The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» අනං මනං! #/+?.<>
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyToday at 7:50 am by ruwan326

» My Port Folio Bleeding But Its just the Begining Of..
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyToday at 7:39 am by serene

» Thread for News on CSE and SL Economy
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyToday at 7:06 am by ruwan326

» HASU.N0000 (HNB ASSURANCE PLC)
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyToday at 6:59 am by ruwan326

» Real Estate Market in Sri Lanka- A booming Industry or a Bubble?
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyToday at 6:43 am by ruwan326

» SAMP.N0000 (SAMPATH BANK PLC)
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyToday at 6:25 am by ruwan326

» RCL - Royal Ceramics
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyYesterday at 5:24 pm by The Invisible

» Sri Lanka bad loans grow to 4.8-pct in June after soft-peg collapse
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyYesterday at 3:58 pm by The Invisible

» Banks, Finance & Insurance Sector Chart
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyYesterday at 3:51 pm by The Invisible

» HNB Update
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyYesterday at 3:39 pm by The Invisible

» Cricket, meet Capitalism
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyYesterday at 12:26 pm by nuwanmja

» Dividend Announcement
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyFri Jul 19, 2019 9:32 pm by nihal123

» Browns Investments update
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyFri Jul 19, 2019 7:45 pm by The Invisible

» LOFC Initiating Coverage - STRONG BUY - 29 03 17 - FC Research
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyFri Jul 19, 2019 1:03 pm by Fireandwater

» "පියසේනට දැං සනීපයි..."
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyFri Jul 19, 2019 10:47 am by Yin-Yang

» What's going to happen
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyFri Jul 19, 2019 6:26 am by serene

» TJL.N0000 (Textured Jersey Lanka PLC.)
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyThu Jul 18, 2019 11:50 am by serene

» CFVF - First Capital
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyThu Jul 18, 2019 7:43 am by serene

» විද්‍යාව මිස්ගේ පාඩම...
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyWed Jul 17, 2019 7:27 am by sanjulanka

» Trading Journal
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyTue Jul 16, 2019 11:50 pm by pathfinder

» වචන නම් අපේ ඒත් තනුව ?????????
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyTue Jul 16, 2019 8:08 pm by Rana

» Access Engineering AEL Technical Analysis
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyMon Jul 15, 2019 3:07 pm by NIRMALSG

» Tourism sector
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptySun Jul 14, 2019 8:57 am by NIRMALSG

» LFIN - LB Finance
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyThu Jul 11, 2019 11:27 am by Ethical Trader

» අපි නොදන්න චෙස් කිව්වලු !
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyTue Jul 09, 2019 6:25 pm by serene

» Stock Market to stay Bullish
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyMon Jul 08, 2019 7:51 am by කිත්සිරි ද සිල්වා

» Is an emoji a word or a gesture?
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyMon Jul 08, 2019 7:46 am by කිත්සිරි ද සිල්වා

»  Rajgama Heroes !
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyMon Jul 08, 2019 7:39 am by කිත්සිරි ද සිල්වා

» HHL.N0000 ( Hemas Holdings PLC)
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptySun Jul 07, 2019 12:25 pm by dhanurrox

» Checkmate, meatbags !
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptySun Jul 07, 2019 7:20 am by spw19721

» GLAS.N0000 (PIRAMAL GLASS CEYLON PLC)
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptySat Jul 06, 2019 8:13 am by කිත්සිරි ද සිල්වා

» සංචාරක පැමිණීම ක්‍රමයෙන් යහපත් වන ලකුණු
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyFri Jul 05, 2019 6:11 pm by serene

» Easter Sunday Attack and Sri Lanka
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyThu Jul 04, 2019 8:46 am by කිත්සිරි ද සිල්වා

» First capital holdings
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyWed Jul 03, 2019 1:37 pm by serene

» What to Analyse
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyMon Jul 01, 2019 11:33 am by serene

» අනිසි ලෙස කොටස් මිල හැසිර වූ ආයෝජකයින් දෙදෙනෙකුට සුරැකුම්පත් කොමිසමෙන් නඩු
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyFri Jun 28, 2019 2:11 pm by Ethical Trader

» අද වෙන්දේසියේ දී බිල්පත් පොළිය පහළට.
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyFri Jun 28, 2019 7:46 am by serene

» AAIC.N0000
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyFri Jun 28, 2019 7:33 am by serene

» SERV - The Kingsbury
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyThu Jun 27, 2019 8:27 pm by ruwan326

» TPL.N0000 (TALAWAKALE PLANTATIONS )
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyWed Jun 26, 2019 2:22 pm by nuwanmja

» Life After Google
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyTue Jun 25, 2019 5:28 pm by කිත්සිරි ද සිල්වා

» S&P ශ්‍රී ලංකා 20 දර්ශකයේ වෙනසක්. CTC, NTB, රිචඩ් පීරිස් සහ ටෝක්යෝ සිමෙන්ති ඉවතට
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyTue Jun 25, 2019 6:37 am by nihal123

» Future of Tea Industry
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyMon Jun 24, 2019 6:54 pm by hammurabi

» Cricket !
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyMon Jun 24, 2019 2:22 pm by කිත්සිරි ද සිල්වා

» DIPD.N0000 (Dipped Products)
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyMon Jun 24, 2019 11:40 am by Ethical Trader

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptySun Jun 23, 2019 9:14 pm by hammurabi

» මිල සූත්‍රය වැරදුණාද, වැරැද්දුවාද?
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyFri Jun 21, 2019 5:25 pm by Ethical Trader

» Happy Father's Day !
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyMon Jun 17, 2019 8:58 pm by spw19721

» DPL.N0000 (Dankotuwa Porcelain PLC)
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptySun Jun 16, 2019 7:12 am by NIRMALSG

» Re: Financial reports Q1-2019
මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි EmptyFri Jun 14, 2019 8:57 pm by dhanurrox

July 2019
SunMonTueWedThuFriSat
 123456
78910111213
14151617181920
21222324252627
28293031   

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි

Go down

මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි Empty මැරියට් ආයෝජනයෙන් ඉවත් වන්නේ ප්‍රමාණවත් ප්‍රතිලාභයක් ලැබුණොත් පමණයි – EPF අවධාරණය කරයි

Post by nihal123 on Tue Aug 21, 2018 2:38 pm

කොළඹ කොටස් වෙළෙඳපොළ ලැයිස්තුගත සමාගමක් වන East West Properties PLC සමාගම, සිය අනුබද්ධ සමාගමක් වන Weligama Hotel Properties Ltd හි තමන් සතු කොටස් හිමිකාරීත්වය විකුණා දැමීම සඳහා ලියවිල්ලකට අත්සන් තැබූ බව පසුගිය 2018 මාර්තු මාසයේ දී නිවේදනය කර සිටියේය.

පසුගිය සතියේ දී මේ සම්බන්ධයෙන් යළි නිවේදනයක් නිකුත් කරමින් East West Properties PLC කියා සිටියේ මෙහිදී Weligama Hotel Properties Ltd මිල දී ගැනීමට එකඟ වී ඇති පාර්ශවය වන සිංගප්පූරුවේ HPL Hotels & Resorts Pte. Ltd. සමාගම Weligama Hotel Properties Ltd සමාගමේ 100% ක කොටස් හිමිකාරීත්වයම ඉල්ලා සිටින බවයි.

කෙසේ වෙතත් සිංගප්පූරුවේ HPL Hotels & Resorts Pte. Ltd. සමාගම සමඟ මෙලෙස එකඟතාවයකට එළඹීමට East West Properties PLC කටයුතු කර ඇත්තේ Weligama Hotel Properties Ltd හි 72% ක සිය කොටස් අයිතිය විකුණා දැමීම වෙනුවෙනි.

මේ අනුව Weligama Hotel Properties Ltd හි ඉතිරි කොටස් සම්බන්ධයෙන් ද කටයුතු කරමින් සිටින East West Properties PLC වැඩිදුරටත් පැවසුවේ Weligama Hotel Properties Ltd කොටස් අයිතියෙන් 11.11% ක් සේවක අර්ථසාධක අරමුදල (EPF) සතුව ඇති බවත්, ඔවුන් ඒ පිළිබඳ පුළුල් තක්සේරුවකින් අනතුරුව අදාළ කොටස් සම්බන්ධයෙන් පියවර ගැනීමට තීරණය කර ඇති නිසා අදාළ ගනුදෙනුව ප්‍රමාද වී ඇති බවයි.

East West Properties PLC අදාළ සාංගමික නිවේදනය පිළිබඳ අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙසේ ප්‍රතිචාර දක්වා තිබේ.

“වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගමේ මව් සමාගම වන ඊස්ට් වෙස්ට් ප්‍රොපර්ටීස් සමාගම විසින් කොළඹ කොටස් වෙළඳපොල වෙත ඉදිරිපත් කරන ලද සාංගමික හෙළිදරව් කිරීමක් සහ ඒ පිළිබඳව ඇතැම් මාධ්‍යවල පලවූ වාර්තා සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ අවධානය යොමුවී තිබේ.“

“වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගමේ කොටස්, එච්පීඑල් ප්‍රොපර්ටීස් ගෲප් ආයතනය වෙත විකිණීමට අදහස් කරන බව 2018 ජූනි මාසයේදී වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගමේ සභාපති විසින්, සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව වෙත දන්වා ඇත. ඉන් පසුව, මේ සම්බන්ධව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුව වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගම සමඟ සාකච්ඡා ගණනාවක් සිදුකරන ලදී. ඒ අනුව වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් සමාගමේ සිදුකර ඇති කොටස් ආයෝජනයෙහි තක්සේරුවක් ලබාගැනීමට, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර ඇති අතර තක්සේරු ක්‍රියාවලිය මේ වන විට සිදුවෙමින් පවතී.“

“සේවක අර්ථසාධක අරමුදල සිය සාමාජිකයන්ට උපරිම ප්‍රතිලාභයක් ලබා දීම සඳහා එකී ආයෝජනයෙන් ප්‍රමාණවත් ප්‍රතිලාභයක් අරමුදලට ලැබීම සහතික කරනු පිණිස, වැලිගම හොටේල් ප්‍රොපර්ටීස් ලිමිටඩ් හි සිදුකර ඇති ආයෝජනයෙන් ඉවත් වීමට පෙර, එහි වටිනාකම තීරණය කිරීම සඳහා පුළුල් අධ්‍යයනයකින් ලබාගන්නා තක්සේරුවක් අත්‍යවශ්‍ය වේ. එබැවින්, සේවක අර්ථසාධක අරමුදල මෙම ආයෝජනයෙහි තක්සේරුවක් ලබාගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග දැනටමත් ගෙන ඇති බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.“
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5607
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum