- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
සෙන්තිල්වේල් නවලෝක රෝහලෙන් යන්නම යයි
කෙසේ වෙතත් 2016 මාර්තු 16 දින වන විට නවලෝක සමාගමේ කොටස් 1,415,785 ක හිමිකාරීත්වය ටී. සෙන්තිල්වේල් මහතා සතු වූ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
මේ අතර පසුගිය මාර්තු 10 වන දින නවලෝක රෝහලේ තමන් සතුව තිබූ කොටස් මිලියන 192 ක් විකුණා දැමීමට ආචාර්ය සෙන්තිල්වේල් කටයුතු කළේය. එහි ගැණුම්කරුවා වූයේ සුප්‍රක ව්‍යාපාරික ධම්මික පෙරේරා යි.