- RanaTop contributor
- Posts : 1786
Join date : 2015-12-16
අමානා තකාෆුල් ලයිෆ් මූලික කොටස් නිකුතුව අනුමතයි
රු. 1.50 බැගින් සාමාන්‍ය ඡන්ද බලය හිමි කොටස් මිලියන 50 ක් නිකුත් කිරීම සඳහා අමානා තකාෆුල් ලයිෆ් ලිමිටඩ් සමාගමට කොළඹ කොටස් වෙළෙඳපොළේ අනුමැතිය හිමිව තිබේ.
මේ අනුව අදාළ කොටස්, කොළඹ කොටස් වෙළෙඳපොළේ දිරි සවි පුවරුවේ ලැයිස්තු ගත කිරීමට නියමිතය.
මෙම කොටස් නිකුතුව 2016 ජූලි 21 වන දින විවෘත වන අතර මහජනයාට ඒ සඳහා ඉල්ලුම් කිරීමේ හැකියාව හිමිවනු ඇත.
- අමානා තකාෆුල් ලයිෆ් කොටස් ගනුදෙනු 18 දා ඇරඹෙයි
- අමානා තකාෆුල් ලයිෆ් රුපියල් මිලියන 75ක මුලික මහජන කොටස් නිකුතුවකට පිවිසෙන බව නිවේදනය කරයි
- නව වසරේ පළමු මහජන කොටස් නිකුතුව ඔරියන්ට් ෆිනෑන්ස් වෙතින්
- සිංහ රෝහල් මුළික කොටස් නිකුතුව-එක් ධනපතියෙකු විසින් තවත් ධනපතියෙකු බේරා ගනි.සිංහල-දෙමළ ජාතික සමගිය පැතිරේ
- යුරෝපා මත්ස්‍ය නිෂ්පාදන තහනම ඉවත්කිරීමට මූලික අනුමැතිය