The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» SAMP.N0000 (SAMPATH BANK PLC)
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyToday at 6:58 pm by NIRMALSG

» Future of Tea Industry
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyToday at 6:54 pm by hammurabi

» Dividend Announcement
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyToday at 5:30 pm by Ethical Trader

» Cricket !
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyToday at 2:22 pm by කිත්සිරි ද සිල්වා

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyToday at 1:56 pm by yellow knife

» DIPD.N0000 (Dipped Products)
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyToday at 11:40 am by Ethical Trader

» Access Engineering AEL Technical Analysis
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyToday at 4:34 am by NIRMALSG

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyYesterday at 9:14 pm by hammurabi

» Thread for News on CSE and SL Economy
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyYesterday at 8:52 pm by NIRMALSG

»  Rajgama heroes !
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptySat Jun 22, 2019 9:44 pm by spw19721

» මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyFri Jun 21, 2019 5:25 pm by Ethical Trader

» First capital holdings
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyThu Jun 20, 2019 5:57 pm by serene

» Happy Father's Day !
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyMon Jun 17, 2019 8:58 pm by spw19721

» DPL.N0000 (Dankotuwa Porcelain PLC)
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptySun Jun 16, 2019 7:12 am by NIRMALSG

» Re: Financial reports Q1-2019
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyFri Jun 14, 2019 8:57 pm by dhanurrox

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyThu Jun 13, 2019 8:11 pm by ruwan326

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyThu Jun 13, 2019 8:08 pm by ruwan326

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyThu Jun 13, 2019 8:06 pm by ruwan326

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyThu Jun 13, 2019 7:58 pm by ruwan326

» HNB.N0000 ( Hatton National Bank PLC)
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyThu Jun 13, 2019 7:57 pm by ruwan326

» HDFC.N0000 (HOUSING DEVELOPMENT FINANCE CORPORATION BANK OF SRI LANKA)
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyThu Jun 13, 2019 7:48 pm by ruwan326

» DFCC.N0000 ( DFCC BANK PLC )
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyThu Jun 13, 2019 7:45 pm by ruwan326

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyThu Jun 13, 2019 7:43 pm by ruwan326

» අනං මනං! #/+?.<>
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyThu Jun 13, 2019 8:07 am by ruwan326

» Should CSE be like this? Whose FAULT is it?
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyWed Jun 12, 2019 5:21 pm by Yin-Yang

» CCS.N0000 ( Ceylon Cold Stores)
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyTue Jun 11, 2019 9:15 pm by ruwan326

» MCPL.N0000
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptySun Jun 09, 2019 12:15 pm by ruwan326

» Tourism sector
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptySun Jun 09, 2019 6:53 am by NIRMALSG

» LOFC Initiating Coverage - STRONG BUY - 29 03 17 - FC Research
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyFri Jun 07, 2019 5:42 am by stockback

» Easter Sunday Attack and Sri Lanka
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyThu Jun 06, 2019 9:13 am by ruwan326

» In the Meantime, Within Our Shores !
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyMon Jun 03, 2019 2:14 pm by කිත්සිරි ද සිල්වා

» What to Analyse
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptySun Jun 02, 2019 7:11 am by Leon

» Tolerance at its Best !
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyThu May 30, 2019 10:50 am by Yin-Yang

» විශ‍්‍රාම ගැන්වීමේ වයස් සීමාව ඉහළ දැමීමට මහ බැංකුවෙන් යෝජනාවක්
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyTue May 28, 2019 8:03 am by කිත්සිරි ද සිල්වා

» සදහම් අටුවාව
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyTue May 28, 2019 7:07 am by ruwan326

» බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...?
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyFri May 24, 2019 3:42 pm by smallville

» Sri Lanka at Cross Roads: Time to Learn, Unlearn and Relearn - Prof Rohan Gunaratna
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyFri May 24, 2019 3:10 pm by puliyanam

» Songs to listen
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyFri May 24, 2019 11:26 am by yellow knife

» Dhammika Perera non-committal on common candidate speculation
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyThu May 23, 2019 2:54 pm by කිත්සිරි ද සිල්වා

» Films - To Watch List
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyWed May 22, 2019 10:04 am by කිත්සිරි ද සිල්වා

» Japan, India in Deal at ‘Belt And Road’ Colombo Port: Nikkei
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyTue May 21, 2019 2:06 pm by Ethical Trader

» Presidential poll between 15 Nov-7 Dec
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyTue May 21, 2019 11:31 am by bjmd

» Flying is the Safest mode of Transport
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyTue May 21, 2019 7:07 am by කිත්සිරි ද සිල්වා

» My Port Folio Bleeding But Its just the Begining Of..
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptySat May 18, 2019 7:40 pm by serene

» Sri Lanka mulls 25-pct ownership limit in finance companies
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyFri May 17, 2019 3:40 pm by Backstage

» Searing Heat in China Is Causing Havoc for Rubber Makers
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyFri May 17, 2019 2:43 pm by Backstage

» Israeli spyware breached WhatsApp security
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyWed May 15, 2019 7:47 am by කිත්සිරි ද සිල්වා

» Is Burka prohibted ?
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyWed May 15, 2019 7:30 am by කිත්සිරි ද සිල්වා

» Thread for General News Local/Foreign
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyTue May 14, 2019 11:49 am by CK

» Fed Rate hike , Rs Devaluation PART 2 : Should CSE be like this? Whose FAULT is it?
කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට EmptyFri May 10, 2019 7:15 pm by Backstage

June 2019
SunMonTueWedThuFriSat
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට

Go down

කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට Empty කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට

Post by nihal123 on Thu Feb 01, 2018 9:52 pm

ලාභ අරමුණු කර නොගත් ඇපයෙන් සීමිත සමාගමක් ලෙස 1985 වර්ෂයේදී කොළඹ කොටස් හුවමාරුව ස්ථාපනය කරනු ලැබ ඇති අතර එය සාමූහික කොටස් හුවමාරුවක් ලෙස ක්‍රියාත්මක වන දකුණු ආසියාවේ එකම ප්‍රධාන කොටස් හුවමාරුව වේ. සාමාජිකයින් විසින් පාලනය කරනු ලබන 'ලාභ අරමුණු කර නොගත්' සුරැකුම්පත් හුවමාරුවක් කොටස් හිමියන් විසින් අයිතිය දරනු ලබන 'ලාභ අරමුණු කර ගත්' සමාගමක් බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලිය 'අසාමූහිකරණය' (Demutualisation) යනුවෙන් හැඳින්වේ.

මනා පාලනයක් තහවුරු කිරීමට සහ විවිධාංගිකරණය වූ කොටස් හිමිකාරිත්වයක් ප්‍රවර්ධනය කිරීම සඳහා අසාමූහිකරණය වූ කොටස් හුවමාරුවක් වශයෙන් කොළඹ කොටස් හුවමාරුව ස්ථාපනය කිරීම අවශ්‍ය වේ. ඒ අනුව කොළඹ කොටස් හුවමාරුව කොටස්වලින් සීමිත අසාමූහිකරණය වූ කොටස් හුවමාරුවක් බවට පත් කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය නීතිමය සංශෝධනය සිදු කිරීමටත් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ.

ඒ අනුව සකස් කරනු ලැබ ඇති 'කොළඹ ව්‍යාපාර වස්තු විනිමය ස්ථානය අසාමූහිකරණයට පත් කිරීමේ පනත් කෙටුම්පත' රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5552
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට Empty Re: කොළඹ කොටස් අසාමූහිකරණ පනත පාර්ලිමේන්තුවට

Post by Ethical Trader on Fri Feb 02, 2018 5:42 pm

Thanks.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5272
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum