The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Thread for News on CSE and SL Economy
"පියසේනට දැං සනීපයි..." EmptyToday at 2:20 pm by nuwanmja

» Gota's Era
"පියසේනට දැං සනීපයි..." EmptyToday at 11:54 am by yellow knife

» Dividend Announcements
"පියසේනට දැං සනීපයි..." EmptyToday at 11:25 am by Rana

» LIOC.N0000 (Lanka IOC PLC)
"පියසේනට දැං සනීපයි..." EmptyToday at 9:48 am by LSE

» බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට
"පියසේනට දැං සනීපයි..." EmptyFri Jan 24, 2020 7:05 am by nihal123

» අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න
"පියසේනට දැං සනීපයි..." EmptyFri Jan 24, 2020 6:37 am by nihal123

» SAMP.N0000 (Sampath Bank PLC)
"පියසේනට දැං සනීපයි..." EmptyThu Jan 23, 2020 5:55 pm by NIRMALSG

» සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්
"පියසේනට දැං සනීපයි..." EmptyWed Jan 22, 2020 10:20 am by lanka

» In the Meantime, Within Our Shores !
"පියසේනට දැං සනීපයි..." EmptyTue Jan 21, 2020 10:17 am by කිත්සිරි ද සිල්වා

» කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති
"පියසේනට දැං සනීපයි..." EmptyMon Jan 20, 2020 9:29 pm by nihal123

» Obituary Notice.
"පියසේනට දැං සනීපයි..." EmptyTue Jan 14, 2020 4:14 pm by ipo

» LOLC Holdings
"පියසේනට දැං සනීපයි..." EmptyMon Jan 13, 2020 6:04 pm by smallville

» SEYB.N0000 (Seylan Bank PLC)
"පියසේනට දැං සනීපයි..." EmptySun Jan 12, 2020 10:06 pm by subash

» Happy Birthday
"පියසේනට දැං සනීපයි..." EmptySun Jan 12, 2020 9:16 pm by lanka

» ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද
"පියසේනට දැං සනීපයි..." EmptyThu Jan 09, 2020 9:59 pm by nihal123

» Hayleys MGT
"පියසේනට දැං සනීපයි..." EmptyThu Jan 09, 2020 5:40 pm by subash

» Browns Investments update
"පියසේනට දැං සනීපයි..." EmptyThu Jan 09, 2020 10:42 am by The Invisible

» Tokyo Cement
"පියසේනට දැං සනීපයි..." EmptyWed Jan 08, 2020 10:48 pm by The Invisible

» Lanka Tiles
"පියසේනට දැං සනීපයි..." EmptyWed Jan 08, 2020 10:44 pm by The Invisible

» RCL - Royal Ceramics
"පියසේනට දැං සනීපයි..." EmptyWed Jan 08, 2020 10:39 pm by The Invisible

» AEL Access Engineering
"පියසේනට දැං සනීපයි..." EmptyWed Jan 08, 2020 10:30 pm by The Invisible

» Sri Lanka central bank to develop a cost-based rate to price loans
"පියසේනට දැං සනීපයි..." EmptyWed Jan 08, 2020 10:21 pm by The Invisible

» Dialog Finance
"පියසේනට දැං සනීපයි..." EmptyWed Jan 08, 2020 10:19 pm by The Invisible

» Tourism Sector
"පියසේනට දැං සනීපයි..." EmptyTue Jan 07, 2020 2:05 pm by nihal123

» Expolanka
"පියසේනට දැං සනීපයි..." EmptyTue Jan 07, 2020 1:18 am by Afourer

» Cartoon Today
"පියසේනට දැං සනීපයි..." EmptyMon Jan 06, 2020 2:41 pm by කිත්සිරි ද සිල්වා

» කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම
"පියසේනට දැං සනීපයි..." EmptySat Jan 04, 2020 7:36 pm by spw19721

» ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි
"පියසේනට දැං සනීපයි..." EmptySat Jan 04, 2020 1:30 pm by nihal123

» VAT අදාළ නැති කට්ටිය මෙන්න. 50,000 ක ලැයිස්තුවක්
"පියසේනට දැං සනීපයි..." EmptyFri Jan 03, 2020 11:55 am by nihal123

» How to get Access to: 104 Technical trading experiments by HUNTER
"පියසේනට දැං සනීපයි..." EmptyThu Jan 02, 2020 9:20 am by Admin

» ලංකාවේ ලොකුම සමාගම මෙන්න. දුම්කොළ සමාගම අභිබවමින් ජෝන් කීල්ස් යළිත් පෙරමුණට
"පියසේනට දැං සනීපයි..." EmptyWed Jan 01, 2020 7:48 pm by Rana

» Sri Lanka’s LOLC Prepares to Sell Its Biggest Overseas Unit
"පියසේනට දැං සනීපයි..." EmptyWed Jan 01, 2020 4:43 pm by nuwanmja

» Sri Lanka’s Cargills, Sampath, DFCC Bank says met lending rate ceilings
"පියසේනට දැං සනීපයි..." EmptyWed Jan 01, 2020 4:26 pm by NIRMALSG

» Sri Lanka bank bad loans spike to 4.9-pct, non-banks 9.7-pct in Sept
"පියසේනට දැං සනීපයි..." EmptyWed Jan 01, 2020 9:29 am by The Invisible

» People’s Bank, Sampath, and DFCC face penalties
"පියසේනට දැං සනීපයි..." EmptyTue Dec 31, 2019 6:33 pm by nihal123

» NDB.N0000 (National Development Bank PLC)
"පියසේනට දැං සනීපයි..." EmptyTue Dec 31, 2019 1:55 am by Trend

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
"පියසේනට දැං සනීපයි..." EmptyThu Dec 26, 2019 9:23 pm by spw19721

» Thought for the day...
"පියසේනට දැං සනීපයි..." EmptyThu Dec 26, 2019 3:41 pm by Topcat

» ඩොක්ටර් ඒලියන්ත වයිට්
"පියසේනට දැං සනීපයි..." EmptyThu Dec 26, 2019 9:15 am by කිත්සිරි ද සිල්වා

» Why (Happy) People Cheat?
"පියසේනට දැං සනීපයි..." EmptyWed Dec 25, 2019 8:34 pm by pjrngroup

» Who killed Cock Robin?
"පියසේනට දැං සනීපයි..." EmptyWed Dec 25, 2019 8:33 pm by pjrngroup

» 65 Ways to Make Money Online
"පියසේනට දැං සනීපයි..." EmptyTue Dec 24, 2019 9:24 am by Topcat

» සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න
"පියසේනට දැං සනීපයි..." EmptyTue Dec 24, 2019 8:50 am by Topcat

» ACL Cables
"පියසේනට දැං සනීපයි..." EmptySat Dec 21, 2019 5:34 am by NIRMALSG

» Sri Lanka to up employer EPF contribution to 15-pct, start social security fund
"පියසේනට දැං සනීපයි..." EmptyWed Dec 18, 2019 2:46 pm by The Invisible

» රාජ්‍ය සමාගම් කොටස් වෙළෙඳපොළට ගෙන ආ යුතුයි
"පියසේනට දැං සනීපයි..." EmptyFri Dec 13, 2019 12:37 pm by serene

» Sri Lanka can resume high growth path, cut more taxes: Mark Mobius
"පියසේනට දැං සනීපයි..." EmptyThu Dec 12, 2019 9:29 am by The Alchemist

» රතු වැටෙනකොට
"පියසේනට දැං සනීපයි..." EmptyWed Dec 11, 2019 2:59 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka interest rates should go down, currency will not fall: Mark Mobius
"පියසේනට දැං සනීපයි..." EmptyWed Dec 11, 2019 11:18 am by The Invisible

» Equation of Happiness Solved
"පියසේනට දැං සනීපයි..." EmptyTue Dec 10, 2019 5:23 pm by Backstage

January 2020
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

"පියසේනට දැං සනීපයි..."

Go down

"පියසේනට දැං සනීපයි..." Empty "පියසේනට දැං සනීපයි..."

Post by nihal123 on Wed Jul 17, 2019 6:59 pm

"පියසේනට දැං සනීපයි..."
මානසික ආබාධයක් හඳුනාගැනීම එතරම් පහසු නැත. නොයෙකුත් මනෝව්‍යාධීන් සහිත පුද්ගලයෝ සෑහෙන ප්‍රමාණයක් නිරෝගී පුද්ගලයන් සේම සමාජයේ සැරිසරමින් එදිනෙදා කටයුතු හොඳින් කරමින් සාමාන්‍ය ජීවිත ගත කරති.
එහෙත් මේ සමහරුන් අතර ලොවට නොපෙන වෛද්‍යවරයකු හට පමණක් හඳුනාගත හැකි, වහා ප්‍රතිකාර නොගතහොත් සමාජයට හා එම පුද්ගලයාට අනතුරුදායක වියහැකි රෝග තිබේ. මනෝ වෛද්‍යවරු මෙම රෝග හඳුනාගන්නේ දීර්ඝ වශයෙන් රෝගියා හා සාමීචියේ යෙදීමෙන් හෝ සියුම් අභ්‍යාසයක් ඔහු ලවා කරවීමෙනි.
පියසේනට තිබුනේද ඉහතකී ආකාරයේ මනෝව්‍යාධියෙකි. ඔහු විවාහකයෙකු වූ අතර දරුවන් තිදෙනෙකුගේ පියෙකි. සමාජය හමුවේ ඉතා සාමකාමී මෙන්ම මිත්‍රශීලී පුද්ගලයෙකු වූ පියසේන විශේෂයෙන් නිතර අනුන්ට උපකාර කිරීමට කැමත්තෙන්ම ඉදිරිපත් වීය.
එනමුත් ඇතැම් විට ඔහු අනුන්ට උපකාර කිරීමක් සේ සිතා කරන වැඩ අතිශය අවදානම් මෙන්ම භයානක ප්‍රතිඵල උදාකරන ක්‍රියාවන්ය. මෙය හඳුනාගත් පවුලේ සමීපතමයන් පියසේන මනෝ වෛද්‍යවරයකු හමුවට පමුණුවාලීය. රෝගය වහා හඳුනාගත් වෛද්‍යවරයා ඔහුව රෝහල්ගත කොට නේවාසික ප්‍රතිකාර ඇරඹීය.
බාහිරයට නොපෙනෙන ඉතා බරපතල රෝග තත්වයක් වූ පියසේනගේ රෝගයට වසරකට වැඩි කාලයක් නේවාසික ප්‍රතිකාර ලබා දෙන ලදී. ඒ කාලය තුල ඔහුගේ රෝගය ක්‍රමක්‍රමයෙන් සුව වන බව දක්නට ලැබුන අතර, පියසේනගේ ප්‍රිය මනාප හැසිරීම් හා පරිත්‍යාගශීලී බව හේ⁣තුවෙන් වෛද්‍යවරු, රෝහල් කාර්ය මණ්ඩලය පමණක් නොව බොහෝ නේවාසික රෝගීන් පවා ඔහුට සෑහෙන්න ඇළුම් කලහ.
දිනක් පියසේනට ප්‍රතිකාර කල වෛද්‍යවරයා ඔහු හා දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඔහුගේ රෝගය මුළුමනින්ම සුවවී ඇති බවට තීරණය කොට ඒ බැවු රෝහලේ අදාල අංශය දැනුවත් කරන ලදී. මානසික රෝහලේ නේවාසික රෝගියෙකු හට නිවෙස බලා යාමට ලැබීම තරම් සතුටුදායක ආරංචියක් තවත් නැති තරම්ය. එදින සන්ධ්‍යාවේ රෝහලේ කාර්යභාර වෛද්‍යවරයා පියසේන කැඳවූයේ මේ සුභාරංචිය ඔහුට කීමටය.
"හා.. පියසේන ආවද? පියසේනට දැං හොඳටම සනීපයි... දැං ඔයාට ගෙදර යන්න පුළුවන්.. ඔන්න අපි පියසේනගෙ ගෙදරටත් පණිවුඩයක් යැවුවා හෙට ටිකට් කපනව කියල.."
"සර්ලට බුදුබව අත්වෙන්න ඕන මගේ ලෙඩේ සනීප කලාට. අනිත් එක මට අවුද්දකටත් වැඩි කාලයක් සහෝදරයෙකුට වගේ සැලකුවා. මම ඇවිත් යන්න එන්නං"
"අපිටත් පියසේන නැතුව පාළුයි. ඒත් ඉතිං ගෙදර යන එක කාටත් සතුටක් නේ.."
මේ කතා බහ අතරතුර අැඳිරි වැටීගෙන එද්දී සාත්තු සේවකයෙක් කලබලෙන් ප්‍රධාන වෛද්‍යවරයාගේ කාර්යාලයට කඩා වැදී මොරදෙන්නට විය.
"සර් පල්ලෙහා වාට්ටුවෙ ගිය සතියෙ බෙල්ලෙ වැලදාගන්න හදල බේරගත්තු ලෙඩා මහ වතුර ටැංකියට පැනල ගිලෙනව සර්, කවුරුවත් නෑ පීනන්න පුළුවං කෙනෙක් ඒ මනුස්සය බේරගන්න..."
"මොනවා... යමු යමු බලන්න... කවුරුවත්ම නැත්ද ඒ මනුස්සය බේරගන්න?"
පියසේන වහා ඉදිරිපත් වීය,
"අනේ... හනික යමු සර්. මට පීනන්න පුළුවන්. දුවල යමු. මම මිනිහ බේරගන්නම්..."
ඔවුන් එතැනට යන විට සෙනග පිරී සිටි අතර පියසේන මිනිසුන් දෙපසට කර විශාල වතුර ටැංකියට පැන ගිලෙමින් සිටි රෝගී මනුස්සයා බේරාගෙන ගොඩට ගෙන ආවේය. රැස්ව සිටි සැමදෙන පියසේනට සෑහෙන්න ප්‍රශංසා කරමින් ඔහු දිරිගැන්වීය.
පියසේන, තෙතබරි වී වෙවුලමින් සිටි දියට පැන දිවි නසාගන්නට තැත් කල අසරණයා⁣ගේ අතින් අල්ලාගෙන, දිවි නසා ගැනීමට තැත් කිරීම විශාල පාපයක් මෙන්ම අපරාධයක්ද බව පවසමින් ඔහු අස්වසාලමින් ඔහුද සමග අඳුරේම සෙනග අතරින් නොපෙනී ගියේය. කවුරුත් පාහේ එදා කතා කලේ පියසේන විසින් කල වීර ක්‍රියාව ගැනය.
පසුදා උදයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරියා පියසේන කැඳවූයේය.
"සුභ උදෑසනක්, පියසේනට කියන්න ප්‍රීතිජනක ආරංචියකුත් සංවේගජනක ආරංචියකුත් තියෙනව."
"කියන්න සර්..."
"ප්‍රීතිජනක ආරංචිය තමයි, පියසේනට දැං හොඳටම සනීපයි. ගෙදරින් ඇවිත් ඉන්නව ඔයාව එක්කං යන්න. අද ඔයාට ගෙදර යන්න පුළුවන්"
"මොකක්ද සර් අනිත් සංවේගජනක ආරංචිය?"
"සංවේගජනක ආරංචිය තමයි, ඊයෙ හැන්දෑවෙ පියසේන වතුරෙ ගිලෙනකොට බේරගත්ත මනුස්සය රෑ බුදුගෙයි බාල්කෙ එල්ලිල මැරිල."
පියසේන කොක්හඬලා සිනාසී මෙසේ කීය..

"අනේ නෑ සර් ඒ මිනිහ ආයෙත්නං ජීවිතේ නැති කරගන්න හදන එකක් නෑ කීයටවත්, මම ගොඩක් අවවාද කලා. හැබැයි මිනිහ අර ටැංකියට වැටිල හොඳටෝම තෙමිල හිටපු නිසා මම කඹ කෑල්ලක් බෙල්ලෙ ගැටගහල බුදුගෙයි බාල්කෙ එල්ලුවා වතුර බේරෙන්න. දැං හොඳට වේලිලා ඇති. කාටහරි කියන්න ලිහල බිමට බා ගන්න කියල....
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5956
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

"පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

Post by serene on Wed Jul 17, 2019 9:22 pm

Very Happy Laughing Razz
PIYA=SIRI Wink Wink Wink Wink

serene
Top contributor
Top contributor

Posts : 4749
Join date : 2014-02-26

Back to top Go down

"පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

Post by Ethical Trader on Thu Jul 18, 2019 4:36 am

Thanks.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5561
Join date : 2014-02-28

Back to top Go down

"පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

Post by sanjulanka on Thu Jul 18, 2019 6:38 am

තද..තද... pirat pirat pirat

sanjulanka

Posts : 171
Join date : 2015-10-29

Back to top Go down

"පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

Post by CK on Thu Jul 18, 2019 7:20 am

one flew over the cuckoo's nest
CK
CK
Active Member
Active Member

Posts : 1392
Join date : 2015-11-01

Back to top Go down

"පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

Post by nuwanmja on Thu Jul 18, 2019 4:12 pm

apa siyallantama adu wedi washayen manasika roga thiynwa

nuwanmja

Posts : 46
Join date : 2019-02-20
Age : 28
Location : Gampaha

Back to top Go down

"පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

Post by කිත්සිරි ද සිල්වා on Thu Jul 18, 2019 4:57 pm

We are all born mad but some prefer to remain so.”  Very Happy
Samuel Beckett

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8189
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

"පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

Post by Ethical Trader on Thu Jul 18, 2019 5:00 pm

සබ්බේ සත්තා උම්මත්තකා.
Ethical Trader
Ethical Trader
Top contributor
Top contributor

Posts : 5561
Join date : 2014-02-28

Back to top Go down

"පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

Post by ruwan326 on Thu Jul 18, 2019 8:15 pm

Guys,Shall we put all these stories under 1 Topic????
ruwan326
ruwan326

Posts : 1598
Join date : 2016-09-29
Age : 41
Location : Horana

Back to top Go down

"පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

Post by slstock on Fri Jul 19, 2019 6:18 am

1) It easy to find direct Pissas. We can help or avoid them.  
So they are harmless.

The hidden Pissas  ( not Pizzas) are the ones who can do most damage
like in the story.


2) Nihal, me wage aya, me forum eketh inna athi neda?

Eka athakin baluwama, api okkotama mokak hari pissuwak thiyanawanee.
ET kiweth eka thama.


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~



ruwan326 wrote:Guys,Shall we put all these stories under 1 Topic????

Yes , these it good to find these fun stories under 1 thread.
If one can point them out , maybe our new Mod Kithsiri can do
his "mangala" job.  


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

_________________
Never listen to anyone including myself without your own study. Only few truly genuine people exist in this world.
Please read : http://forum.lankaninvestor.com/t1548-important-warning-and-message
---------
slstock
slstock
Veteran
Veteran

Posts : 5850
Join date : 2014-06-12

Back to top Go down

"පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

Post by කිත්සිරි ද සිල්වා on Fri Jul 19, 2019 8:12 am

I have already corrected a few Typos, Headings, punctuations quietly behind the scene.
I think not to lose the identity of the writer, let them appear in different Headings as long as they are in the appropriate subsection.
slstock wrote:
ruwan326 wrote:Guys,Shall we put all these stories under 1 Topic????
Yes , these it good to find these fun stories under 1 thread.
If one can point them out , maybe our new Mod Kithsiri can do
his "mangala" job.  

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8189
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

"පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

Post by yellow knife on Fri Jul 19, 2019 8:29 am

Ethical Trader wrote:සබ්බේ සත්තා උම්මත්තකා.


Saabe prathagjana ummanthaka....

yellow knife
Top contributor
Top contributor

Posts : 6596
Join date : 2014-03-27

Back to top Go down

"පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

Post by The Invisible on Fri Jul 19, 2019 10:25 am

Good story super..
The Invisible
The Invisible

Posts : 1411
Join date : 2016-11-28
Age : 40

Back to top Go down

"පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

Post by කිත්සිරි ද සිල්වා on Fri Jul 19, 2019 10:44 am

** සේනට තාම හොද මදි එකයි ප්‍රශ්නේ? Shocked

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8189
Join date : 2014-02-23
Age : 61
Location : රජ්ගම

Back to top Go down

"පියසේනට දැං සනීපයි..." Empty Re: "පියසේනට දැං සනීපයි..."

Post by Yin-Yang on Fri Jul 19, 2019 10:47 am

එතකොට කාටද පිස්සු?
පියසේනටද, පියසේනට සනීපයි කියපු දොස්තරටද?


එහෙම නැත්නම් අපිටද?
Yin-Yang
Yin-Yang

Posts : 1269
Join date : 2016-03-12

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum