- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
බැංකු නොවන මූල්‍ය අංශයේ ක්ෂුද්‍ර ණය යොමුව අවදානම් බව ෆිච් කියයි
මේ අතර බැංකු නොවන මූල්‍ය ආයතනවල ණයදීම්වලින් 30% ක් පමණ ක්ෂුද්‍ර මූල්‍ය ණයදීම් වෙනුවෙන් දී ඇති අතර ලැයිස්තුගත බැංකු නොවන මූල්‍ය සමාගම් 10 ක් ඇසුරින් කරන ලද අධ්‍යයනයක දී මේ බව හෙළි වී ඇත.
අඩු ආදායම් ලබන හා විධිමත් මූල්‍යසේවා ලබාගැනීමේ සීමාකම් ඇති පුද්ගලයින් මෙයාකාරයෙන් ණය ලබාගැනීම් සඳහා යොමුවීමත්, ඒවා නොගෙවා සිටීමට වැඩිඉඩකඩක් තිබීමත් මේ අංශයේ ඇති අවදානම් තත්ත්වයට හේතූන් ලෙසින් සඳහන් වේ.
- මූල්‍ය සමාගම් ඒකාබද්ධ කිරීම වක්‍රාකාරයෙන් සිදුවෙනවා – මහ බැංකු නියෝජ්‍ය අධිපති කියයි
- මූල්‍ය නොවන රාජ්‍ය ආයතනවල නොපියවූ ණය රු. බිලියන 844 ඉක්මවයි
- ආයෝජනයට ශ්‍රී ලංකාවේ තත්ත්වය අධි අවදානම් – බ්ලූම්බර්ග් වාර්තාවක් කියයි
- දෙසැම්බර් -මහ බැංකු පොලිය නිහඩයි!පුද්ගලික අංශයේ ණය වර්ධනය 5.1% ට නගී
- අය කළ ණය වාරික නැවත ලබා දෙනවා – මහජන බැංකු සභාපති කියයි