The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ Empty විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ

Sat Apr 02, 2016 10:22 pm
Message reputation : 100% (1 vote)
2015 අගදී ඇමරිකානු ඩොලර් මිලියන 7.3 ක්‌ වූ විදේශ සංචිත ප්‍රමාණය ඉකුත් පෙබරවාරි මස අගවන විට ඇමරිකානු ඩොලර් මිලියන 6.6 ක්‌ දක්‌වා අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.


මහ බැංකුව නිකුත් කළ මාර්තු මස මුදල් ප්‍රතිපත්ති විමර්ශන වාර්තාවේ මේ බව සඳහන්.


ඒ සඳහා ණය ආපසු ගෙවීම සහ රජයේ සුරැකුම්පත් වෙළෙඳපොළෙන් විදේශ ආයෝජකයන් සිය අරමුදල් ඉවතට ගෙන යෑමත් සමඟ ඉහළ ගිය විදේශ ඉල්ලුම සපුරාලීම සඳහා දේශීය විදේශීය විනිමය වෙළෙඳපොළට විදේශ විනිමය සැපයීම ප්‍රධාන වශයෙන්ම හේතු වූ බවද එහි සඳහන් වනවා.


එම වාර්තාවේ වැඩිදුර තොරතුරු පහතින්.

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මතුපිට උද්ධමනය වාර්ෂික ලක්‌ෂ්‍යමය පදනම මත පෙර මාසයේ වාර්තා කළ සියයට 0.7 ක සෘණ අගය 2010 සාපේක්‍ෂව 2016 පෙබරවාරි මාසයේදී සියයට 1.7 දක්‌වා ඉහළ ගිය අතර වාර්ෂික සාමාන්‍ය පදනම මත සියයට 2.6 ක අගයක්‌ වාර්තා කළේය.


මේ අතර මූලික උද්ධමනයේ ඉහළ යැමේ ප්‍රවණතාව, 2016 පෙබරවාරි මාසයේදී ද තවදුරටත් දක්‌නට ලැබුණු අතර වාර්ෂික ලක්‌ෂ්‍යමය පදනම මත මනිනු ලබන මූලික උද්ධමනය පෙර මාසයේ වාර්තා කළ සියයට 4.6 හා සාපේක්‌ෂව සියයට 5.7 ක්‌ විය.


ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනටමත් ක්‍රියාත්මක කර ඇති ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග හේතුවෙන් වසරේ ඉතිරි කාලය තුළද උද්ධමනය පහළ - මැද තනි අගයක මට්‌ටමේ පවතිනු ඇතැයි අපේක්‌ෂිතය.


විදේශීය අංශය සැලකූ විට ජනවාරි මාසය තුළ අපනයන ආදායම පහළ යෑමට වඩා වැඩි වේගයකින් ආනයන වියදම් පහළ යෑම හේතුවෙන් වෙළෙඳ ගිණුමේ හිඟය , වාර්ෂික ලක්‌ෂ්‍යමය පදනම අනුව සියයට 9.1 කින් අඩු විය.


2016 පෙබරවාරි මාසය තුළදී සංචාරක ඉපයීම් සියයට 19.4 කින් ඉහළ ගිය අතර 2015 වසර තුළදී සියයට 0.5 කින් අඩු වූ සේවා නියුක්‌තිකයන්ගේ ප්‍රේෂණ 2016 වසරේ ජනවාරි සහ පෙබරවාරි කාලය තුළදී සියයට 8.0 ක වර්ධනයක්‌ වාර්තා කළේය.


මුදල් අංශය පිළිබඳ සලකා බැලීමේදී මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සම්ප්‍රේෂණය වීම සහ දැඩි මුදල් තත්ත්වයෙහි බලපෑම පිළිබිඹු කරමින් වෙළෙඳ පොළ පොලී අනුපාතික ඉහළ ගොස්‌ ඇත.


මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග සඳහා කාල පමාවකින් යුතුව ප්‍රතිචාර දක්‌වන පුළුල් මුදල් සැපයුමේ වාර්ෂික ලක්‌ෂ්‍යමය වර්ධනය 2015 වසර අවසානයේ වාර්තා වූ සියයට 17.8 හා සැසඳීමේදී 2016 ජනවාරි මාසයේදී සියයට 19.1 ක ඉහළ මට්‌ටමක පැවතුණි.


2015 වසරේ නොවැම්බර් මාසයේ සහ දෙසැම්බර් මාසය තුළ පිළිවෙළින් සියයට 27.0 සහ සියයට 25.1 ක්‌වූ පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය වර්ධනය 2016 ජනවාරි මාසයේදී සියයට 25.7 ක්‌ විය.


ඒ අනුව 2016 ජනවාරි මාසය තුළ දී පෞද්ගලික අංශය වෙත සපයන ලද ණය ප්‍රමාණය රුපියල් බිලියන 43.6 කින් වර්ධනය විය. වෙළෙඳ පොළ පොලී අනුපාතික ඉහළ යෑමේ බලපෑම පිළිබිඹු කරමින් මුදල් සමස්‌තවල වර්ධනය ඉදිරියේදී ක්‍රමානුකූලව අඩුවනු ඇතැයිද අපේක්‌ෂා කෙරේ.



(උපුටා ගැනීම දිවයින /ශ්‍යාම් නුවන් ගනේවත්ත)
- See more at: http://offair.nethfm.com/article/36378#sthash.MtRMuOda.dpuf
spw19721
spw19721
Active Member
Active Member
Posts : 683
Join date : 2015-08-22

විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ Empty Re: විදෙස්‌ සංචිත අඩුවේ - මහබැංකු වාර්තාවෙන් හෙළිවේ

Sun Apr 03, 2016 7:49 am
Message reputation : 100% (1 vote)
Thanks nihal ayya..
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum