The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» SAMP.N0000 (SAMPATH BANK PLC)
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyToday at 6:58 pm by NIRMALSG

» Future of Tea Industry
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyToday at 6:54 pm by hammurabi

» Dividend Announcement
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyToday at 5:30 pm by Ethical Trader

» Cricket !
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyToday at 2:22 pm by කිත්සිරි ද සිල්වා

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyToday at 1:56 pm by yellow knife

» DIPD.N0000 (Dipped Products)
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyToday at 11:40 am by Ethical Trader

» Access Engineering AEL Technical Analysis
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyToday at 4:34 am by NIRMALSG

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyYesterday at 9:14 pm by hammurabi

» Thread for News on CSE and SL Economy
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyYesterday at 8:52 pm by NIRMALSG

»  Rajgama heroes !
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptySat Jun 22, 2019 9:44 pm by spw19721

» මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyFri Jun 21, 2019 5:25 pm by Ethical Trader

» First capital holdings
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyThu Jun 20, 2019 5:57 pm by serene

» Happy Father's Day !
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyMon Jun 17, 2019 8:58 pm by spw19721

» DPL.N0000 (Dankotuwa Porcelain PLC)
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptySun Jun 16, 2019 7:12 am by NIRMALSG

» Re: Financial reports Q1-2019
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyFri Jun 14, 2019 8:57 pm by dhanurrox

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyThu Jun 13, 2019 8:11 pm by ruwan326

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyThu Jun 13, 2019 8:08 pm by ruwan326

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyThu Jun 13, 2019 8:06 pm by ruwan326

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyThu Jun 13, 2019 7:58 pm by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyThu Jun 13, 2019 7:57 pm by ruwan326

» HDFC.N0000 (HOUSING DEVELOPMENT FINANCE CORPORATION BANK OF SRI LANKA)
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyThu Jun 13, 2019 7:48 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyThu Jun 13, 2019 7:45 pm by ruwan326

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyThu Jun 13, 2019 7:43 pm by ruwan326

» අනං මනං! #/+?.<>
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyThu Jun 13, 2019 8:07 am by ruwan326

» Should CSE be like this? Whose FAULT is it?
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyWed Jun 12, 2019 5:21 pm by Yin-Yang

» CCS.N0000 ( Ceylon Cold Stores)
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyTue Jun 11, 2019 9:15 pm by ruwan326

» MCPL.N0000
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptySun Jun 09, 2019 12:15 pm by ruwan326

» Tourism sector
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptySun Jun 09, 2019 6:53 am by NIRMALSG

» LOFC Initiating Coverage - STRONG BUY - 29 03 17 - FC Research
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyFri Jun 07, 2019 5:42 am by stockback

» Easter Sunday Attack and Sri Lanka
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyThu Jun 06, 2019 9:13 am by ruwan326

» In the Meantime, Within Our Shores !
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyMon Jun 03, 2019 2:14 pm by කිත්සිරි ද සිල්වා

» What to Analyse
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptySun Jun 02, 2019 7:11 am by Leon

» Tolerance at its Best !
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyThu May 30, 2019 10:50 am by Yin-Yang

» විශ‍්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට මහ බැංකුවෙන් යෝජනාවක්
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyTue May 28, 2019 8:03 am by කිත්සිරි ද සිල්වා

» සදහම් අටුවාව
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyTue May 28, 2019 7:07 am by ruwan326

» බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...?
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyFri May 24, 2019 3:42 pm by smallville

» Sri Lanka at Cross Roads: Time to Learn, Unlearn and Relearn - Prof Rohan Gunaratna
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyFri May 24, 2019 3:10 pm by puliyanam

» Songs to listen
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyFri May 24, 2019 11:26 am by yellow knife

» Dhammika Perera non-committal on common candidate speculation
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyThu May 23, 2019 2:54 pm by කිත්සිරි ද සිල්වා

» Films - To Watch List
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyWed May 22, 2019 10:04 am by කිත්සිරි ද සිල්වා

» Japan, India in Deal at ‘Belt And Road’ Colombo Port: Nikkei
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyTue May 21, 2019 2:06 pm by Ethical Trader

» Presidential poll between 15 Nov-7 Dec
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyTue May 21, 2019 11:31 am by bjmd

» Flying is the Safest mode of Transport
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyTue May 21, 2019 7:07 am by කිත්සිරි ද සිල්වා

» My Port Folio Bleeding But Its just the Begining Of..
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptySat May 18, 2019 7:40 pm by serene

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» Israeli spyware breached WhatsApp security
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති EmptyFri May 10, 2019 7:15 pm by Backstage

June 2019
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති

Go down

BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති Empty BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති

Post by Ethical Trader on Thu Feb 01, 2018 5:05 pm

BBC Sandeshaya  2018 ජනවාරි 31
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති _99822207_4bc1ee65-ad01-4b27-a22b-6be55e728195
Image caption BBC සමීක්ෂකයෝ තාලිබාන් ව්‍යාපාරය යටතේ පවතින කලාපයකට පිවිසීමට සමත් වූහ.

තාලිබාන් සංවිධානය පරාජය කිරීම සඳහා ඩොලර් කෝටි ගණනක් වැය කරමින් ඇමෙරිකානු නායකත්වයෙන් මෙහෙයුමක් ගෙනයන ලද නමුත් එම සංවිධානය මේවනවිට ඇෆ්ඝන් භූමියෙන් 70% ක පමණ ක්‍රියාත්මක වෙන බව බීබීසිය විසින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළි වී ඇත.

එම සමීක්ෂණ වාර්තාව නිකුත් කරනු ලැබ තිබෙන්නේ මාස කීපයක් තිස්සේ සිදු කරන ලද කරුණු ගවේෂණයකින් අනතුරුවය.

2014 වසරේ දී විදේශීය හමුදා ඇෆ්ඝනිස්තාන් භූමියෙන් ඉඩත් කර ගනු ලැබීමෙන් අනතුරුව රටේ විශාල කලාපයක් තාලිබාන් පාලනය යටතේ පවතින අතර එසේත් නැත්නම් රටේ විශාල කලාපයක් එම සංවිධානයේ තර්ජනයට ලක්ව පවතින බව එම වාර්තාව මගින් පැවසෙයි.

එහෙත් එම නිගමන බැහැර කරන ඇෆ්ඝන් ආණ්ඩුව සිය රටට අයත් භූමියෙන් වැඩි කොටසක් තම අණසක යටතේ පාලනය වෙන බව කියා සිටියි.
BBC කණ්ඩායමක් තාලිබාන් පාලන කලාපයකට ඇතුල් වෙති _99822209_f196a843-66c3-437b-afee-2038e4f54e83
Image caption කාබුල් අගනුවර ඉන්ටර්කොන්ටිනන්ටල් හෝටලයට පහර දුන් අවස්ථාවේ දර්ශනයක්

එහෙත් පසුගියදා කාබුල් අගනුවර සහ වෙනත් ස්ථානයන්හි එල්ල කරන ලද ප්‍රහාර මගින් විශාල ජීවිත විනාශයක් සිදු කිරීමට තාලිබාන් සහ ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයේ ප්‍රහාරකයෝ සමත් වූහ.

ඇෆ්ඝන් ආණ්ඩුව සහ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තාලිබාන් කැරලිකරුවන් සමඟ සාකච්ඡා කිරීම ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

තාලිබාන් තර්ජනය වැඩෙමින් පවතින අතරවාරයේ පසුගිය වසරේ ප්‍රකාශයක් කළ ජනාධිපති ට්‍රම්ප් ඇමෙරිකානු හමුදා කාල නියමයකින් තොරව ඇෆ්ඝන් භූමියේ රැඳී සිටිනු ඇතැයි කියා සිටියේය.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5271
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum