- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
කොටස් වෙළෙඳපොළෙන් ගියාට වඩා මුදල් ඇවිත් තිබෙනවා – ප්රධාන විධායක කියයි
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රජීව බණ්ඩාරනායක මහතා මෙසේ පැවසීය.
“2013 හා 2014 වසරවලදී රුපියල් බිලියන 33 ක හා රුපියල් බිලියන 22 ක පමණ ප්රමාණයක ශුද්ධ විදේශීය ගලා ඒම් වාර්තා වුණා. නමුත් මෙම වර්ෂයේ හා පසුගිය වර්ෂයේ ආයෝජනවල පිටවීමක් තිබුණත් එය එතරම් විශාල ප්රමාණයක් නොවෙයි. මේ අවුරුද්දේ දැනට රුපියල් බිලයන 5 ක පමණ හා පෙර වසරේ රුපියල් බිලියන 3 ක පමණ ශුද්ධ විදේශීය ගලා යාමක් වාර්තා වෙනවා. මෙයින් පැහැදිලි වන්නේ කොටස් වෙළෙඳපොළට ආපු මුදල් තවමත් එහි රැදී තිබෙන බවයි“.
http://biz.adaderana.lk/