- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
ධම්මික පෙරේරා හේලීස් බලය තහවුරු කර ගනී
මීට පෙර ධම්මික පෙරේරා හිමිකම් කියනු ලැබූවේ හේලීස් සමාගමේ 49.71% ක කොටස් ප්‍රමාණයකටය. ඒ තමනට පෞද්ගලිකව හිමි කොටස් 31,699,599 (42.27%) ක්, තම නමින් ආන්තික කොටස් ගිණුමක කොටස් 3,400,000 (4.53%) ක් හා තම සමාගමක් වන වැලිබල් වන් සමාගමට කොටස් 2,182,584 (2.91%) ක් වශයෙනි.
මේ අනුව හේලීස් පීඑල්සී හි සමස්ත කොටස් ප්‍රමාණයෙන් කොටස් 37,610,044 (50.15%) ක් හිමිකාරීත්වය ඇත්තේ ධම්මික පෙරේරා නමිනි.
http://biz.adaderana.lk/