The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Food and Beverages
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyYesterday at 9:24 am by කිත්සිරි ද සිල්වා

» Thread for News on CSE and SL Economy
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyFri Oct 18, 2019 11:52 pm by nihal123

» Devolution of power, civil wars, altruism, nepotism in animal world
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyFri Oct 18, 2019 11:45 pm by Backstage

» අනං මනං! #/+?.<>
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyFri Oct 18, 2019 10:36 pm by ruwan326

» East West properties
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyWed Oct 16, 2019 1:36 pm by yellow knife

» RCL - Royal Ceramics
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyMon Oct 14, 2019 2:17 pm by seek

» Performance of the Market-Weekly
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptySat Oct 12, 2019 5:59 am by ruwan326

» Confidence to boom after election – CBSL Governor
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyFri Oct 11, 2019 5:39 pm by Backstage

» Sri Lanka among top 20 rising stars of world trade
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyFri Oct 11, 2019 5:38 pm by Backstage

» CLND Not to miss
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyThu Oct 10, 2019 10:54 am by ruwan326

» Dividend Announcement
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyWed Oct 09, 2019 6:29 pm by Rana

» අපි නොදන්න ගීතයක කතාව
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyFri Oct 04, 2019 1:25 pm by nuwanmja

» මූඩීස් ප්‍රකාශය පිළිගන්න බැහැ – මහ බැංකුව කියයි
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyWed Oct 02, 2019 8:16 am by nihal123

» ආර්ථික වර්ධනය 2.7% ට බසී
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyTue Oct 01, 2019 2:59 pm by nihal123

» Ranil agrees to give Sajith candidacy - AdaDetana
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyThu Sep 26, 2019 6:35 pm by mymoney

» Cracks in the Real Estate Sector
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyThu Sep 26, 2019 4:14 pm by chutiputha

» Films - To Watch List
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyFri Sep 20, 2019 10:08 am by Topcat

» ෆිනෑන්ස් බලපත්‍රය අවලංගුයි. අද සිට මුදල් ව්‍යාපාර බැහැ
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyFri Sep 20, 2019 9:23 am by serene

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyThu Sep 19, 2019 6:03 pm by nuwanmja

» Easter Sunday Attack and Sri Lanka
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyThu Sep 19, 2019 2:19 pm by Ethical Trader

» Trading Journal
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyWed Sep 18, 2019 10:31 am by CK

» Thought for the day...
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyTue Sep 17, 2019 7:14 pm by sashimaal

» කැසිනෝ ව්‍යාපාරික රවී විජේරත්න, අර්බුදයට පත් MTD Walkers මිල දී ගැනීමට සැරසෙයි
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyMon Sep 09, 2019 9:17 pm by nihal123

» Happy Birthday
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyMon Sep 09, 2019 12:24 pm by nuwanmja

»  Rajgama Heroes !
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptySat Sep 07, 2019 11:54 am by කිත්සිරි ද සිල්වා

» Yahoo mail
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyFri Sep 06, 2019 7:08 pm by Rana

» Thread for News on International Markets
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyFri Sep 06, 2019 11:20 am by The Invisible

» JINS.N0000 ( Janashakthi Insurance PLC)
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyFri Sep 06, 2019 11:17 am by The Invisible

» Browns Investments update
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyFri Sep 06, 2019 7:30 am by sanjulanka

» Hayleys MGT
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyFri Sep 06, 2019 7:25 am by The Invisible

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyThu Sep 05, 2019 10:17 pm by soileconomy

» Tourism Sector
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyThu Sep 05, 2019 7:38 pm by NIRMALSG

» TJL.N0000 (Textured Jersey Lanka PLC.)
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyTue Sep 03, 2019 7:42 pm by Ethical Trader

» UBC Union Bank of Colombo
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyTue Sep 03, 2019 1:39 pm by The Invisible

» Obituary Notice.
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyTue Sep 03, 2019 12:04 am by කිත්සිරි ද සිල්වා

» Thread for News on Local and Foreign Politics
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptySat Aug 31, 2019 6:43 pm by The Invisible

» Sri Lanka bank profitability under pressure: Moody’s
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptySat Aug 31, 2019 10:14 am by The Invisible

» ‘වැඩකාරයාගේ නමත් සිරිසේන’ කියලා හිනාවුණා
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyFri Aug 30, 2019 5:35 pm by sanjulanka

» 8000 Post Club | Celebration of a Great Milestone කිත්සිරි ද සිල්වා
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyThu Aug 29, 2019 8:47 pm by කිත්සිරි ද සිල්වා

» In the Meantime, Within Our Shores !
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyThu Aug 29, 2019 12:07 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka to call for bids to develop Mannar Basin natural gas find
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyTue Aug 27, 2019 6:02 pm by nuwanmja

» “බිරිඳගේ සහ පෙම්වතියගේ වෙනස මොකක්ද?”
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyMon Aug 26, 2019 1:21 am by sanjulanka

» The Central Bank of Sri Lanka Reduces its Policy Interest Rates
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptySat Aug 24, 2019 5:56 am by Ethical Trader

» JKH - 155/00 Breakout is pending
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyFri Aug 23, 2019 3:51 pm by pjrngroup

» Tokyo as at 21.08.2019 Morning
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyWed Aug 21, 2019 11:37 am by nisashi

» What Would You Do?
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyMon Aug 19, 2019 2:32 pm by කිත්සිරි ද සිල්වා

» Back of the Legends
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyMon Aug 19, 2019 11:43 am by Topcat

» NTB.N0000 (NATIONS TRUST BANK PLC)
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptyMon Aug 19, 2019 12:03 am by lanka

» Melstacorp (MELS)
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptySun Aug 18, 2019 10:03 pm by The Invisible

» Cargills (CARG)
බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? EmptySun Aug 18, 2019 9:56 pm by The Invisible

October 2019
SunMonTueWedThuFriSat
  12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...?

Go down

බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? Empty බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...?

Post by nihal123 on Fri May 24, 2019 8:03 am

ශ්‍රේෂ්ඨ බටහිර ලේඛකයෙකු මෙන්ම දාර්ශනිකයෙකු ද වූ ජෝර්ජ් බර්නාඩ් ෂෝ දිනක් රාත්‍රී සාදයකට ගිය විටෙක එවකට ප්‍රසිද්ධියට පත්ව සිටි සුරූපී ජනප්‍රිය සිනමා නිලියක් හමුවී ඇය සමග සතුටු සාමීචියේ යෙදී සිටියා.
තම රූසපුව පිලිබඳව පමණට වඩා ආඩම්බරව සිටි නිලිය මේ මහා ප්‍රාඥයා තරමටම තමන්ද වැදගත් බව හැඟවීමට සිතා,
"ඇත්තටම ඔබතුමා මහළු වන්නට පෙර මට හමුවූවා නම් අපට හරි අගේට එකතු වෙලා ලෝකෙට යමක් කරන්ට තිබුනා..."
"ඔබ තුමියගෙ කාරුණික බවට ස්තුතියි. ඒත් මට කල්පනාවට එන්නෙම නෑ අපිට එකතු වෙලා ලෝකෙට කල හැකි දෙයක් ගැන.."
"අනේ ඔබ තුමාගෙ නුවන.. ඇයි අපි විවාහ වෙලා දරුවෙකු හැදුවනම් එයා තමයි ලෝකෙ සුපිරිම කෙනා වෙන්නෙ.."
"කොහොමද ඔබතුමිය එහෙමම කියන්නෙ?"
"ඇයි දෙයියනේ ඔබතුමාගෙ ලෝක පූජිත මොළයයි මගේ දිව්‍යමය රූප ශෝභාවයි නෙව එයාට පිහිටන්නෙ. තවත් මොනවද අනේ ඕන?."
"අහා... ඔව් එහෙම උනොත්නං හොඳයි. ඒත් කවුද දන්නෙ ඒක එහෙමම වෙයිද කියල? බැරිවෙලාවත් ඒකෙ අනිත් පැත්ත වෙලා, ඒයාට මගෙ අවලස්සන රූපෙයි ඔබ තුමියගෙ මැටි මොලෙයි ආවොත් ඌ මේ ලෝකෙ ඉන්න කාලකන්නිම මිනිහ වෙයි නේද..?
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5774
Join date : 2014-02-25
Age : 53
Location : Waga

Back to top Go down

බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? Empty Re: බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...?

Post by Ethical Trader on Fri May 24, 2019 4:10 pm

මාරයි! නිහාල්
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5521
Join date : 2014-02-28

Back to top Go down

බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...? Empty Re: බැරි වෙලා වත් අනික් පැත්ත උනොත්...?

Post by smallville on Fri May 24, 2019 5:12 pm

Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil Twisted Evil
Savage...

_________________
I take risks as a Trader and I select stocks based on Tech and daily Cash in/out. Therefore, my methods may not suit u.. so DYO analysis before making any decisions.
smallville
smallville
Top contributor
Top contributor

Posts : 1781
Join date : 2014-02-23
Location : Trying to figure out..

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum