The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Thread for News on CSE and SL Economy
ඇයි අප්සට් ද? EmptyToday at 2:20 pm by nuwanmja

» Gota's Era
ඇයි අප්සට් ද? EmptyToday at 11:54 am by yellow knife

» Dividend Announcements
ඇයි අප්සට් ද? EmptyToday at 11:25 am by Rana

» LIOC.N0000 (Lanka IOC PLC)
ඇයි අප්සට් ද? EmptyToday at 9:48 am by LSE

» බැඳුම්කර වංචාවේ වෝහාරික විගණන වාර්තාව පාර්ලිමේන්තුවට
ඇයි අප්සට් ද? EmptyFri Jan 24, 2020 7:05 am by nihal123

» අසාදුගත ව්‍යාපාරිකයින්ට රජයෙන් දුන් සහනය මෙන්න
ඇයි අප්සට් ද? EmptyFri Jan 24, 2020 6:37 am by nihal123

» SAMP.N0000 (Sampath Bank PLC)
ඇයි අප්සට් ද? EmptyThu Jan 23, 2020 5:55 pm by NIRMALSG

» සුරැකුම්පත් කොමිසමට නව සභාපතිවරයෙක්
ඇයි අප්සට් ද? EmptyWed Jan 22, 2020 10:20 am by lanka

» In the Meantime, Within Our Shores !
ඇයි අප්සට් ද? EmptyTue Jan 21, 2020 10:17 am by කිත්සිරි ද සිල්වා

» කොටස් තැරැව්කරුවෝ අගමැති මහින්ද හමුවෙති
ඇයි අප්සට් ද? EmptyMon Jan 20, 2020 9:29 pm by nihal123

» Obituary Notice.
ඇයි අප්සට් ද? EmptyTue Jan 14, 2020 4:14 pm by ipo

» LOLC Holdings
ඇයි අප්සට් ද? EmptyMon Jan 13, 2020 6:04 pm by smallville

» SEYB.N0000 (Seylan Bank PLC)
ඇයි අප්සට් ද? EmptySun Jan 12, 2020 10:06 pm by subash

» Happy Birthday
ඇයි අප්සට් ද? EmptySun Jan 12, 2020 9:16 pm by lanka

» ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ දෙවැනි විශාලතම කොටස් ගනුදෙනුව අද
ඇයි අප්සට් ද? EmptyThu Jan 09, 2020 9:59 pm by nihal123

» Hayleys MGT
ඇයි අප්සට් ද? EmptyThu Jan 09, 2020 5:40 pm by subash

» Browns Investments update
ඇයි අප්සට් ද? EmptyThu Jan 09, 2020 10:42 am by The Invisible

» Tokyo Cement
ඇයි අප්සට් ද? EmptyWed Jan 08, 2020 10:48 pm by The Invisible

» Lanka Tiles
ඇයි අප්සට් ද? EmptyWed Jan 08, 2020 10:44 pm by The Invisible

» RCL - Royal Ceramics
ඇයි අප්සට් ද? EmptyWed Jan 08, 2020 10:39 pm by The Invisible

» AEL Access Engineering
ඇයි අප්සට් ද? EmptyWed Jan 08, 2020 10:30 pm by The Invisible

» Sri Lanka central bank to develop a cost-based rate to price loans
ඇයි අප්සට් ද? EmptyWed Jan 08, 2020 10:21 pm by The Invisible

» Dialog Finance
ඇයි අප්සට් ද? EmptyWed Jan 08, 2020 10:19 pm by The Invisible

» Tourism Sector
ඇයි අප්සට් ද? EmptyTue Jan 07, 2020 2:05 pm by nihal123

» Expolanka
ඇයි අප්සට් ද? EmptyTue Jan 07, 2020 1:18 am by Afourer

» Cartoon Today
ඇයි අප්සට් ද? EmptyMon Jan 06, 2020 2:41 pm by කිත්සිරි ද සිල්වා

» කොළඹ කොටස් හුවමාරුවෙහි නවතම ජංගම දුරකථන යෙදුම
ඇයි අප්සට් ද? EmptySat Jan 04, 2020 7:36 pm by spw19721

» ඉරානයට කළ ප්‍රහාරයෙන් පසු යුරෝපයේ කොටස් වෙළඳපොළ රැසක් පහළ වැටෙයි
ඇයි අප්සට් ද? EmptySat Jan 04, 2020 1:30 pm by nihal123

» VAT අදාළ නැති කට්ටිය මෙන්න. 50,000 ක ලැයිස්තුවක්
ඇයි අප්සට් ද? EmptyFri Jan 03, 2020 11:55 am by nihal123

» How to get Access to: 104 Technical trading experiments by HUNTER
ඇයි අප්සට් ද? EmptyThu Jan 02, 2020 9:20 am by Admin

» ලංකාවේ ලොකුම සමාගම මෙන්න. දුම්කොළ සමාගම අභිබවමින් ජෝන් කීල්ස් යළිත් පෙරමුණට
ඇයි අප්සට් ද? EmptyWed Jan 01, 2020 7:48 pm by Rana

» Sri Lanka’s LOLC Prepares to Sell Its Biggest Overseas Unit
ඇයි අප්සට් ද? EmptyWed Jan 01, 2020 4:43 pm by nuwanmja

» Sri Lanka’s Cargills, Sampath, DFCC Bank says met lending rate ceilings
ඇයි අප්සට් ද? EmptyWed Jan 01, 2020 4:26 pm by NIRMALSG

» Sri Lanka bank bad loans spike to 4.9-pct, non-banks 9.7-pct in Sept
ඇයි අප්සට් ද? EmptyWed Jan 01, 2020 9:29 am by The Invisible

» People’s Bank, Sampath, and DFCC face penalties
ඇයි අප්සට් ද? EmptyTue Dec 31, 2019 6:33 pm by nihal123

» NDB.N0000 (National Development Bank PLC)
ඇයි අප්සට් ද? EmptyTue Dec 31, 2019 1:55 am by Trend

» COMB.N0000 (Commercial Bank of Ceylon PLC)
ඇයි අප්සට් ද? EmptyThu Dec 26, 2019 9:23 pm by spw19721

» Thought for the day...
ඇයි අප්සට් ද? EmptyThu Dec 26, 2019 3:41 pm by Topcat

» ඩොක්ටර් ඒලියන්ත වයිට්
ඇයි අප්සට් ද? EmptyThu Dec 26, 2019 9:15 am by කිත්සිරි ද සිල්වා

» Why (Happy) People Cheat?
ඇයි අප්සට් ද? EmptyWed Dec 25, 2019 8:34 pm by pjrngroup

» Who killed Cock Robin?
ඇයි අප්සට් ද? EmptyWed Dec 25, 2019 8:33 pm by pjrngroup

» 65 Ways to Make Money Online
ඇයි අප්සට් ද? EmptyTue Dec 24, 2019 9:24 am by Topcat

» සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න
ඇයි අප්සට් ද? EmptyTue Dec 24, 2019 8:50 am by Topcat

» ACL Cables
ඇයි අප්සට් ද? EmptySat Dec 21, 2019 5:34 am by NIRMALSG

» Sri Lanka to up employer EPF contribution to 15-pct, start social security fund
ඇයි අප්සට් ද? EmptyWed Dec 18, 2019 2:46 pm by The Invisible

» රාජ්‍ය සමාගම් කොටස් වෙළෙඳපොළට ගෙන ආ යුතුයි
ඇයි අප්සට් ද? EmptyFri Dec 13, 2019 12:37 pm by serene

» Sri Lanka can resume high growth path, cut more taxes: Mark Mobius
ඇයි අප්සට් ද? EmptyThu Dec 12, 2019 9:29 am by The Alchemist

» රතු වැටෙනකොට
ඇයි අප්සට් ද? EmptyWed Dec 11, 2019 2:59 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka interest rates should go down, currency will not fall: Mark Mobius
ඇයි අප්සට් ද? EmptyWed Dec 11, 2019 11:18 am by The Invisible

» Equation of Happiness Solved
ඇයි අප්සට් ද? EmptyTue Dec 10, 2019 5:23 pm by Backstage

January 2020
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
262728293031 

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ඇයි අප්සට් ද?

Go down

ඇයි අප්සට් ද? Empty ඇයි අප්සට් ද?

Post by nihal123 on Fri Nov 15, 2019 7:44 pm

කැම්පස් එකක ලෙක්චර් එකක් කරගෙන යද්දි එකපාරටම විසිල් ගහන සද්දයක් ඇහිලා මහචාර්යවරයා බෝඩ් එකේ ලියන එක නවත්තලා ඇහුවා " කව්ද විසිල් ගැහුවේ පන්තියේ කියලා" කවුරුවත් පාවලා දුන්නේ නෑලු විසිල් ගහපු එකාව.(කැම්පස් වල පාවලා දෙන්නේ නෑ)

සර් ඊට පස්සේ පාඩම නවත්තලා මාර්කර් පෙන් එක සාක්කුවේ දාගෙන අදට ලෙක්චර් එක ඉවරයි මන් පොඩි කතාවක් කියන්නම් ඔයාලට කියලා කතාවක් කියන්න පටන් ගත්තලු.ලමයි ඔක්කම ආසාවෙන් අහන් හිටියලු

ලමයි ඊයේ මම රෑ නිදාගන්න හදද්දි මට නිකන් තේරුනා නිදිමත අහලකවත් නෑ කියලා ..ඉතින් මන් කල්පනා කරා උදේ පෙට්‍රල් ගහන්න පෝලිම නිසා දැන් සෙනග අඩු නිසා පෙට්‍රල් ටිකක් ගහන් එන්න.ඉතින් මන් පෙට්‍රල් ගහලා ඉවර වෙලා පාරේ වාහන නැති නිසා ෆ්‍රී එකේ පොඩ්ඩක් කාර් එක පැදන් ආවා.එතකොට මන් දැක්කා ලස්සන ගෑනු ලමයෙක් පාර්ටි එකක් ඉවර වෙලා වාහනයක් එනකන් බලන් ඉන්නවා වගේ. මන් එයාගේ ලගට ගිහින් ඇහුවා ලිෆ්ට් එකක් ඕනිද කියලා.එයත් පුලුවන් නම් ලොකු දෙයක්..කියලා කාර් එකට නැග්ගා..මන් යන ගමන් එක එක මාතෘකා ගැන කතා කරත් එයා හොද පාලනේකින් කතා කරපු නිසා මට තේරුනා හොද බුද්ධිමත් කෙල්ලෙක් කියලා.මන් ඊට පස්සේ එයාව දාලා එන්න හදද්දි එයා මට ගෙට කතා කරා.මාත් ගියා..තේකක් එහෙම බීලා මන් කතා කරද්දි කියනවා ඔයා වගේ වැදගත් මිනිස්සු හරි අඩුයි.මන් ඔයාට කැමති කියලා..ඊට පස්සේ මන් කිව්වා ඔයත් හරි බුද්ධිමත් ඒක නිසා මාත් ඔයාට කැමතී කියලා.මන් ඇහුවා ඔය ඇයි කැම්පස් නොගියේ මෙච්චර හොද මොලයක් තිබිලත් කියලා.එතකොට එයා කිව්වා මට නම් ප්‍රස්න නිසා බැරි උනා ඒත් මගේ මල්ලි නම් කැම්පස් කියලා.මන් ඇහුවා මොන කැම්පස් එකේද කියලා.මාර වැඩේ කියන්නේ අපේ කැම්පස් එකේමයි.මන් ඇහුවා කොහමද එයාව අදුරගන්නේ කියලා.මොකද නම් වලින් කිව්වට ලමයි ගොඩක් ඉන්න නිසා..

එයා මට කිව්වා මල්ලි නිතරම විසිල් ගහනවා.ඒක නිසා ඕනි කෙනෙක්ට එයාව ලේසියෙන් අදුරගන්න පුලුවන්....මුලු පන්තියේම ලමයි ඔක්කම එකපාර විසිල් එක ගහපු කොල්ලා දිහාවට හැරුනා..

මහචාර්යවරයා ;- තෝ හිතුවද මන් මේ පට්ටම මර්වින් සිල්වා වගේ ගත්තා කියලා.බැහැපන් පන්තියෙන් එලියට කියලා ආයිත් පාඩම පටන් ගත්තලු
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 5956
Join date : 2014-02-24
Age : 53
Location : Waga

Back to top Go down

ඇයි අප්සට් ද? Empty Re: ඇයි අප්සට් ද?

Post by The Invisible on Fri Nov 15, 2019 9:47 pm

Super brain
The Invisible
The Invisible

Posts : 1411
Join date : 2016-11-28
Age : 40

Back to top Go down

ඇයි අප්සට් ද? Empty Re: ඇයි අප්සට් ද?

Post by chutiputha on Sat Nov 16, 2019 4:57 pm

cyclops cyclops cyclops cyclops
chutiputha
chutiputha
Top contributor
Top contributor

Posts : 1908
Join date : 2014-11-09
Age : 33
Location : Mt.Lavinia

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum