The Investor Sentiment - Equity and investments forum for Sri Lankans



Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

The Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSEThe Lankan Investor Forum - A more respectable and reasonable place for members to discuss matters regarding the CSE

Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting

Latest topics

» CIFC Dumps to Expand Your Possibilities to Pass Your Exam
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyFri Jul 19, 2024 10:30 am by faithhharris

» CCS.N0000 ( Ceylon Cold Stores)
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyWed Mar 20, 2024 11:31 am by Hawk Eye

» Sri Lanka plans to allow tourists from August, no mandatory quarantine
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyWed Sep 13, 2023 12:16 pm by lauryfriese

» When Will It Be Safe To Invest In The Stock Market Again?
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyWed Apr 19, 2023 6:41 am by කිත්සිරි ද සිල්වා

» Dividend Announcements
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyWed Apr 12, 2023 5:41 pm by කිත්සිරි ද සිල්වා

» MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීම
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyThu Apr 06, 2023 3:18 pm by කිත්සිරි ද සිල්වා

» ඩොලර් මිලියනයක මුදල් සම්මානයක් සහ “ෆීල්ඩ්ස් පදක්කම” පිළිගැනීම ප්‍රතික්ෂේප කළ ගණිතඥයා
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptySun Apr 02, 2023 7:28 am by කිත්සිරි ද සිල්වා

» SEYB.N0000 (Seylan Bank PLC)
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyThu Mar 30, 2023 9:25 am by yellow knife

» Here's what blind prophet Baba Vanga predicted for 2016 and beyond: It's not good
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyThu Mar 30, 2023 9:25 am by HaeroMaero

» The Korean Way !
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyWed Mar 29, 2023 7:09 am by කිත්සිරි ද සිල්වා

» In the Meantime Within Our Shores!
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyMon Mar 27, 2023 5:51 pm by කිත්සිරි ද සිල්වා

» What is Known as Dementia?
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyFri Mar 24, 2023 10:09 am by කිත්සිරි ද සිල්වා

» SRI LANKA TELECOM PLC (SLTL.N0000)
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyMon Mar 20, 2023 5:18 pm by කිත්සිරි ද සිල්වා

» THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyMon Mar 20, 2023 5:10 pm by කිත්සිරි ද සිල්වා

» Equinox ( වසන්ත විෂුවය ) !
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyMon Mar 20, 2023 4:28 pm by කිත්සිරි ද සිල්වා

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptySun Mar 19, 2023 4:11 pm by කිත්සිරි ද සිල්වා

» REXP.N0000 (Richard Pieris Exports PLC)
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptySun Mar 19, 2023 4:02 pm by කිත්සිරි ද සිල්වා

» RICH.N0000 (Richard Pieris and Company PLC)
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptySun Mar 19, 2023 3:53 pm by කිත්සිරි ද සිල්වා

» Do You Have Computer Vision Syndrome?
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptySat Mar 18, 2023 7:36 am by කිත්සිරි ද සිල්වා

» LAXAPANA BATTERIES PLC (LITE.N0000)
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyThu Mar 16, 2023 11:23 am by කිත්සිරි ද සිල්වා

» What a Bank Run ?
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyWed Mar 15, 2023 5:33 pm by කිත්සිරි ද සිල්වා

» 104 Technical trading experiments by HUNTER
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyWed Mar 15, 2023 4:27 pm by katesmith1304

» GLAS.N0000 (Piramal Glass Ceylon PLC)
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyWed Mar 15, 2023 7:45 am by කිත්සිරි ද සිල්වා

» Cboe Volatility Index
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyTue Mar 14, 2023 5:32 pm by කිත්සිරි ද සිල්වා

» AHPL.N0000
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptySun Mar 12, 2023 4:46 pm by කිත්සිරි ද සිල්වා

» TJL.N0000 (Tee Jey Lanka PLC.)
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptySun Mar 12, 2023 4:43 pm by කිත්සිරි ද සිල්වා

» CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptySun Mar 12, 2023 4:41 pm by කිත්සිරි ද සිල්වා

» COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyFri Mar 10, 2023 4:43 pm by yellow knife

» Bitcoin and Cryptocurrency
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyFri Mar 10, 2023 1:47 pm by කිත්සිරි ද සිල්වා

» CSD.N0000 (Seylan Developments PLC)
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyFri Mar 10, 2023 10:38 am by yellow knife

» PLC.N0000 (People's Leasing and Finance PLC)
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyThu Mar 09, 2023 8:02 am by කිත්සිරි ද සිල්වා

» Bakery Products ?
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyWed Mar 08, 2023 5:30 pm by කිත්සිරි ද සිල්වා

» NTB.N0000 (Nations Trust Bank PLC)
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptySun Mar 05, 2023 7:24 am by කිත්සිරි ද සිල්වා

» Going South
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptySat Mar 04, 2023 10:47 am by කිත්සිරි ද සිල්වා

» When Seagulls Follow the Trawler
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyThu Mar 02, 2023 10:22 am by කිත්සිරි ද සිල්වා

» Re-activating
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptySat Feb 25, 2023 5:12 pm by කිත්සිරි ද සිල්වා

» අපි තමයි හොඳටම කරේ !
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyTue Feb 14, 2023 3:54 pm by ruwan326

» මේ අර් බුධය කිසිසේත්ම මා විසින් නිර්මාණය කල එකක් නොවේ
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyTue Jan 03, 2023 6:43 pm by ruwan326

» SAMP.N0000 (Sampath Bank PLC)
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyWed Nov 30, 2022 8:24 am by කිත්සිරි ද සිල්වා

» APLA.N0000 (ACL Plastics PLC)
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyFri Nov 18, 2022 7:49 am by කිත්සිරි ද සිල්වා

» AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyWed Nov 16, 2022 9:28 pm by කිත්සිරි ද සිල්වා

» Banks, Finance & Insurance Sector Chart
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyTue Nov 15, 2022 5:26 pm by කිත්සිරි ද සිල්වා

» VPEL.N0000 (Vallibel Power Erathna PLC)
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptySun Nov 13, 2022 12:15 pm by කිත්සිරි ද සිල්වා

» DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyMon Nov 07, 2022 6:36 pm by කිත්සිරි ද සිල්වා

» WATA - Watawala
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptySat Nov 05, 2022 8:44 am by කිත්සිරි ද සිල්වා

» KFP.N0000(Keels Food Products PLC)
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptySat Nov 05, 2022 8:42 am by කිත්සිරි ද සිල්වා

» Capital Trust Broker in difficulty?
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyFri Oct 21, 2022 5:25 pm by කිත්සිරි ද සිල්වා

» IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyThu Oct 20, 2022 10:13 am by කිත්සිරි ද සිල්වා

» What Industry Would You Choose to Focus?
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyTue Oct 11, 2022 6:39 pm by කිත්සිරි ද සිල්වා

» Should I Stick Around, or Should I Follow Others' Lead?
මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ EmptyTue Oct 11, 2022 9:07 am by කිත්සිරි ද සිල්වා

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker


3 posters

    මෙරට විශ්වවිද්‍යාලවල 70%ක්‌ කාන්තාවෝ

    nihal123
    nihal123
    Top contributor
    Top contributor


    Posts : 6327
    Join date : 2014-02-24
    Age : 58
    Location : Waga

    මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ Empty මෙරට විශ්වවිද්‍යාලවල 70%ක්‌ කාන්තාවෝ

    Post by nihal123 Mon Sep 04, 2017 12:06 pm

    මෙරට විශ්වවිද්‍යාලවල
    70%ක්‌ කාන්තාවෝ
    විද්‍යා හා තාක්‍ෂණ ඇමැති
    සුසිල් ප්‍රේමජයන්ත

    චමින්ද සිල්වා

    මෙරට විශ්වවිද්‍යාලවල සීයට 70 ක්‌ කාන්තාවෝ. අනෙක්‌ හැම එකකින්වත් පිරිමින් අභිබවා කාන්තාවන් යමින් සිටිනවා යෑයි විද්‍යා හා තාක්‍ෂණ කටයුතු ඇමැති zසුසිල් ප්‍රේමජයන්ත මහතා පැවැසීය.

    ඒ මහතා මේ බව කියා සිටියේ නව නිපැයුම්කරුවන්ගේ කොමිසම විසින් කොළඹ ගලධාරී හෝටලයේ සංවිධානය කර තිබූ උත්සව අවස්‌ථාවකට සහභාගි වෙමිනි.

    වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද කීය.

    අපේ රටේ විවිධ භාණ්‌ඩ ගෙන්වීම සඳහා වසරකට ඩොලර් මිලියන 20 ක්‌ වැය කරනවා. අපනයනය තුළින් ලැබෙන්නේ ඩොලර් මිලියන 12 යි. ඒ අනුව ඩොලර් මිලියන 8 ක පාඩුවක්‌ අපිට ඇතිවෙනවා. මේක පියවා ගන්න නම් අපි ගෙන්වන ආනයන අඩුකරන්න ඕන. එහෙම නැත්නම් අපනයනය වැඩි කරන්න ඕන.

    අපි දැන් කෘෂිකර්මය දියුණු කරගන්න මහ බැංකු වාර්තාවට අනුව 2017 වෙන්කර තිබෙන්නේ රින තුනයි දශම එකයි. 2016 කෘෂිකර්මයට එකයි දශම තුනක්‌ වෙන්කර තිබුණා. ලෝක බැංකු වාර්තා අනුව නම් කෘෂිකර්මයට දළ ජාතික ආදායමෙන් සීයට තුනක්‌, හතරක්‌ වෙන්කරන්න ඕනයි කියලයි පෙන්වලා දීලා තියෙන්නේ.

    පවුල් ලක්‍ෂ තුනක්‌ ආහාර හා නියඟයට මුහුණ දීලා පීඩා විඳිනවා. අපිට ඛනිජ තෙල් ඇතුළු අත්‍යවශ්‍ය දැ ආනයනය කරන්න විශාල වියදමක්‌ දරන්න සිදුවෙලා තිබෙනවා. මෙවැනි ප්‍රශ්න තිබුණත් අපි දීර්ඝකාලීන සංවර්ධන ව්‍යාපෘතිවලට යා යුතුයි. ඒ සඳහා විද්‍යා හා තාක්‍ෂණ නව උත්පාදන අත්‍යවශ්‍යයි. විද්‍යා හා තාක්‍ෂණයට අපේ දළ ජාතික නිෂ්පාදනයෙන් වෙන්කර තිබෙන්නේ බිංදුවයි දශම එකයි. ජපානයේ සීයට 4 ක්‌ වෙන් කරල. අපි අපේ රටේ ඛනිජ වැලි, මිනිරන් ඒ ආකාරයෙන්ම පිටරටවලට යවනවා. අපි මේවා උපයෝගී කරගෙන නිෂ්පාදනයන් කර විදෙස්‌ රටවලට යෑවීම කළ යුතුයි. එතකොටයි අපිට දියුණුව කරා යන්න පුළුවන්.

    චීනය වසරකට ශිෂ්‍යත්ව 5000 ක්‌ ලබාදීලා එංගලන්තයට යවනව. ඒ අය එංගලන්ත දැනුම ලබාගෙන පැමිණ චීනයේ තාක්‍ෂණය සමග නව නිෂ්පාදන රටේ ඇති කරනවා. මේ වන විට චීනයේ දුම්රියේ වේගය පැයට කිලෝ මීටර් 750 ක්‌ දක්‌වා වැඩිකර තිබෙනවා.

    අපේ පාසල් අධ්‍යාපනය තාම කියන්නේ ඉගැන්වීමේ ක්‍රමයයි. හැම දියුණු රටකම තියෙන්නේ ඉගෙන ගැනීමේ ක්‍රමයයි. ලෝකයේ උසස්‌ පෙළින් අධ්‍යාපනය අනුව සිංගප්පූරුව එකට සිටිනවා. ඒ රටට මොනවා තිබිලාද? නැනෝ තාක්‍ෂණය ඉරානයේ ලක්‍ෂ 50 කට විද්‍යාගාර හදලා උගන්වනවා. මම මහ ඇමැති ලෙස 1992 චීනයට යනකොට තිබ්බ තැන නෙමෙයි චීනය දැන් ඉන්නේ. අපේ විශ්වවිද්‍යාල දැන් මාස 7 ක්‌ වැහිලා. ලෝකයේ බෙහෙත් දෙන්නේ ජාන තාක්‍ෂණය බලලා. අපි කොතනද ඉන්නේ. අපේ විද්‍යාගාර මකුණුදැල් බැඳිලා. මෙවැනි තත්ත්වයක ඉන්න අපිට ඉදිරියට යන්න පුළුවන්ද කියලා මට සැකයක්‌ තියෙනවා.
    CK
    CK
    Active Member
    Active Member


    Posts : 1393
    Join date : 2015-11-01

    මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ Empty Re: මෙරට විශ්වවිද්‍යාලවල 70%ක්‌ කාන්තාවෝ

    Post by CK Tue Sep 05, 2017 12:38 pm

    So campus selected boys are very lucky  Very Happy
    avatar
    jiggysaurus
    Top contributor
    Top contributor


    Posts : 548
    Join date : 2014-07-09

    මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ Empty Re: මෙරට විශ්වවිද්‍යාලවල 70%ක්‌ කාන්තාවෝ

    Post by jiggysaurus Tue Sep 05, 2017 1:55 pm

    CK wrote:So campus selected boys are very lucky  Very Happy

    Jeppa girls very dry ne?

    Sponsored content


    මෙරට විශ්වවිද්‍යාලවල  70%ක්‌ කාන්තාවෝ Empty Re: මෙරට විශ්වවිද්‍යාලවල 70%ක්‌ කාන්තාවෝ

    Post by Sponsored content


      Current date/time is Wed Dec 11, 2024 2:14 am