The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Thread for News on CSE and SL Economy
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyToday at 2:20 pm by nuwanmja

» Gota's Era
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyToday at 11:54 am by yellow knife

» Dividend Announcements
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyToday at 11:25 am by Rana

» LIOC.N0000 (Lanka IOC PLC)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyToday at 9:48 am by LSE

» බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyFri Jan 24, 2020 7:05 am by nihal123

» අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyFri Jan 24, 2020 6:37 am by nihal123

» SAMP.N0000 (Sampath Bank PLC)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyThu Jan 23, 2020 5:55 pm by NIRMALSG

» සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyWed Jan 22, 2020 10:20 am by lanka

» In the Meantime, Within Our Shores !
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyTue Jan 21, 2020 10:17 am by කිත්සිරි ද සිල්වා

» කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyMon Jan 20, 2020 9:29 pm by nihal123

» Obituary Notice.
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyTue Jan 14, 2020 4:14 pm by ipo

» LOLC Holdings
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyMon Jan 13, 2020 6:04 pm by smallville

» SEYB.N0000 (Seylan Bank PLC)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptySun Jan 12, 2020 10:06 pm by subash

» Happy Birthday
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptySun Jan 12, 2020 9:16 pm by lanka

» ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyThu Jan 09, 2020 9:59 pm by nihal123

» Hayleys MGT
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyThu Jan 09, 2020 5:40 pm by subash

» Browns Investments update
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyThu Jan 09, 2020 10:42 am by The Invisible

» Tokyo Cement
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyWed Jan 08, 2020 10:48 pm by The Invisible

» Lanka Tiles
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyWed Jan 08, 2020 10:44 pm by The Invisible

» RCL - Royal Ceramics
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyWed Jan 08, 2020 10:39 pm by The Invisible

» AEL Access Engineering
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyWed Jan 08, 2020 10:30 pm by The Invisible

» Sri Lanka central bank to develop a cost-based rate to price loans
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyWed Jan 08, 2020 10:21 pm by The Invisible

» Dialog Finance
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyWed Jan 08, 2020 10:19 pm by The Invisible

» Tourism Sector
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyTue Jan 07, 2020 2:05 pm by nihal123

» Expolanka
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyTue Jan 07, 2020 1:18 am by Afourer

» Cartoon Today
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyMon Jan 06, 2020 2:41 pm by කිත්සිරි ද සිල්වා

» කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptySat Jan 04, 2020 7:36 pm by spw19721

» ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptySat Jan 04, 2020 1:30 pm by nihal123

» VAT අදාළ නැති කට්ටිය මෙන්න. 50,000 ක ලැයිස්තුවක්
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyFri Jan 03, 2020 11:55 am by nihal123

» How to get Access to: 104 Technical trading experiments by HUNTER
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyThu Jan 02, 2020 9:20 am by Admin

» ලංකාවේ ලොකුම සමාගම මෙන්න. දුම්කොළ සමාගම අභිබවමින් ජෝන් කීල්ස් යළිත් පෙරමුණට
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyWed Jan 01, 2020 7:48 pm by Rana

» Sri Lanka’s LOLC Prepares to Sell Its Biggest Overseas Unit
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyWed Jan 01, 2020 4:43 pm by nuwanmja

» Sri Lanka’s Cargills, Sampath, DFCC Bank says met lending rate ceilings
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyWed Jan 01, 2020 4:26 pm by NIRMALSG

» Sri Lanka bank bad loans spike to 4.9-pct, non-banks 9.7-pct in Sept
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyWed Jan 01, 2020 9:29 am by The Invisible

» People’s Bank, Sampath, and DFCC face penalties
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyTue Dec 31, 2019 6:33 pm by nihal123

» NDB.N0000 (National Development Bank PLC)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyTue Dec 31, 2019 1:55 am by Trend

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyThu Dec 26, 2019 9:23 pm by spw19721

» Thought for the day...
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyThu Dec 26, 2019 3:41 pm by Topcat

» ඩොක්ටර් ඒලියන්ත වයිට්
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyThu Dec 26, 2019 9:15 am by කිත්සිරි ද සිල්වා

» Why (Happy) People Cheat?
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyWed Dec 25, 2019 8:34 pm by pjrngroup

» Who killed Cock Robin?
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyWed Dec 25, 2019 8:33 pm by pjrngroup

» 65 Ways to Make Money Online
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyTue Dec 24, 2019 9:24 am by Topcat

» සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyTue Dec 24, 2019 8:50 am by Topcat

» ACL Cables
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptySat Dec 21, 2019 5:34 am by NIRMALSG

» Sri Lanka to up employer EPF contribution to 15-pct, start social security fund
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyWed Dec 18, 2019 2:46 pm by The Invisible

» රාජ්‍ය සමාගම් කොටස් වෙළෙඳපොළට ගෙන ආ යුතුයි
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyFri Dec 13, 2019 12:37 pm by serene

» Sri Lanka can resume high growth path, cut more taxes: Mark Mobius
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyThu Dec 12, 2019 9:29 am by The Alchemist

» රතු වැටෙනකොට
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyWed Dec 11, 2019 2:59 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka interest rates should go down, currency will not fall: Mark Mobius
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyWed Dec 11, 2019 11:18 am by The Invisible

» Equation of Happiness Solved
ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 EmptyTue Dec 10, 2019 5:23 pm by Backstage

January 2020
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Go down

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Post by nihal123 on Thu Aug 30, 2018 10:19 pm

වැලිබල් වන් සභාපති, ප්‍රකෝටිපත් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉරිදිපත් වන්නේ නම් ඒ සඳහා තමන්ගේ පූර්ණ සහාය ලබා දෙන බව ඇක්සෙස් සමූහ ව්‍යාපාරයේ සභාපති සුමල් පෙරේරා මහතා පවසයි. ඊයේ (29) කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේ පැවති Fireside Chat ව්‍යාපාරික නායකයින්ගේ සංවාදාත්මක සන්ධ්‍යාවට එක්වෙමින් ඔහු මෙම යෝජනාව කරන ලදී.

සුමල් පෙරේරා මහතා මෙම කතාබහේ දී අවධාරණය කර සිටියේ, රජය විසින් පද්ධතිය තුළට කම්පන ලබා දීම සිදුනොකළ යුතු බවයි. මෙහිදී ඇතිවූ සංවාදාත්මක තත්ත්වය තුළ සුමල් පෙරේරා හා ධම්මික පෙරේරා අදහස් දැක්වූයේ මෙසේය.

සුමල් - ඉදිකිරීම් අංශයේ තිබුණේ 12% ක බදු අනුපාතිකයක්. එක රැයකින් මෙය 12% සිට 28% දක්වා වැඩි කළා. එය 150% ක සෘජු වැඩිකිරීමක්. රජය ඉන්පසු පිරිවැටුමට 2% ක NBT එක් කළා. ලාභාංශ බද්ද ඔවුන් 14% ට වැඩි කළා. එක රැයකින් 311% අතිරේක බදුවලට මට අවධානය දෙන්න වුණා. මට ගිහිල්ලා කියන්න පුළුවන්ද, ධම්මික මට කොන්ත්‍රාත්තුවක් දෙන්න, 300% කින් වැඩි කරලා. ඒවා තමයි මම කම්පන කියලා අදහස් කළේ.

ධම්මික - ආණ්ඩුවට සමහරක් වෙලාවට සල්ලි ඕනේ වෙනවා. රට සමෘද්ධිමත් නම් රජයට ඒවා අඩු කරන්න පුළුවන්. නමුත් තාවකාලිකව වරින් වර ආදායම් ලබන්න, මේ වගේ ගැළපීම් කරන්න වෙනවා. එහෙම නොවුණොත් රට ගෙනියන්න බැහැ. අද තත්ත්වය වෙලා තියෙන්නේ, බදු ඇතුළු සැමඅතින්ම ආණ්ඩුවේ ආදායම බිලියන 1,400 යි.

සුමල් - පුද්ගලික අංශය කියන්නේ ආර්ථික වර්ධනයේ එංජිම. පුද්ගලික අංශයේ ආර්ථික වර්ධනයේ එංජිම නම්, එයින් මුදල් අරගෙන අකාර්යක්ෂම රාජ්‍ය අංශයට මුදල් යොදවන්න ඔබට බැහැ. ඒක හරි සරලයි. කාර්යක්ෂම අංශයකින් මුදල් අරගෙන අකාර්යක්ෂම අංශයකට යොදවන්න ඔබට බැහැ.

ධම්මික - පුද්ගලික අංශය වර්ධනය වීමට සමගාමීව, ආණ්ඩුව ඔවුන්ගේ මුදල් ප්‍රවාහ සමබර කළ යුතුයි. එසේ නොමැතිව රටක් ඉදිරියට ගෙනියන්න බැහැ. පසුගිය රජයේ කටයුතුවලට මම සම්බන්ධ වුණා. ව්‍යාපාරිකයෙක් හා ප්‍රතිපත්ති සම්පාදකයෙක් විදියට රටක් කරගෙන යන අයුරු මට තේරුම් ගියා. අපිට දේවල් සමබර කරන්න ඕනේ. මම දන්නවා පුද්ගලික අංශය තෘප්තිමත් නැහැ.

සුමල් - ධම්මික මම ඔබත් සමග එකඟයි. රජයේ සේවකයින්ට රු. 10,000 ක පඩි වැඩිවීමක් දුන්නා. ඉන්ධන මිල අඩු කළා. මේවා කරන්න කියලා කවුරුවත් ඉල්ලුවේ නැහැ. නමුත් ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම ගෙවනවා.

ධම්මික - දේශපාලනයේ දී අවුරුදු 5 ඉවර වෙද්දී ඔවුන් මොනවා හරි දීලා තියෙන්න ඕනේ නේ.

සුමල් - මම හිතන්නේ ඔබ ජනාධිපතිවරණයට ඉල්ලිය යුතුයි. මගේ පූර්ණ සහයෝගය මම දෙනවා.

මෙම සංවාදයේ වීඩියෝව පහතින් නැරඹිය හැකිය.
http://biz.adaderana.lk
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5956
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty Re: ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Post by කිත්සිරි ද සිල්වා on Fri Aug 31, 2018 8:30 am

පප්පාට ආයේ එන්න බැරි බව දන්න නිසා දැන් වෙන ඉත්තෝ දාල චන්ද කඩන්න බලනවා වගේ. දැනටමත් දෙන්නෙක් පොර පිටියේ බැහැලා වැඩ. කාගේ සල්ලිද මේවා කියලා මිනිස්සුන්ට දැන ගන්න ඔනැ නැහැ දැන්. affraid

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8189
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty Re: ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Post by Ethical Trader on Fri Aug 31, 2018 5:45 pm

Thanks Nihal.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5561
Join date : 2014-02-28

Back to top Go down

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty Re: ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Post by malanp on Fri Aug 31, 2018 6:49 pm


Businessmen never respect social values, they will never be satisfied, more they earn, they want to earn more...

so it is a big question whether a businessman is suitable as presidenet.


malanp

Posts : 480
Join date : 2014-03-04

Back to top Go down

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty Re: ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Post by Ethical Trader on Sat Sep 01, 2018 5:02 pm

Sumal is silent on the fat commissions he used to give during the last regime. Not aware whether he continue to give commissions under the current regime too.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5561
Join date : 2014-02-28

Back to top Go down

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty Re: ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Post by කිත්සිරි ද සිල්වා on Sun Sep 02, 2018 10:36 am

All those people succeeded in operating in a very corrupt system in place and can they duplicate their successes in a fair and transparent system too? I have my doubts.

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8189
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty Re: ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Post by Ethical Trader on Sun Sep 02, 2018 6:17 pm

Lot of time & effort is needed to cleanse a corrupt system.
කිත්සිරි ද සිල්වා wrote:All those people succeeded in operating in a very corrupt system in place and can they duplicate their successes in a fair and transparent system too? I have my doubts.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5561
Join date : 2014-02-28

Back to top Go down

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty Re: ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Post by The Invisible on Mon Sep 03, 2018 7:22 am

How many more will be come into the race if everyone think like that? Why only Dammika but how about Harry, Dr. Hans, Kishu, etc.
The Invisible
The Invisible

Posts : 1411
Join date : 2016-11-28
Age : 40

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum