- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්?
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්?
එවැනි නඩුවක් අද කිසිදු රටක විභාගයට ගෙන නැතැයි පරීක්ෂණ සම්බන්ධයෙන් ක්‍රියා කරන ආණ්ඩුවට සම්බන්ධ කණ්ඩායමේ ප්‍රධානියෙකු ලංකා ඊ නිව්ස් වෙත තහවුරු කළේය. අදාල රටේ තානාපතිවරයාද කියා සිටියේ එවැනි නඩුවක් අද විභාග නොවන බවත් එවැනි නීතිඥ කණ්ඩායමක් ලංකාවෙන් පැමිණද නැති බවයි.
රාජපක්ෂ පවුල විසින් ශ්‍රී ලංකාව සතු ධනය විදෙස් ගිණුම් වල සඟවා ඇති බව සත්‍යයක් වන අතර ඒ සම්බන්ධයෙන් ලෝක බැංකුවේ කණ්ඩායමක්ද, ඇමරිකානු පරීක්ෂණ කන්ඩායමක්ද ශ්‍රී ලංකාවේ පරීක්ෂණ කණ්ඩායමක් ද විශේෂ පරීක්ෂන මෙහෙයවමින් සිටිති. ඔවුන් රටවල් 6 ක මේ සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවන නමුත් ඒ කිසිදු රටක පුවත් පතේ සඳහන් අන්දමේ නඩුවක් විභාගයට ගැණෙන්නේ නැත.
පෙර කී පුවත විශ්ලේෂනයක් අන්දමින් පුද්ගල හෝ රටක හෝ නම් ගම් සඳහන් නොකරමින් මෙම පුවත පළ කර ඇත්තේ සිදු කෙරෙන පරීක්ෂණ වල තත්ත්වය ගැන රාජපක්ෂලාට අනතුරු ඇඟවීමට හෝ නඩුවක් නොමැති තැනෙක නඩුවක් තිබුනා කියා පසුව කිසිවක් සිදු නොවූ තැන ආණ්ඩුව කිසිවක් නොකරන බව ජනතාවට අඟවා ජනතාව කලකිරීමට පත්කරවීමට බවත් එකී ලිපිය ලියූ ලේඛකයා ප්‍රකට රාජපක්ෂවාදියෙකු බවත් තතු දත් අය පවසති.
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්?
Comity Definition: A principle of international law, that one state, to the greatest extent possible, recognize the legislative, executive or judicial acts of another. Related Terms: Law of Nations, Letters Rogatory.
If a country believe that its wealth is hidden in another country after money-laundering process the Foreign Minister of relevant country should inform to the Foreign Minister of the country where such money/wealth is hidden. Then as per international comity , respective country can claim the respective wealth.
- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Re: ප්‍රභූ පුතාගේ රට සල්ලි මල්ල තහනම්?
ගිය රජයේ ප්‍රභූ පුතාගේ ඩො.මි. 650 ඩුබායි ගිණුම අත්හිටුවයි…
October 12, 2015 at 9:20 am | lanka C news
පසුගිය ආණ්ඩුවේ සිටි ඉහළම දේශපාලන ප්‍රභූවරයකුගේ පුතෙක් විසින් ඩුබායි Mashreque Bank හි පවත්වාගෙන ගිය ඇමෙරිකන් ඩොලර් මිලියන 650ක බැංකු ගිණුම අත්හිටුවන ලෙසට ශ්‍රී ලංකා රජයෙන් කළ දැනුම් දීමකට අනුව ඊයේ (11) සිට ඩුබායි අධිකරණ කටයුතු ආරම්භ කර ඇත.
මෙම මුදල් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් ඉදිරියේ කෙරෙන විමර්ශන අනුව හෙළිදරව් වනු ඇත. නව රජය බලයට පත්වීමත් සමග සඟවා ඇති කළු සල්ලි පිළිබඳව විමර්ශන ආරම්භවීමත් සමග මෙම බැංකු ගිණුමේ තිබූ මුදලින් කොටසක් වන ඇමෙරිකන් ඩොලර් මිලියන 500ක මුදලක් යුක්රේනයේ බැංකුවක් වෙත මාරුකර ඇතැයිද දැනගන්නට තිබේ.
මෙම මුදල් මාරු කිරීම ගෝලීය මුදල් විශුද්ධිකරණ පනතට අනුව නීත්‍යනුකූල නොවන බව බැංකුව විසින් එම දේශපාලන ප්රභූවරයාගේ පුතාට දැනුම් දී ඇත.
ඇටර්නි බලපත්‍රයක් ඇතිව ඩුබායි ගිය ප්‍රභූ පුතාගේ සහෝදරයෙක් මෙම ගනුදෙනුවට අදාළ කටයුතුවල නිරතව තිබේ. කෙසේ හෝ මෙම ගිණුම අත්හිටුවීමට අදාළව අවශ්‍ය කටයුතු ඩුබායි අධිකරණය විසින් ඉටුකරනු ඇති බව විදේශ සේවා ආරංචි මාර්ග සඳහන් කරයි.
– ලක්බිම