- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
විදෙස් ආයෝජකයෝ බැඳුම්කරවලින් පලා යති
තවද රජය වෙත වූ දිගු කාලීන ණය 2015 වසරේ පළමු කාර්තුව තුළ වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 4.5 ක ශුද්ධ ලැබීම සමඟ සැසඳීමේ දී 2016 පළමු කාර්තුව තුළ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 116.1 ක ශුද්ධ ගෙවීමක් වාර්තා කර ඇත.
http://biz.adaderana.lk/