The Investor Sentiment - Equity and investments forum for Sri Lankans

Join the forum, it's quick and easy

The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.
Please send an email to contact.lankaninvestor@gmail.com if you face any technical difficulties when posting
Search
Display results as :
Advanced Search
Latest topics
CCS.N0000 ( Ceylon Cold Stores)Wed Mar 20, 2024 11:31 amHawk Eye
When Will It Be Safe To Invest In The Stock Market Again?Wed Apr 19, 2023 6:41 amකිත්සිරි ද සිල්වා
Dividend AnnouncementsWed Apr 12, 2023 5:41 pmකිත්සිරි ද සිල්වා
MAINTENANCE NOTICE / නඩත්තු දැනුම්දීමThu Apr 06, 2023 3:18 pmකිත්සිරි ද සිල්වා
SEYB.N0000 (Seylan Bank PLC)Thu Mar 30, 2023 9:25 amyellow knife
The Korean Way !Wed Mar 29, 2023 7:09 amකිත්සිරි ද සිල්වා
In the Meantime Within Our Shores! Mon Mar 27, 2023 5:51 pmකිත්සිරි ද සිල්වා
What is Known as Dementia?Fri Mar 24, 2023 10:09 amකිත්සිරි ද සිල්වා
SRI LANKA TELECOM PLC (SLTL.N0000)Mon Mar 20, 2023 5:18 pmකිත්සිරි ද සිල්වා
THE LANKA HOSPITALS CORPORATION PLC (LHCL.N0000)Mon Mar 20, 2023 5:10 pmකිත්සිරි ද සිල්වා
Equinox ( වසන්ත විෂුවය ) !Mon Mar 20, 2023 4:28 pmකිත්සිරි ද සිල්වා
COMB.N0000 (Commercial Bank of Ceylon PLC)Sun Mar 19, 2023 4:11 pmකිත්සිරි ද සිල්වා
REXP.N0000 (Richard Pieris Exports PLC)Sun Mar 19, 2023 4:02 pmකිත්සිරි ද සිල්වා
RICH.N0000 (Richard Pieris and Company PLC)Sun Mar 19, 2023 3:53 pmකිත්සිරි ද සිල්වා
Do You Have Computer Vision Syndrome?Sat Mar 18, 2023 7:36 amකිත්සිරි ද සිල්වා
LAXAPANA BATTERIES PLC (LITE.N0000)Thu Mar 16, 2023 11:23 amකිත්සිරි ද සිල්වා
What a Bank Run ?Wed Mar 15, 2023 5:33 pmකිත්සිරි ද සිල්වා
104 Technical trading experiments by HUNTERWed Mar 15, 2023 4:27 pmkatesmith1304
GLAS.N0000 (Piramal Glass Ceylon PLC)Wed Mar 15, 2023 7:45 amකිත්සිරි ද සිල්වා
Cboe Volatility Index Tue Mar 14, 2023 5:32 pmකිත්සිරි ද සිල්වා
AHPL.N0000Sun Mar 12, 2023 4:46 pmකිත්සිරි ද සිල්වා
TJL.N0000 (Tee Jey Lanka PLC.)Sun Mar 12, 2023 4:43 pmකිත්සිරි ද සිල්වා
CTBL.N0000 ( CEYLON TEA BROKERS PLC)Sun Mar 12, 2023 4:41 pmකිත්සිරි ද සිල්වා
COMMERCIAL DEVELOPMENT COMPANY PLC (COMD. N.0000))Fri Mar 10, 2023 4:43 pmyellow knife
Bitcoin and Cryptocurrency Fri Mar 10, 2023 1:47 pmකිත්සිරි ද සිල්වා
CSD.N0000 (Seylan Developments PLC)Fri Mar 10, 2023 10:38 amyellow knife
PLC.N0000 (People's Leasing and Finance PLC) Thu Mar 09, 2023 8:02 amකිත්සිරි ද සිල්වා
Bakery Products ?Wed Mar 08, 2023 5:30 pmකිත්සිරි ද සිල්වා
NTB.N0000 (Nations Trust Bank PLC)Sun Mar 05, 2023 7:24 amකිත්සිරි ද සිල්වා
Going South Sat Mar 04, 2023 10:47 amකිත්සිරි ද සිල්වා
When Seagulls Follow the TrawlerThu Mar 02, 2023 10:22 amකිත්සිරි ද සිල්වා
Re-activatingSat Feb 25, 2023 5:12 pmකිත්සිරි ද සිල්වා
SAMP.N0000 (Sampath Bank PLC)Wed Nov 30, 2022 8:24 amකිත්සිරි ද සිල්වා
APLA.N0000 (ACL Plastics PLC)Fri Nov 18, 2022 7:49 amකිත්සිරි ද සිල්වා
AVOID FALLING INTO ALLURING WEEKEND FAMILY PACKAGES.Wed Nov 16, 2022 9:28 pmකිත්සිරි ද සිල්වා
Banks, Finance & Insurance Sector ChartTue Nov 15, 2022 5:26 pmකිත්සිරි ද සිල්වා
VPEL.N0000 (Vallibel Power Erathna PLC)Sun Nov 13, 2022 12:15 pmකිත්සිරි ද සිල්වා
DEADLY COCKTAIL OF ISLAND MENTALITY AND PARANOID PERSONALITY DISORDER MIX.Mon Nov 07, 2022 6:36 pmකිත්සිරි ද සිල්වා
WATA - WatawalaSat Nov 05, 2022 8:44 amකිත්සිරි ද සිල්වා
KFP.N0000(Keels Food Products PLC)Sat Nov 05, 2022 8:42 amකිත්සිරි ද සිල්වා
Capital Trust Broker in difficulty?Fri Oct 21, 2022 5:25 pmකිත්සිරි ද සිල්වා
IS PIRATING INTELLECTUAL PROPERTY A BOON OR BANE?Thu Oct 20, 2022 10:13 amකිත්සිරි ද සිල්වා
What Industry Would You Choose to Focus?Tue Oct 11, 2022 6:39 pmකිත්සිරි ද සිල්වා
Should I Stick Around, or Should I Follow Others' Lead?Tue Oct 11, 2022 9:07 amකිත්සිරි ද සිල්වා
DV-2024 Program: Online RegistrationThu Oct 06, 2022 11:26 amකිත්සිරි ද සිල්වා
Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

Go down
nihal123
nihal123
Top contributor
Top contributor
Posts : 6327
Join date : 2014-02-24
Age : 58
Location : Waga

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Thu Aug 30, 2018 10:19 pm
Message reputation : 100% (1 vote)
වැලිබල් වන් සභාපති, ප්‍රකෝටිපත් ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා මීළඟ ජනාධිපතිවරණයට ඉරිදිපත් වන්නේ නම් ඒ සඳහා තමන්ගේ පූර්ණ සහාය ලබා දෙන බව ඇක්සෙස් සමූහ ව්‍යාපාරයේ සභාපති සුමල් පෙරේරා මහතා පවසයි. ඊයේ (29) කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේ පැවති Fireside Chat ව්‍යාපාරික නායකයින්ගේ සංවාදාත්මක සන්ධ්‍යාවට එක්වෙමින් ඔහු මෙම යෝජනාව කරන ලදී.

සුමල් පෙරේරා මහතා මෙම කතාබහේ දී අවධාරණය කර සිටියේ, රජය විසින් පද්ධතිය තුළට කම්පන ලබා දීම සිදුනොකළ යුතු බවයි. මෙහිදී ඇතිවූ සංවාදාත්මක තත්ත්වය තුළ සුමල් පෙරේරා හා ධම්මික පෙරේරා අදහස් දැක්වූයේ මෙසේය.

සුමල් - ඉදිකිරීම් අංශයේ තිබුණේ 12% ක බදු අනුපාතිකයක්. එක රැයකින් මෙය 12% සිට 28% දක්වා වැඩි කළා. එය 150% ක සෘජු වැඩිකිරීමක්. රජය ඉන්පසු පිරිවැටුමට 2% ක NBT එක් කළා. ලාභාංශ බද්ද ඔවුන් 14% ට වැඩි කළා. එක රැයකින් 311% අතිරේක බදුවලට මට අවධානය දෙන්න වුණා. මට ගිහිල්ලා කියන්න පුළුවන්ද, ධම්මික මට කොන්ත්‍රාත්තුවක් දෙන්න, 300% කින් වැඩි කරලා. ඒවා තමයි මම කම්පන කියලා අදහස් කළේ.

ධම්මික - ආණ්ඩුවට සමහරක් වෙලාවට සල්ලි ඕනේ වෙනවා. රට සමෘද්ධිමත් නම් රජයට ඒවා අඩු කරන්න පුළුවන්. නමුත් තාවකාලිකව වරින් වර ආදායම් ලබන්න, මේ වගේ ගැළපීම් කරන්න වෙනවා. එහෙම නොවුණොත් රට ගෙනියන්න බැහැ. අද තත්ත්වය වෙලා තියෙන්නේ, බදු ඇතුළු සැමඅතින්ම ආණ්ඩුවේ ආදායම බිලියන 1,400 යි.

සුමල් - පුද්ගලික අංශය කියන්නේ ආර්ථික වර්ධනයේ එංජිම. පුද්ගලික අංශයේ ආර්ථික වර්ධනයේ එංජිම නම්, එයින් මුදල් අරගෙන අකාර්යක්ෂම රාජ්‍ය අංශයට මුදල් යොදවන්න ඔබට බැහැ. ඒක හරි සරලයි. කාර්යක්ෂම අංශයකින් මුදල් අරගෙන අකාර්යක්ෂම අංශයකට යොදවන්න ඔබට බැහැ.

ධම්මික - පුද්ගලික අංශය වර්ධනය වීමට සමගාමීව, ආණ්ඩුව ඔවුන්ගේ මුදල් ප්‍රවාහ සමබර කළ යුතුයි. එසේ නොමැතිව රටක් ඉදිරියට ගෙනියන්න බැහැ. පසුගිය රජයේ කටයුතුවලට මම සම්බන්ධ වුණා. ව්‍යාපාරිකයෙක් හා ප්‍රතිපත්ති සම්පාදකයෙක් විදියට රටක් කරගෙන යන අයුරු මට තේරුම් ගියා. අපිට දේවල් සමබර කරන්න ඕනේ. මම දන්නවා පුද්ගලික අංශය තෘප්තිමත් නැහැ.

සුමල් - ධම්මික මම ඔබත් සමග එකඟයි. රජයේ සේවකයින්ට රු. 10,000 ක පඩි වැඩිවීමක් දුන්නා. ඉන්ධන මිල අඩු කළා. මේවා කරන්න කියලා කවුරුවත් ඉල්ලුවේ නැහැ. නමුත් ඒ වෙනුවෙන් අපි සියලු දෙනාම ගෙවනවා.

ධම්මික - දේශපාලනයේ දී අවුරුදු 5 ඉවර වෙද්දී ඔවුන් මොනවා හරි දීලා තියෙන්න ඕනේ නේ.

සුමල් - මම හිතන්නේ ඔබ ජනාධිපතිවරණයට ඉල්ලිය යුතුයි. මගේ පූර්ණ සහයෝගය මම දෙනවා.

මෙම සංවාදයේ වීඩියෝව පහතින් නැරඹිය හැකිය.
http://biz.adaderana.lk
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty Re: ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Fri Aug 31, 2018 8:30 am
Message reputation : 100% (1 vote)
පප්පාට ආයේ එන්න බැරි බව දන්න නිසා දැන් වෙන ඉත්තෝ දාල චන්ද කඩන්න බලනවා වගේ. දැනටමත් දෙන්නෙක් පොර පිටියේ බැහැලා වැඩ. කාගේ සල්ලිද මේවා කියලා මිනිස්සුන්ට දැන ගන්න ඔනැ නැහැ දැන්. affraid

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty Re: ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Fri Aug 31, 2018 5:45 pm
Message reputation : 100% (1 vote)
Thanks Nihal.
avatar
malanp
Posts : 518
Join date : 2014-03-04

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty Re: ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Fri Aug 31, 2018 6:49 pm
Message reputation : 100% (2 votes)

Businessmen never respect social values, they will never be satisfied, more they earn, they want to earn more...

so it is a big question whether a businessman is suitable as presidenet.

Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty Re: ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Sat Sep 01, 2018 5:02 pm
Message reputation : 100% (1 vote)
Sumal is silent on the fat commissions he used to give during the last regime. Not aware whether he continue to give commissions under the current regime too.
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor
Posts : 9679
Join date : 2014-02-23
Age : 66
Location : රජ්ගම

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty Re: ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Sun Sep 02, 2018 10:36 am
Message reputation : 100% (1 vote)
All those people succeeded in operating in a very corrupt system in place and can they duplicate their successes in a fair and transparent system too? I have my doubts.

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor
Posts : 5568
Join date : 2014-02-28

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty Re: ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Sun Sep 02, 2018 6:17 pm
Lot of time & effort is needed to cleanse a corrupt system.
කිත්සිරි ද සිල්වා wrote:All those people succeeded in operating in a very corrupt system in place and can they duplicate their successes in a fair and transparent system too? I have my doubts.
The Invisible
The Invisible
Posts : 3116
Join date : 2016-11-28
Age : 44

ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018 Empty Re: ජනාධිපතිවරණයට තවත් අපේක්ෂකයෙක්. සුමල්, ධම්මිකව යෝජනා කරයි VIDEO August, 30, 2018

Mon Sep 03, 2018 7:22 am
How many more will be come into the race if everyone think like that? Why only Dammika but how about Harry, Dr. Hans, Kishu, etc.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum