේනානායක වැනි රටේ ප්‍රමුඛ ආර්ථීක විශ්ලේෂකයින් හා බුද්ධි මණ්ඩප මෙම ගෙවුම් ශේෂ අර්බුදයන් ගැන කල්තියා අනතුරු අඟවා තිබු අවස්ථාවක මෙවැනි තත්ත්වයක් හට ගැනිම අවාසනාවන්ත බව පවසයි.
මේ අනුව මෙම ලිපිය මගින් චන්ද්‍ර ජයරත්න මහතා අවධාරණය කර සිටින්නේ වාණිජ මණ්ඩලයේ ආර්ථීක උපදේශන ඒකකය මගින් නිසි ආර්ථීක අවදානම් පිළිබඳ ස්වකිය උපදේශනය හා විමසුම් ඇස පුළුල් කළ යුතු බවයි.
සම්පුර්ණ ලිපිය මෙන්න
Mangala Yapa ,
Secretary General/ Chief Executive Officer,
Ceylon Chamber of Commerce
50, Nawam Mawatha,
Colombo 2.
Dear Mangala,
CCC Advocacy and Membership Advisory Requested
With amber signals of an economy under stress becoming evident in the review of several key economic indicators, as recently reported in news alerts, (some of which are attached), and also detailed in several articles published in the media by W.A Wijewardena, Path Finder Foundation and R.M.B. Senanayake, I believe it will be timely for the Ceylon Chamber of Commerce and / or the Economic Intelligence Unit of the CCC, to engage in membership advisory services and present its voice of advocacy, in highlighting the priority need for effectively managing the critical and vulnerable economic variables and have in place an assurance of effective risk management strategies to be implemented in the event any such material risks crystallize.
I believe special attention of the Ceylon Chamber team needs to be focused in the above advisory and voice of advocacy initiative in regard to the under noted economic management issues and potential risk management strategies;
1. Effectively managing Balance of Payments ; averting any potential crisis ; and having in place an international immediate drawdown arrangement in the event of an unforeseen situation;
2. Effectively managing exchange rate and inflation risks, especially those negatively impacting on value adding export and local manufacturing sectors, as well as the cost of living impact on vulnerable segments of society;
3. External debt repayment and roll over commitments/plans, whilst continuing to restructure the shorter tenor and high cost external debt;
4. Managing effectively the credit growth with focus in supporting value adding sectors and effectively managing the expansion in state sector credit growth;
5. Effectively managing the country credit rating and country risk premiums;
6. Reviewing the potential ill effects of continuous draw downs on currency swap arrangements with the R.B.I.;
7. Restructure and re-organization of the Central Bank; eliminating potential future risks of losses ; and focusing its resources and capability to its defined roles;
8. Fiscal deficit management with more efficient and effective revenue raising measures and effectively managed spends and resource allocations;
9. Higher economic growth fueled by effective investment and trade promotions with increased FDI flows and expansion of external trade
10. More effective controls and management actions aimed at curtailing the growing informal economy and minimization of risks of money laundering
With Warm Regards
Yours Sincerely,
Chandra Jayaratne
- චීන සංවර්ධන බැංකුවේ සරණින් රුපියල අළු ගසා නැගිටියි
- "එළ හරකා - මී හරකා ආර්ථික ප්‍රතිපත්ති" සහ ඩොලරයට සාපේක්ෂව පහළ වැටෙන රුපියල
- Weekly Markets-රුපියල බැස්මේ වාසිය කාටද?FOMC භීතිකා හමුවේ රුපියල් බිලියන 25 ක බැදුම්කර විදේශිකයෝ හලති
- ආර්ථික අර්බුදය ඉක්මවා ගිය දේශපාලන අර්බුදය හමුවේ 'රුපියල'
- 'ලොව සැහැල්ලුතම චන්ද්‍රිකාව'ඉන්දීය තරුණයකුගෙන්