- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
ජීඑස්පී ප්ලස් දීමට යුරෝපා ඇමතිවරුන්ගේ අනුමැතිය
BBC Sandeshaya මිනිත්තු 9 පෙර
ශ්‍රී ලංකාවට යළිත් වරක් ජීඑස්පී ප්ලස් (GSP+) තීරු බදු සහනය ලබාදීමේ යෝජනාවට යුරෝපා සංගමයේ අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව බ්‍රසල්ස් නුවර සිටින ශ්‍රී ලංකා තානාපති රොඩ්නි පෙරේරා බීබීසී සිංහල සේවයට පැවසීය.
ඒ අනුව යලිත් වරක් ශ්‍රී ලංකාවට වරණීය තීරු බදු සහනය ලබාදීමේ යෝජනාවට යුරෝපා කොමිසම, යුරෝපා පාර්ලිමේන්තුව සහ යුරෝපා අමාත්‍යවරුන් යන අංශ තුනේම අනුමැතිය හිමි වී තිබේ.
එම තීන්දුව ඉදිරි දින කිහිපය ඇතුලත Europa Journal නම් යුරෝපා ගැසට් පත්‍රයේ පළකිරීමට නියමිත බවත් තානාපතිවරයා සඳහන් කළේය.
"ඒ ජර්නල් එකේ පළ කරපු මොහොතේ ඉඳල ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයන්ට තමන්ගේ අපනයන සඳහා ඒ තීරු බදු සහනය ලැබෙනවා," තානාපති රොඩ්නි පෙරේරා වැඩිදුරටත් පැවසීය.
තවත් විස්තර ඉක්මනින්.
- nihal123Top contributor
- Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga
Re: ජීඑස්පී ප්ලස් දීමට යුරෝපා ඇමතිවරුන්ගේ අනුමැතිය
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ජීඑස්පී ප්ලස් දීමට යුරෝපා ඇමතිවරුන්ගේ අනුමැතිය
- Ethical TraderTop contributor
- Posts : 5568
Join date : 2014-02-28
Re: ජීඑස්පී ප්ලස් දීමට යුරෝපා ඇමතිවරුන්ගේ අනුමැතිය
- කිත්සිරි ද සිල්වාTop contributor
- Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම
Re: ජීඑස්පී ප්ලස් දීමට යුරෝපා ඇමතිවරුන්ගේ අනුමැතිය
Ethical Trader wrote:Yes, once gazetted its law in EU region. With our quality exports we will be able to compete & earn a premium price. ASI run is supported by this. Today's lull is due to profit taking.