The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» How to get Access to: 104 Technical trading experiments by HUNTER
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyToday at 2:41 pm by කිත්සිරි ද සිල්වා

» East West properties
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyToday at 10:01 am by LSE

» COMB.N0000 ( COMMERCIAL BANK OF CEYLON PLC )
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyYesterday at 11:07 pm by spw19721

» PABC.N0000 (Pan Asia Banking Corporation PLC)
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyYesterday at 7:54 am by dakzsl

» MHDL Millennium Housing
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptySat Dec 07, 2019 12:35 pm by pure equity

» පොළී මුදලාලිලාට බලපත්‍ර ක්‍රමයක් හඳුන්වා දෙන්න තීරණයක්
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyFri Dec 06, 2019 11:33 pm by Backstage

» Dividend Announcement
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyFri Dec 06, 2019 10:10 pm by subash

» Colombo US Embassy Air Pollution
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyFri Dec 06, 2019 11:20 am by Ethical Trader

» DOCK.N0000 (COLOMBO DOCKYARD PLC)
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyFri Dec 06, 2019 5:24 am by soileconomy

» SINHAPUTHRA FINANCE PLC (SFL.N0000)
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyThu Dec 05, 2019 9:26 pm by The Invisible

» Land & Property sector chart
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyThu Dec 05, 2019 6:27 am by dhanurrox

» Gota's Era
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyWed Dec 04, 2019 11:28 pm by Backstage

» සිමෙන්ති මිල පහළට
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyWed Dec 04, 2019 7:05 pm by nihal123

» සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyWed Dec 04, 2019 7:04 pm by nihal123

» පාස්කු ප්‍රහාරයෙන් පසු වැඩිම සංචාරක පැමිණීම නොවැම්බරයේ දී
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyWed Dec 04, 2019 7:02 pm by nihal123

» Flying is the Safest mode of Transport
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyWed Dec 04, 2019 10:37 am by කිත්සිරි ද සිල්වා

» OSEA .N
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyTue Dec 03, 2019 3:36 pm by dakzsl

» LIOC.N0000 (Lanka IOC PLC)
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyTue Dec 03, 2019 11:39 am by LSE

» Hayleys MGT
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyTue Dec 03, 2019 10:10 am by The Invisible

» Sri Lanka insurer regulatory capital drop with new accounting rules
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyTue Dec 03, 2019 9:19 am by The Invisible

» Thread for News on CSE and SL Economy
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyTue Dec 03, 2019 9:18 am by The Invisible

» Lanka Tiles
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptySun Dec 01, 2019 8:43 pm by soileconomy

» ACL Cables
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyFri Nov 29, 2019 11:12 am by The Invisible

» RENUKA AGRI FOODS PLC ( RAL.N0000 )
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyThu Nov 28, 2019 6:04 am by sureshot

» SEYB.N0000 ( SEYLAN BANK PLC )
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyThu Nov 28, 2019 4:17 am by soileconomy

» Thought for the day...
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyTue Nov 26, 2019 7:40 pm by share1

» An Attitude Adjustment
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyTue Nov 26, 2019 12:36 pm by Backstage

» මහ බැංකු අධිපති ධූරයෙන් ඉවත් වෙයි
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyTue Nov 26, 2019 11:00 am by The Invisible

» Sri Lanka cement production picks up
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyTue Nov 26, 2019 9:22 am by Topcat

» Thread for News on Local and Foreign Politics
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyTue Nov 26, 2019 7:04 am by The Invisible

» SEC Chief says ready to hand over baton
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyMon Nov 25, 2019 8:12 pm by ruwan326

» Technology~විද්‍යාව ~ Wisdom
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyMon Nov 25, 2019 8:36 am by ruwan326

» The Theatre | Best movies to Watch
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptySun Nov 24, 2019 5:18 pm by spw19721

» SHL.N0000 (Softlogic Holdings PLC)
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptySun Nov 24, 2019 9:44 am by The Invisible

» An individual in pursuit of a porcupine found dead in a burrow
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyThu Nov 21, 2019 11:41 am by Backstage

» GLAS.N0000 (PIRAMAL GLASS CEYLON PLC)
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyThu Nov 21, 2019 7:51 am by ruwan326

» APLA.N0000 (ACL PLASTICS PLC)
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyWed Nov 20, 2019 11:03 pm by nesta

» භාරකාර ආණ්ඩුවක් හෙට
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyWed Nov 20, 2019 7:19 pm by nihal123

» ඇඟට නොදැනී ප්‍රතිඋත්තර දෙන හැටි
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyWed Nov 20, 2019 9:28 am by ruwan326

» මගේ කියවීම ...
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyWed Nov 20, 2019 8:28 am by yellow knife

» How the silence on this !
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyTue Nov 19, 2019 5:40 pm by Backstage

» ප්‍රතිඵලේ මොකක් උනත් ජ්යෝතිෂය සත්‍ය වෙන හැටි දැක්කද?
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyMon Nov 18, 2019 9:15 am by ruwan326

» ඇයි අප්සට් ද?
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptySat Nov 16, 2019 4:57 pm by chutiputha

» ගෝඨාට ඉල්ලන්න බෑලු
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptySat Nov 16, 2019 7:18 am by ruwan326

» සෞභාග්‍යතා දර්ශකයේ ඉහළ යාමක්
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyFri Nov 15, 2019 1:54 pm by nihal123

» Puolanka The most pessimistic town
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyFri Nov 15, 2019 1:14 pm by Backstage

» SAMP.N0000 (SAMPATH BANK PLC)
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyThu Nov 14, 2019 5:13 am by NIRMALSG

» අනං මනං! #/+?.<>
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptyMon Nov 11, 2019 12:38 pm by nihal123

» What's 5G?
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptySat Nov 09, 2019 3:14 pm by Afourer

» ACL කේබල්ස් ට රුපියල් මිලියන 789 ක ඒරියල් බන්ඩල් සන්නායක කොන්ත්‍රාත්තුවක්
ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු EmptySat Nov 09, 2019 7:50 am by කිත්සිරි ද සිල්වා

December 2019
SunMonTueWedThuFriSat
1234567
891011121314
15161718192021
22232425262728
293031    

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු

Go down

ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු Empty ලාෆ් ගෑස් සමාඟමට එරෙහිව විනිමය කොමිසමෙන් නඩු

Post by Rana on Sat Nov 09, 2019 3:05 am

https://lankatruth.com/si/%e0%b6%bd%e0%b7%8f%e0%b7%86%e0%b7%8a-%e0%b6%9c%e0%b7%91%e0%b7%83%e0%b7%8a-%e0%b7%83%e0%b6%b8%e0%b7%8f%e0%b6%9f%e0%b6%b8%e0%b6%a7-%e0%b6%91%e0%b6%bb%e0%b7%99%e0%b7%84%e0%b7%92%e0%b7%80-%e0%b7%80/?fbclid=IwAR0tSjr-9kOfbVWCY4vG8w1di6z4m99blXTOykF4uTYHDS-8zMHFoipdFPA
කෘතිම ලෙස වෙළඳපොළ මෙහෙයවීමට කුමන්ත්‍රණය කිරීම සහ ලාෆ් ගෑස් කොටස් මිල සම්බන්ධයෙන් වරදකට සහය දැක්වීම යන චෝදනා මත ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසන් සභාව විසින් ලාෆ් ගෑස් සමාගමේ සභාපතිවරයා ඇතුළු තිදෙනෙකුට එරෙහිව, කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු ගොනුකර තිබේ.

මෙම චෝදනා එල්ලවී ඇත්තේ ලාෆ් ගෑස් සමාගමේ සභාපති ඩබ්ලිව්. කේ. එච් වෑගපිටිය, කළමනාකාර අධ්‍යක්ෂ යූ. කේ. තිලක් එන් ද සිල්වා සහ තැරැව්කාර සමාඟමක ආයෝජන උපදේශකවරයෙකුවන තක්ෂිල අයි. හුලංගමුව යන අයට එරෙහිව ය.

එම චෝදනා සඳහා වගඋත්තරකරුවන්, වරදකරුවන් වන්නේ නම් වසර 5ක් දක්වා සිරදඬුවමකට යටත් කිරීමේ හැකියාව ඇත.

මධ්‍යම තැන්පතු ගිණුම් උපයෝගී කර ගනිමින් 2011 වසරේ ඔක්තෝබර් 7 සහ 10 යන දිනවල ලාෆ් ගෑස් සමාගමේ කොටස් ඇණවුම් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී මෙලෙස කෘතිමව වෙළෙඳපොළ මෙහෙයවීමක් සිදු කර ඇතැයි ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිසන් සභාව පෙන්වා දී ඇත.

ඒ අනුව මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීම සඳහා දෙසැම්බර් 13 වන දින මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ පෙනීසිටින ලෙස දන්වා කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වග උත්තරකරුවන්ට නොතීසි නිකුත් කර තිබේ.

Rana
Top contributor
Top contributor

Posts : 1676
Join date : 2015-12-16

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum