The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» අනං මනං! #/+?.<>
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyToday at 4:42 pm by Yin-Yang

» My Port Folio Bleeding But Its just the Begining Of..
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyToday at 1:36 pm by serene

» Real Estate Market in Sri Lanka- A booming Industry or a Bubble?
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyToday at 11:50 am by The Invisible

» SAMP.N0000 (SAMPATH BANK PLC)
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyToday at 11:35 am by The Invisible

» HASU.N0000 (HNB ASSURANCE PLC)
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyToday at 11:22 am by The Invisible

» Thread for News on CSE and SL Economy
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyToday at 7:06 am by ruwan326

» RCL - Royal Ceramics
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyYesterday at 5:24 pm by The Invisible

» Sri Lanka bad loans grow to 4.8-pct in June after soft-peg collapse
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyYesterday at 3:58 pm by The Invisible

» Banks, Finance & Insurance Sector Chart
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyYesterday at 3:51 pm by The Invisible

» HNB Update
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyYesterday at 3:39 pm by The Invisible

» Cricket, meet Capitalism
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyYesterday at 12:26 pm by nuwanmja

» Dividend Announcement
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyFri Jul 19, 2019 9:32 pm by nihal123

» Browns Investments update
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyFri Jul 19, 2019 7:45 pm by The Invisible

» LOFC Initiating Coverage - STRONG BUY - 29 03 17 - FC Research
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyFri Jul 19, 2019 1:03 pm by Fireandwater

» "පියසේනට දැං සනීපයි..."
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyFri Jul 19, 2019 10:47 am by Yin-Yang

» What's going to happen
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyFri Jul 19, 2019 6:26 am by serene

» TJL.N0000 (Textured Jersey Lanka PLC.)
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyThu Jul 18, 2019 11:50 am by serene

» CFVF - First Capital
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyThu Jul 18, 2019 7:43 am by serene

» විද්‍යාව මිස්ගේ පාඩම...
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyWed Jul 17, 2019 7:27 am by sanjulanka

» Trading Journal
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyTue Jul 16, 2019 11:50 pm by pathfinder

» වචන නම් අපේ ඒත් තනුව ?????????
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyTue Jul 16, 2019 8:08 pm by Rana

» Access Engineering AEL Technical Analysis
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyMon Jul 15, 2019 3:07 pm by NIRMALSG

» Tourism sector
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptySun Jul 14, 2019 8:57 am by NIRMALSG

» LFIN - LB Finance
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyThu Jul 11, 2019 11:27 am by Ethical Trader

» අපි නොදන්න චෙස් කිව්වලු !
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyTue Jul 09, 2019 6:25 pm by serene

» Stock Market to stay Bullish
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyMon Jul 08, 2019 7:51 am by කිත්සිරි ද සිල්වා

» Is an emoji a word or a gesture?
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyMon Jul 08, 2019 7:46 am by කිත්සිරි ද සිල්වා

»  Rajgama Heroes !
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyMon Jul 08, 2019 7:39 am by කිත්සිරි ද සිල්වා

» HHL.N0000 ( Hemas Holdings PLC)
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptySun Jul 07, 2019 12:25 pm by dhanurrox

» Checkmate, meatbags !
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptySun Jul 07, 2019 7:20 am by spw19721

» GLAS.N0000 (PIRAMAL GLASS CEYLON PLC)
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptySat Jul 06, 2019 8:13 am by කිත්සිරි ද සිල්වා

» සංචාරක පැමිණීම ක්‍රමයෙන් යහපත් වන ලකුණු
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyFri Jul 05, 2019 6:11 pm by serene

» Easter Sunday Attack and Sri Lanka
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyThu Jul 04, 2019 8:46 am by කිත්සිරි ද සිල්වා

» First capital holdings
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyWed Jul 03, 2019 1:37 pm by serene

» What to Analyse
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyMon Jul 01, 2019 11:33 am by serene

» අනිසි ලෙස කොටස් මිල හැසිර වූ ආයෝජකයින් දෙදෙනෙකුට සුරැකුම්පත් කොමිසමෙන් නඩු
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyFri Jun 28, 2019 2:11 pm by Ethical Trader

» අද වෙන්දේසියේ දී බිල්පත් පොළිය පහළට.
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyFri Jun 28, 2019 7:46 am by serene

» AAIC.N0000
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyFri Jun 28, 2019 7:33 am by serene

» SERV - The Kingsbury
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyThu Jun 27, 2019 8:27 pm by ruwan326

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyWed Jun 26, 2019 2:22 pm by nuwanmja

» Life After Google
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyTue Jun 25, 2019 5:28 pm by කිත්සිරි ද සිල්වා

» S&P ශ්‍රී ලංකා 20 දර්ශකයේ වෙනසක්. CTC, NTB, රිචඩ් පීරිස් සහ ටෝක්යෝ සිමෙන්ති ඉවතට
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyTue Jun 25, 2019 6:37 am by nihal123

» Future of Tea Industry
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyMon Jun 24, 2019 6:54 pm by hammurabi

» Cricket !
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyMon Jun 24, 2019 2:22 pm by කිත්සිරි ද සිල්වා

» DIPD.N0000 (Dipped Products)
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyMon Jun 24, 2019 11:40 am by Ethical Trader

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptySun Jun 23, 2019 9:14 pm by hammurabi

» මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyFri Jun 21, 2019 5:25 pm by Ethical Trader

» Happy Father's Day !
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyMon Jun 17, 2019 8:58 pm by spw19721

» DPL.N0000 (Dankotuwa Porcelain PLC)
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptySun Jun 16, 2019 7:12 am by NIRMALSG

» Re: Financial reports Q1-2019
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා EmptyFri Jun 14, 2019 8:57 pm by dhanurrox

July 2019
SunMonTueWedThuFriSat
 123456
78910111213
14151617181920
21222324252627
28293031   

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා

Go down

"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා Empty "මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා

Post by Ethical Trader on Sat Aug 11, 2018 5:08 pm

BBC Sandeshaya 2018 අගෝස්තු 10
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා _102923306_sangacapture
Image copyright Facebook
Image caption කුමාර් සංගක්කාර හා ස්ම්‍රිති මන්දනා

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක කුමාර සංගක්කාර තම ක්‍රිකට් දිවියේ පුර්වාදර්ශය බව නැගී එන ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩිකාවක වන ස්ම්‍රිති මන්දනා පවසන්නීය.

මෙවර එංගලන්ත ප්‍රාන්ත විස්සයි විස්ස තරගාවලිය අතරතුර කුමාර් සංගක්කාර හමුවීමට ලැබීම තම ක්‍රිකට් දිවියේ භාගයක් බව ඇය පැවසුවේ බීබීසී ස්ටම්ප්ඩ් (BBC Stumped) ක්‍රිකට් වැඩසටහන සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

මෙවර එංගලන්ත කාන්තා විස්සයි විස්ස තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනිය බවට පත්වීමට 22 හැවිරිදි ස්ම්‍රිති මන්දනා මේ වන විට සමත්වී තිබෙන අතර මෙම තරගාවලියේ එක් ඉනිමක වැඩිම ලකුණු ලබාගත් ක්‍රීඩිකාව වීමට ද ඇයට හැකි විය.

"මම මගේ පළමු තරගය (එංගලන්තය ප්‍රාන්ත තරගාවලියේ) ක්‍රීඩාකරද්දී ඔහු විස්තර විචාරයේ යෙදී තිබෙනවා, මම ඒක දැනගෙන හිටියේ නැහැ, නමුත් ඔහුගේ ට්විටර් පණිවිඩයක් මම දැක්කමයි දැන ගත්තේ ඔහු ඇවිල්ලා ඉන්නවා කියලා"

"මම එතකොටම මගේ කළමනාකරුට කිව්වා මට කොහොමහරි ඔහුව මුණගැහෙන්න ඕනේ කියලා, මම ඒවගේ ඉල්ලීමක් වෙන කාගැනවත් කරලා නැහැ, මම ඔහුව මගේ පුර්වාදර්ශය කරගෙන තියෙනවා දැන් සැහෙන කාලයක් ඉඳන්" ඇය කියා සිටියාය.

කුමාර් සංගක්කාර සමග පෙනීසිටි ජායාරුපයක් ඇය සිය සමාජ මාධ්‍ය ගිණුම්වල පළකර තිබුණේ එය "රසිකාවියකගේ විශේෂ අවස්ථාවක්" ලෙස හඳුන්වමින්.
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා _102923310_gettyimages-803383992
Image copyright Getty Images
Image caption ස්ම්‍රිති මන්දනා

තමන් ලකුණු අතර නොමැති අවස්ථාවල කුමාර් සංගක්කාර ක්‍රීඩා කරන වීඩියෝ දර්ශන බලා තමන් ආත්ම විශ්වාසය ගොඩනගා ගන්නා බව ඇය ප්‍රකාශ කළාය.

"මම ඔහුගේ දැඩි රසිකාවියක්, ඔහු කතාකරන්න රුචියක් ඇතිවන කෙනෙක්, අපි විනාඩි 15ක් විතර කතා කළා, මම පන්දුවට පහරදෙන ආකාරය ගැන ඔහුගෙන් ඇහුවා, ඔහු කිව්වා ඔයා හොඳට බැට් කරනවා, ඒගැන වැඩිය හිතන්න එපා කියලා, මේ විදිහටම ක්‍රීඩා කරන්න කිව්වා" කුමාර් සංගක්කාර සමග කතාකළ ඒ විනාඩි 15 තමන්ට දැඩි ආත්ම විශ්වාසයක් හා සතුටක් එක් කළ බව ස්ම්‍රිති බීබීසී ස්ටම්ප්ඩ් (BBC Stumped) ක්‍රිකට් වැඩසටහනට කියා සිටියාය.

2017 වසරේ ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රිකට් ලෝක කුසලාන අවසන් මහා තරගය දක්වා ගෙනයාමට ස්ම්‍රිති මන්දනා විශාල දායකත්වයක් දුන් අතර ඉතා කෙටිකලකින් ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ උපනායක තනතුර ද ඇයට හිමිවිණි.
"මාව පෙළඹෙව්වේ සංගක්කාර" - ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්ම්‍රිති මන්දනා _102923524_gettyimages-1010278290
Image copyright Getty Images
Image caption ස්ම්‍රිති මන්දනා

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිතිකාරිනියන් වර්ගීකරණය යටතේ ඇය දැන් 4 වෙනි තැනට ද පැමිණ තිබේ.

1996 වසරේ ජූලි 18 වෙනිදා ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ උපත ලැබූ ස්ම්‍රිති මන්දනා ගේ පියා මෙන්ම සහෝදරයා ද ප්‍රාදේශීය මට්ටමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලී තිබේ.

වයස අවුරුදු 9 වන විට මහාරාෂ්ට්‍ර ප්‍රාන්ත අවුරුදු 15 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායමටත්, අවුරුදු 11 දී එම ප්‍රාන්ත 19න් පහළ කණ්ඩායමටත්, 2014 වසරේදී ඉන්දීය ජාතික කාන්තා කණ්ඩායමටත් ඇය ඇතුළත් විණි.

මේ වසර අවසානයේ බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැත්වෙන විස්සයි විස්ස කාන්තා ලෝක කුසලානයේ දක්ෂතා අතර ඉදිරියෙන්ම සිටින ක්‍රීඩිකාවන් අතර ඇය ද සිටිනු ඇති බව ක්‍රිකට් විචාරකයෝ පෙන්වා දෙති.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5350
Join date : 2014-02-28

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum