The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» LIOC.N0000 (Lanka IOC PLC)
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyYesterday at 1:02 pm by LSE

» Thread for News on CSE and SL Economy
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyFri Jan 24, 2020 10:08 am by lanka

» Gota's Era
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyFri Jan 24, 2020 9:33 am by yellow knife

» බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyFri Jan 24, 2020 7:05 am by nihal123

» අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyFri Jan 24, 2020 6:37 am by nihal123

» SAMP.N0000 (Sampath Bank PLC)
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyThu Jan 23, 2020 5:55 pm by NIRMALSG

» සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyWed Jan 22, 2020 10:20 am by lanka

» In the Meantime, Within Our Shores !
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyTue Jan 21, 2020 10:17 am by කිත්සිරි ද සිල්වා

» කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyMon Jan 20, 2020 9:29 pm by nihal123

» Obituary Notice.
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyTue Jan 14, 2020 4:14 pm by ipo

» LOLC Holdings
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyMon Jan 13, 2020 6:04 pm by smallville

» SEYB.N0000 (Seylan Bank PLC)
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptySun Jan 12, 2020 10:06 pm by subash

» Happy Birthday
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptySun Jan 12, 2020 9:16 pm by lanka

» ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyThu Jan 09, 2020 9:59 pm by nihal123

» Hayleys MGT
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyThu Jan 09, 2020 5:40 pm by subash

» Browns Investments update
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyThu Jan 09, 2020 10:42 am by The Invisible

» Tokyo Cement
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyWed Jan 08, 2020 10:48 pm by The Invisible

» Lanka Tiles
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyWed Jan 08, 2020 10:44 pm by The Invisible

» RCL - Royal Ceramics
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyWed Jan 08, 2020 10:39 pm by The Invisible

» AEL Access Engineering
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyWed Jan 08, 2020 10:30 pm by The Invisible

» Sri Lanka central bank to develop a cost-based rate to price loans
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyWed Jan 08, 2020 10:21 pm by The Invisible

» Dialog Finance
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyWed Jan 08, 2020 10:19 pm by The Invisible

» Tourism Sector
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyTue Jan 07, 2020 2:05 pm by nihal123

» Expolanka
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyTue Jan 07, 2020 1:18 am by Afourer

» Cartoon Today
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyMon Jan 06, 2020 2:41 pm by කිත්සිරි ද සිල්වා

» කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptySat Jan 04, 2020 7:36 pm by spw19721

» ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptySat Jan 04, 2020 1:30 pm by nihal123

» VAT අදාළ නැති කට්ටිය මෙන්න. 50,000 ක ලැයිස්තුවක්
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyFri Jan 03, 2020 11:55 am by nihal123

» How to get Access to: 104 Technical trading experiments by HUNTER
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyThu Jan 02, 2020 9:20 am by Admin

» ලංකාවේ ලොකුම සමාගම මෙන්න. දුම්කොළ සමාගම අභිබවමින් ජෝන් කීල්ස් යළිත් පෙරමුණට
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyWed Jan 01, 2020 7:48 pm by Rana

» Sri Lanka’s LOLC Prepares to Sell Its Biggest Overseas Unit
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyWed Jan 01, 2020 4:43 pm by nuwanmja

» Sri Lanka’s Cargills, Sampath, DFCC Bank says met lending rate ceilings
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyWed Jan 01, 2020 4:26 pm by NIRMALSG

» Dividend Announcement
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyWed Jan 01, 2020 1:16 pm by smallville

» Sri Lanka bank bad loans spike to 4.9-pct, non-banks 9.7-pct in Sept
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyWed Jan 01, 2020 9:29 am by The Invisible

» People’s Bank, Sampath, and DFCC face penalties
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyTue Dec 31, 2019 6:33 pm by nihal123

» NDB.N0000 (National Development Bank PLC)
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyTue Dec 31, 2019 1:55 am by Trend

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyThu Dec 26, 2019 9:23 pm by spw19721

» Thought for the day...
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyThu Dec 26, 2019 3:41 pm by Topcat

» ඩොක්ටර් ඒලියන්ත වයිට්
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyThu Dec 26, 2019 9:15 am by කිත්සිරි ද සිල්වා

» Why (Happy) People Cheat?
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyWed Dec 25, 2019 8:34 pm by pjrngroup

» Who killed Cock Robin?
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyWed Dec 25, 2019 8:33 pm by pjrngroup

» 65 Ways to Make Money Online
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyTue Dec 24, 2019 9:24 am by Topcat

» සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyTue Dec 24, 2019 8:50 am by Topcat

» ACL Cables
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptySat Dec 21, 2019 5:34 am by NIRMALSG

» Sri Lanka to up employer EPF contribution to 15-pct, start social security fund
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyWed Dec 18, 2019 2:46 pm by The Invisible

» රාජ්‍ය සමාගම් කොටස් වෙළෙඳපොළට ගෙන ආ යුතුයි
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyFri Dec 13, 2019 12:37 pm by serene

» Sri Lanka can resume high growth path, cut more taxes: Mark Mobius
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyThu Dec 12, 2019 9:29 am by The Alchemist

» රතු වැටෙනකොට
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyWed Dec 11, 2019 2:59 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka interest rates should go down, currency will not fall: Mark Mobius
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyWed Dec 11, 2019 11:18 am by The Invisible

» Equation of Happiness Solved
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? EmptyTue Dec 10, 2019 5:23 pm by Backstage

January 2020
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද?

Go down

දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? Empty දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද?

Post by Ethical Trader on Wed Jan 03, 2018 11:18 am

BBC Sandeshaya 2017 මැයි 20
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? _96131753_lasil
Image copyright Rajith keerthi thennakoon
Image caption බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා

ලක් සතොස මගින් ශ්‍රී ලංකාවට සහල් ආනයනය කිරීමේ දී සිදු වී ඇති බවට ලැබුණ පෙත්සම් සහ පැමිණිලි විභාගයට ගැනීමට තමා ගත් ක්‍රියාමාර්ග සිය පදවිය අවසන් වීමට හේතු විනැයි දැන් සිතන බව බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා පවසයි.

දූෂණ විරෝධී පෙරමුණ විසින් කැඳවන ලද මාධ්‍ය හමුවක දී ඔහු ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය විසින් සිදු කරන ලද විමසීමක දී අදහස් දැක්වූ හිටපු ලේකම්වරයා, පසුගිය රජය සමයේ ලක් සතොස මගින් සහල් ආනයනයේ දී සිදු කර තිබුණ දූෂණ සම්බන්ධයෙන් පරීක්ෂණ පෙරට යමින් තිබියදී සිය සේවා කාලය අවසන් කෙරුණ බව සඳහන් කළේය.

"මට ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවුනේ එම පරීක්ෂණ පෙරට යමින් තිබෙන අතරයි" ඔහු පවසයි.

   ඇමතිවරු මට කතා කළා - ලැසිල්

බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමට පැවරුණ කාර්යය වුනේ 2015 ජනවාරි මාසය දක්වා සිදු කොට ඇති වංචා විමර්ශනය කිරීම යයි සඳහන් කළ එම කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා, සිය නිලධාරීන් විසින් සිදු කරන ලද පරීක්ෂණ අනුව රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා යටතේ පැවති ලක් සතොස මගින් සහල් ආනයනයේ දී විශාල පාඩු සිදුව ඇතිබව හෙළිදරව් වූ බව කියා සිටියි.
දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? _96131755_fcid
Image caption දේශපාලන බලපෑමට යටත් වූ ආයතනයක්ද?

"සහල් ආනයනයේ දී සාමාන්‍යයෙන් ගනුදෙනු සිදු කෙරෙන්නේ රාජ්‍ය මට්ටමින් රජයක් සමඟයි. නමුත් ලක් සතොස සහල් ආනයනයේ දී එය සහමුලින්ම සිදුකර තිබුණේ පෞද්ගලික අංශයත් සමඟයි. එය බරපතළ වංචාවක්" ලැසිල් සිල්වා පෙන්වා දෙයි.
හෙමින් ගමනකට උපදෙස්

"මගේ පදවිය අවසන් කෙරුණේ පරීක්ෂණ අඩපණ කරන්න වෙන්න පුළුවන්. ජනාධිපති ලේකම්තුමා මට කිව්වා- මේ කටයුතු තරමක් හෙමින් කරන්න කියල. නමුත් ජනාධිපතිතුමා කිසිම මැදිහත් වීමක් කළේ නැහැ.හෙමින් කරන්න කියල එතුමා කිව්වේ නැහැ. ඒත් සහල් ප්‍රශ්නය පිළිබඳ කරුණු හෙළිදරව් වෙමින් තිබියදී එය නතර කරන්න සමහරු උත්සාහ කළා. ප්‍රශ්න රැසක් නිර්මාණය වුනා. ඒ අතර තමයි මට සේවය අහිමි වීමේ ඉරණමට මුහුණ දෙන්න සිද්ධ වුණේ" ලැසිල් සිල්වා බීබීසිය කළ විමසීමකදී තවදුරටත් සඳහන් කළේය.

"බරපතළ ප්‍රශ්න වලදී මට ජනාධිපතිතුමාගේ සහයෝගය ලැබුණා. නමුත් අන්තිම කාලයේ මට හැඟුණ දේ තමයි- රිෂාඩ් බදියුදීන් වගේ ඇමතිවරුන්ගෙන් ජනාධිපතිතුමාට බලපෑම් ඇති වූ බව. එම ඇමතිවරුන් යහපාලන ආණ්ඩුව තුළ තියා ගැනීමට ඇති උවමනාව වගේ කරුණු ජනාධිපතිතුමාට බලපෑවද කියන්න බැහැ" බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා ප්‍රශ්නයක් මතු කරයි.

"මට සමහර ඇමතිවරු කතා කළා. ඒත් අපි කටයුතු කළේ නියමිත ක්‍රමවේදය අනුව. බලපෑම් නිසා අපි කටයුතු දියාරු කළේ නැහැ. ඒ තත්වය යටතේ මගේ නිලය අවසන් කළේ සිදු කෙරෙමින් තිබුණ පරීක්ෂණ නතර කරන්න වෙන්න පුළුවන්"

බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසම පරීක්ෂණ සිදු කරන ලද්දේ ආණ්ඩුවට සහයෝගය නොදුන් පුද්ගලයන් ඉලක්ක කරමින් බවට සමාජ මතයක් තිබෙනවා නොවේදැයි බීබීසිය ප්‍රශ්න කළවිට ඊට පිළිතුරු දුන් හිටපු ලේකම් ලැසිල් ද සිල්වා, එය එසේ නොවූ බවත් නිදසුනක් වශයෙන් පසුව ආණ්ඩුවට එකතු වූ ප්‍රියංකර ජයරත්න මන්ත්‍රීවරයා පිළිබඳව විභාග කිරීම පෙන්වා දියහැකි බවත් සඳහන් කළේය.
පරීක්ෂණ වලට තිරිංග

"වත්මන් ආණ්ඩුව බලයට පත්වුනේ දූෂිතයන්ට දඬුවම් දෙන බව පවසමින්. එහෙත් එවැනි පුද්ගලයන් මේ ආණ්ඩුව තුළත් ඉන්නවා. ඒ නිසා බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ පරීක්ෂණ දියාරු කරන්න ඒවාට තිරිංග දමන්න අවශ්‍ය වුනා කියල මට දැන් හිතෙනවා. මට මගේ සේවය අවසන් කිරීමේ ලියුම ලැබෙන තෙක් මම ඒ ගැන දැන සිටියේ නැහැ"

"මට වසර තිහකට අධික කාලයක් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ කටයුතු කරලා අත්දැකීම් තියෙනවා. ඒ අත්දැකීම් අනුවයි මම කටයුතු කරමින් සිටියේ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මගේ ඥාතියෙක්. එයත් නොතකා මම මේ රජය බලයට ගෙන ඒමට හවුල් වුණේ දූෂණ මැඩලීමට ඇති උවමනාව නිසයි" බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා පවසයි.

බරපතළ වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා ලක් සතොස සහල් ආනයනය සහ රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා සම්බන්ධයෙන්ඉදිරිපත් කරන අදහස් පිළිබඳව ප්‍රතිචාරය සඳහා ඇමතිවරයා දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීමට බීබීසිය උත්සාහ කළ නමුත් එය සාර්ථක නොවුණි.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5561
Join date : 2014-02-28

Back to top Go down

දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? Empty Re: දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද?

Post by කිත්සිරි ද සිල්වා on Wed Jan 03, 2018 11:30 am

Now he should tell us as to why was he barred from entering the premises later.
Was it because he dug too deep into or that some sensitive files in his care have suddenly gone missing from his office? Embarassed Shocked

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8189
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? Empty Re: දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද?

Post by CK on Wed Jan 03, 2018 12:12 pm

Most powerful man in this country is Rishad Badhudeen. 
It's the simple truth .
CK
CK
Active Member
Active Member

Posts : 1392
Join date : 2015-11-01

Back to top Go down

දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? Empty Re: දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද?

Post by Ethical Trader on Wed Jan 03, 2018 5:54 pm

He will not go into details of that nature, I suppose.
කිත්සිරි ද සිල්වා wrote:Now he should tell us as to why was he barred from entering the premises later.
Was it because he dug too deep into or that some sensitive files in his care have suddenly gone missing from his office? Embarassed Shocked
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5561
Join date : 2014-02-28

Back to top Go down

දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? Empty Re: දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද?

Post by Ethical Trader on Wed Jan 03, 2018 5:57 pm

Almost all minority leaders are powerful in that sense, because they have a block vote which can be diverted the way he wish. They are like Tribe Leaders in Pakistani remote areas in their boarders.
CK wrote:Most powerful man in this country is Rishad Badhudeen. 
It's the simple truth .
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5561
Join date : 2014-02-28

Back to top Go down

දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? Empty Re: දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද?

Post by කිත්සිරි ද සිල්වා on Wed Jan 03, 2018 5:59 pm

Later is exactly what happened and not the former.
That is why I named him a CROOK in another post.
Ethical Trader wrote:He will not go into details of that nature, I suppose.
කිත්සිරි ද සිල්වා wrote:Now he should tell us as to why was he barred from entering the premises later.
Was it because he dug too deep into or that some sensitive files in his care have suddenly gone missing from his office? Embarassed Shocked

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8189
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද? Empty Re: දූෂණ පරීක්ෂණවලට තිරිංග දැම්මේ කවුද?

Post by CK on Wed Jan 03, 2018 6:37 pm

Ethical Trader wrote:Almost all minority leaders are powerful in that sense, because they have a block vote which can be diverted the way he wish. They are like Tribe Leaders in Pakistani remote areas in their boarders.  
CK wrote:Most powerful man in this country is Rishad Badhudeen. 
It's the simple truth .
Yes. True.
CK
CK
Active Member
Active Member

Posts : 1392
Join date : 2015-11-01

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum