The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» 8000 Post Club | Celebration of a Great Milestone කිත්සිරි ද සිල්වා
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyToday at 2:58 pm by nuwanmja

» JKH - 155/00 Breakout is pending
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyToday at 10:19 am by nisashi

» Tokyo as at 21.08.2019 Morning
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyToday at 10:07 am by nisashi

» Thread for News on CSE and SL Economy
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyToday at 5:55 am by The Invisible

» අනං මනං! #/+?.<>
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyYesterday at 8:18 pm by ruwan326

» Dividend Announcement
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyYesterday at 6:04 pm by Ethical Trader

» Browns Investments update
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyYesterday at 1:46 pm by The Invisible

» What Would You Do?
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyMon Aug 19, 2019 1:02 pm by කිත්සිරි ද සිල්වා

» Back of the Legends
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyMon Aug 19, 2019 10:13 am by Topcat

» Thread for News on Local and Foreign Politics
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyMon Aug 19, 2019 6:32 am by ruwan326

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptySun Aug 18, 2019 10:33 pm by lanka

» Melstacorp (MELS)
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptySun Aug 18, 2019 8:33 pm by The Invisible

» Cargills (CARG)
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptySun Aug 18, 2019 8:26 pm by The Invisible

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptySun Aug 18, 2019 8:18 pm by The Invisible

» SHL.N0000 (Softlogic Holdings PLC)
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptySun Aug 18, 2019 8:14 pm by The Invisible

» SAMP.N0000 (SAMPATH BANK PLC)
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptySat Aug 17, 2019 12:44 pm by nuwanmja

» Hayleys MGT
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyFri Aug 16, 2019 8:55 pm by ruwan326

» CFVF - First Capital
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyFri Aug 16, 2019 9:58 am by CK

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyWed Aug 14, 2019 4:57 pm by The Invisible

» Ceylinco Insurance CINS
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyWed Aug 14, 2019 9:18 am by The Invisible

» HNB.N0000 ( Hatton National Bank PLC)
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyWed Aug 14, 2019 9:15 am by The Invisible

» NDB.N0000 (NATIONAL DEVELOPMENT BANK PLC)
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyWed Aug 14, 2019 9:11 am by The Invisible

» Tourism Sector
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyWed Aug 14, 2019 4:55 am by NIRMALSG

» LIOC.N0000 (Lanka IOC PLC)
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyMon Aug 12, 2019 2:55 pm by xmart

» HAYL.N0000 Hayleys PLC
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyMon Aug 12, 2019 1:43 pm by CK

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyMon Aug 12, 2019 1:33 pm by The Invisible

» Grain Elevators
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyMon Aug 12, 2019 1:31 pm by The Invisible

» Sri Lanka sets US$3.5bn tea export target for 2030
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyMon Aug 12, 2019 1:27 pm by The Invisible

» Tea: July 2019 national average shows gains month on month
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptySun Aug 11, 2019 9:19 pm by Topcat

» OSEA .N
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptySat Aug 10, 2019 6:40 pm by The Invisible

» Sri Lanka mulls reforms to punish 'errant' plantation companies
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptySat Aug 10, 2019 6:33 pm by The Invisible

» JKH.N0000
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptySat Aug 10, 2019 11:38 am by The Invisible

» HHL.N0000 ( Hemas Holdings PLC)
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptySat Aug 10, 2019 10:42 am by The Invisible

» Nestle NEST
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptySat Aug 10, 2019 10:28 am by The Invisible

» Ceylon Tobacco CTC
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptySat Aug 10, 2019 10:26 am by The Invisible

» Volkswagen කතාවේ ඇත්ත තත්ත්වය මෙහෙමයි.
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyFri Aug 09, 2019 5:37 pm by කිත්සිරි ද සිල්වා

» LLUB.N0000 (CHEVRON LUBRICANTS LANKA PLC)
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyFri Aug 09, 2019 5:07 pm by Ethical Trader

» VFIN - where the journey leads it?
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyFri Aug 09, 2019 9:21 am by ruwan326

» UAL.N0000 ( UNION ASSURANCE PLC )
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyFri Aug 09, 2019 9:20 am by ruwan326

» SPEN.N0000
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyThu Aug 08, 2019 10:20 pm by The Invisible

» Lanka Tiles
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyThu Aug 08, 2019 10:15 pm by The Invisible

» Expolanka
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyThu Aug 08, 2019 8:28 pm by ruwan326

» Tile - Snapshot
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyThu Aug 08, 2019 11:37 am by mymoney

» DPL.N0000 (Dankotuwa Porcelain PLC)
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyThu Aug 08, 2019 11:31 am by mymoney

» නිරුවත
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyThu Aug 08, 2019 9:36 am by කිත්සිරි ද සිල්වා

» HAYC - Haycarb
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyThu Aug 08, 2019 7:32 am by Beta

» WATA - Watawala
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyWed Aug 07, 2019 12:03 pm by lanka

» Chemanex
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyWed Aug 07, 2019 6:40 am by The Invisible

» East West properties
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyTue Aug 06, 2019 8:17 am by slstock

» CSE Market Wrap - 02.08.2019
ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක EmptyTue Aug 06, 2019 6:59 am by pjrngroup

August 2019
SunMonTueWedThuFriSat
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක

Go down

ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක Empty ලැයිස්තුගත සමාගම් 8 ක් කොටස් ගනුදෙනු තහනම් වීමේ අවදානමක

Post by nihal123 on Thu Nov 29, 2018 11:34 am

කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් 8 ක කොටස් ගනුදෙනු 2018 දෙසැම්බර් 10 වන දින සිට අත්හිටුවීමට පියවර ගන්නා බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ කියා සිටින්නේ 2018 මාර්තු 31 න් අවසන් මූල්‍ය වර්ෂ්‍ය සඳහා අදාළ වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීමට මෙම සමාගම් අසමත් වී ඇති බැවින් මෙකී පියවර ගන්නා බවයි.

මෙහිදී වැඩිදුරටත් කොළඹ කොටස් වෙළෙඳපොළ පවසන්නේ 2018 දෙසැම්බර් 07 වන දිනය හෝ ඊට ප්‍රථම මෙම මූල්‍ය වාර්තා ලබා දීමට එම සමාගම් අපොහොසත් වුවහොත් දෙසැම්බර් 10 වන දින සිට කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවීමට පියවර ගන්නා බවයි.

මෙලෙස කොටස් ගනුදෙනු අත්හිටුවීමේ අවදානයට ලක්ව ඇති සමාගම් පහත පරිදි වේ.

1. ඇඩම් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී
2. අනිලානා හොටේල්ස් ඇන්ඩ් ප්‍රොපටීස් පීඑල්සී
3. බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී
4. සිලෝන් ඇන්ඩ් ෆොරීන් ට්‍රේඩ්ස් පීඑල්සී
5. ඊස්ට් වෙස්ට් ප්‍රොපටීස් පීඑල්සී
6. ලකී ලංකා මිල්ක් ප්‍රොසෙසිං කම්පැනි පීඑල්සී
7. ඇඩම් කැපිටල් පීඑල්සී
8. රේඩියන්ට් ජෙම්ස් ඉන්ටර්නැෂනල් පීඑල්සී

http://biz.adaderana.lk/%E0%B6%BD%E0%B7%90%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B6%9C%E0%B6%AD-%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A-8-%E0%B6%9A%E0%B7%8A-%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7/
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5677
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum