The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» SAMP.N0000 (SAMPATH BANK PLC)
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyToday at 6:58 pm by NIRMALSG

» Future of Tea Industry
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyToday at 6:54 pm by hammurabi

» Dividend Announcement
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyToday at 5:30 pm by Ethical Trader

» Cricket !
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyToday at 2:22 pm by කිත්සිරි ද සිල්වා

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyToday at 1:56 pm by yellow knife

» DIPD.N0000 (Dipped Products)
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyToday at 11:40 am by Ethical Trader

» Access Engineering AEL Technical Analysis
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyToday at 4:34 am by NIRMALSG

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyYesterday at 9:14 pm by hammurabi

» Thread for News on CSE and SL Economy
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyYesterday at 8:52 pm by NIRMALSG

»  Rajgama heroes !
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptySat Jun 22, 2019 9:44 pm by spw19721

» මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyFri Jun 21, 2019 5:25 pm by Ethical Trader

» First capital holdings
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyThu Jun 20, 2019 5:57 pm by serene

» Happy Father's Day !
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyMon Jun 17, 2019 8:58 pm by spw19721

» DPL.N0000 (Dankotuwa Porcelain PLC)
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptySun Jun 16, 2019 7:12 am by NIRMALSG

» Re: Financial reports Q1-2019
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyFri Jun 14, 2019 8:57 pm by dhanurrox

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyThu Jun 13, 2019 8:11 pm by ruwan326

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyThu Jun 13, 2019 8:08 pm by ruwan326

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyThu Jun 13, 2019 8:06 pm by ruwan326

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyThu Jun 13, 2019 7:58 pm by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyThu Jun 13, 2019 7:57 pm by ruwan326

» HDFC.N0000 (HOUSING DEVELOPMENT FINANCE CORPORATION BANK OF SRI LANKA)
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyThu Jun 13, 2019 7:48 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyThu Jun 13, 2019 7:45 pm by ruwan326

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyThu Jun 13, 2019 7:43 pm by ruwan326

» අනං මනං! #/+?.<>
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyThu Jun 13, 2019 8:07 am by ruwan326

» Should CSE be like this? Whose FAULT is it?
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyWed Jun 12, 2019 5:21 pm by Yin-Yang

» CCS.N0000 ( Ceylon Cold Stores)
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyTue Jun 11, 2019 9:15 pm by ruwan326

» MCPL.N0000
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptySun Jun 09, 2019 12:15 pm by ruwan326

» Tourism sector
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptySun Jun 09, 2019 6:53 am by NIRMALSG

» LOFC Initiating Coverage - STRONG BUY - 29 03 17 - FC Research
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyFri Jun 07, 2019 5:42 am by stockback

» Easter Sunday Attack and Sri Lanka
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyThu Jun 06, 2019 9:13 am by ruwan326

» In the Meantime, Within Our Shores !
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyMon Jun 03, 2019 2:14 pm by කිත්සිරි ද සිල්වා

» What to Analyse
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptySun Jun 02, 2019 7:11 am by Leon

» Tolerance at its Best !
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyThu May 30, 2019 10:50 am by Yin-Yang

» විශ‍්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට මහ බැංකුවෙන් යෝජනාවක්
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyTue May 28, 2019 8:03 am by කිත්සිරි ද සිල්වා

» සදහම් අටුවාව
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyTue May 28, 2019 7:07 am by ruwan326

» බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...?
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyFri May 24, 2019 3:42 pm by smallville

» Sri Lanka at Cross Roads: Time to Learn, Unlearn and Relearn - Prof Rohan Gunaratna
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyFri May 24, 2019 3:10 pm by puliyanam

» Songs to listen
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyFri May 24, 2019 11:26 am by yellow knife

» Dhammika Perera non-committal on common candidate speculation
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyThu May 23, 2019 2:54 pm by කිත්සිරි ද සිල්වා

» Films - To Watch List
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyWed May 22, 2019 10:04 am by කිත්සිරි ද සිල්වා

» Japan, India in Deal at ‘Belt And Road’ Colombo Port: Nikkei
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyTue May 21, 2019 2:06 pm by Ethical Trader

» Presidential poll between 15 Nov-7 Dec
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyTue May 21, 2019 11:31 am by bjmd

» Flying is the Safest mode of Transport
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyTue May 21, 2019 7:07 am by කිත්සිරි ද සිල්වා

» My Port Folio Bleeding But Its just the Begining Of..
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptySat May 18, 2019 7:40 pm by serene

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» Israeli spyware breached WhatsApp security
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" EmptyFri May 10, 2019 7:15 pm by Backstage

June 2019
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්"

Go down

"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" Empty "මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්"

Post by Ethical Trader on Mon Jan 15, 2018 2:12 pm

BBC Sandeshaya  2018 ජනවාරි 14
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" _99592498_cad2213b-19fb-4fdc-8c7e-c01eb1a21d13
Image caption සිසුන් 29 දෙනෙක් කසල බඳුන්(rubbish bins) තබන කාමරයක විනාඩි 47 ක කාලයක් සැඟවී සිටියහ

හවායි දූපත්වාසීන් භීතියට පත් කරමින් නිකුත් කෙරුණ ව්‍යාජ මිසයිල් ප්‍රහාර අනතුරු ඇඟවීමක සුලමුල සොයා ගැනීම සඳහා ෆෙඩරල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ඇමෙරිකානු වාර්තා මගින් පැවසෙයි.

'බැලස්ටික්' මිසයිල ප්‍රහාරයක් ආසන්න බවට සෙනසුරාදා උදෑසන සිදු කෙරුණ අනතුරු ඇඟවීමත් සමග එහි වෙසෙන ජනතාව බලවත් කලබලයට පත්ව සිටියහ.

මිසයිල ප්‍රහාර පිළිබඳව විපරමින් සිටින 'හවායි හදිසි කළමනාකරණ පාලන ආයතනයේ' ((EMA)) නිලධාරියකු එවැනි ප්‍රහාර සම්බන්ධයෙන් අනතුරු අඟවනු ලබන බොත්තමක් ඊයේ සෙනසුරාදා (ජනවාරි 13) උදේ අටට පමණ එබීමත් සමඟ ජංගම දුරකථන ඔස්සේ මහජනයාට මිසයිල් ප්‍රහාරයක් ආසන්න බවට අනතුරු ඇඟවීම් ලැබෙමින් පැවතුණි.

"හවායි අවට 'බැලිස්ටික්' මිසයිල් අනතුරක් පවතී. වහාම ආරක්ෂක ස්ථානයක් කරා යොමු වෙන්න. මෙය පෙරහුරුවක් නොවේ" යන පණිවුඩය හවායි වැසියන්ට ඔවුන්ගේ ජංගම දුරකථන ඔස්සේ ලැබී ඇත.

ඒ සමඟ එම පණිවුඩය ගුවන් විදුලි සහ රුපවාහිනී නාලිකා මගින් ද විකාශනය කර ඇති අතර තත්වය නිවැරදි කිරීමට විනාඩි විස්සකට ආසන්න කාලයක් ගත වී තිබුණි.

ඒ අතර කාලය තුළ ආරක්ෂක ස්ථාන කරා දිවගිය ජනතාව මේවනවිට ආපසු සිය වාසස්ථාන කරා පැමිණ සිටින බවත් වාර්තා වෙයි.

ඉහත කී අනතුරු ඇඟවීමත් සමඟ තමන් මුහුණ දුන් මානසික තත්වය සහ කලබලකාරී ලෙස පදිංචි ස්ථානවලින් පළාගිය ආකාරය එම අවස්ථාවට මුහුණ දුන් ජනතාව විසින් විස්තර කරනු ලබන්නේ දැඩි ආවේගයකිනි.
"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" _99592500_dceaf26b-f218-4851-ae5f-40185e989d7c
Image caption අනතුරු ඇඟවීමේ පණිවුඩය

සිදු වූ වරද සම්බන්ධයෙන් බලධාරීන් එකිනෙකාට වරද පැටවීමේ ප්‍රයත්නයක නිරත වෙමින් සිටින බවක් ද වාර්තා වෙයි.

සේවයේ නිරතව සිටි නිලධාරියෙක් සිය වැඩ මුරය නිමාවේ ඊට අදාළ රාජකාරිය ඊලඟ තැනැත්තාට භාර දෙන අවස්ථාවේ වැරදි බොත්තමක් එබීමෙන් ඉහත කී අනතුරු ඇඟවීමේ වරද සිදු වූ බව අලුතින්ම ලැබෙන වාර්තා මගින් පැවසෙයි.

හවායි දූපතේ එවැනි මිසයිල අනතුරක් පවතින්නේ එය උතුරු කොරියාවේ පහසු ඉලක්කයක් හෙයිනි.

අනතුරු ඇඟවීමේ පණිවුඩය ලත් ඇතැමුන් නාන කාමරවල දිය නාන බේසම්වල ද (bathtub) තවත් අය කාණු විවර (manholes )තුළත් සැඟවී ඇත.

'හවායි පැසිෆික්' සරසවියේ ශිෂ්‍යයකු වන හසන් ඩීන් අදහස් දක්වමින්, තමා සහ තවත් සිසුන් 29 දෙනෙක් කසල බඳුන්(rubbish bins) තබන කාමරයක විනාඩි 47 ක කාලයක් සැඟවී සිටි බව සඳහන් කළේය.

ඇතැම් හවායි දූපත්වාසීන් සහ සංචාරකයන් එය ඔවුන්ගේ ජීවිතවල අන්තිම හෝරාව ලෙස සිතා ඇත.
සෝවියට් අත්දැකීම

1983 සැප්තැම්බර් 26 වෙනි දා න්‍යෂ්ඨික ප්‍රහාර සම්බන්ධයෙන් අනතුරු අඟවන සෝවියට් මධ්‍යස්ථානයේ පරිගණක පද්ධතිය මත හදිසි අනතුරු ඇඟවීමක සංඥාවන් ප්‍රදර්ශනය වන්නට විය.

එදින එහි කාර්ය භාර නිලධාරියාව සිටි සෝවියට් රතු හමුදාවේ නිලධාරියෙකු වූ ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් (Stanislav Petrov) එම හදිසි අනතුරු ඇඟවීම් පිරික්සද්දී පරිගණක තිරය මත දුටුවේ ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට රුසියාව කරා වේගයෙන් ඇදී එන මිසයිල පෙළකි.
Image caption සෝවියට්-ඇමෙරිකානු න්‍යෂ්ටික යුද්ධයකින් ලෝකය බේරාගත් මිනිසා - ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් (Stanislav Petrov)

වහාම ක්‍රියාත්මක වූ ස්තනිස්ලාෆ් එය ව්‍යාජ අනතුරු ඇඟවීමක් බව තේරුම් ගත් අතර ඔහු එම සිද්ධිය ඉහළ නිලධාරීන්ට වාර්තා නොකිරීමට ප්‍රවේශම් විය.

ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් ඉක්මන් තීන්දුවක් ගත්තේ නම් ලෝකය පළමු න්‍යෂ්ටික යුද්ධයට මුහුණ දෙන්නේ එදිනයි.

සෝවියට් දේශයේ බල පැවැත්වුන දැඩි මාධ්‍ය වාරණය හමුවේ ඔහුගේ එම ක්‍රියාව එදා ලෝකයට අනාවරණය නොවුනත්, සෝවියට් පාලනය බිඳ වැටී සීතල යුද සමයේ පුවත් අනාවරණය වීමත් සමග ස්තනිස්ලාෆ් පෙත්රෝෆ් එදා ගත් ක්‍රියාමාර්ගය හේතුවෙන් ඔහු න්‍යෂ්ඨික යුද්ධයක් වලක්වන ලද බව ලෝකයට හෙළිදරව් විය.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5271
Join date : 2014-02-28

Back to top Go down

"මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්" Empty Re: "මිසයිල් අනතුරු ඇඟවීම වැරදි බොත්තමක් එබීමෙන්"

Post by nihal123 on Tue Jan 16, 2018 1:19 pm

ලෝකය පළමු න්‍යෂ්ටික යුද්ධයෙන් බේරාගත් රතු සෙබළා

http://www.bbc.com/sinhala/world-41318387
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5552
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum