The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Coronavirus Updates
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyToday at 8:01 am by The Invisible

» Thread for News on CSE and SL Economy
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyToday at 7:51 am by The Invisible

» Sri Lanka’s Colombo tea auction goes online amid Coronavirus curfew
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyYesterday at 4:34 pm by The Invisible

» Thread for News on International Markets
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyYesterday at 4:26 pm by The Invisible

» ඩොලරයේ විකුණුම් මිල රු. 199 ඉක්මවයි
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyYesterday at 3:03 pm by කිත්සිරි ද සිල්වා

» මරණය-පෙනි-පෙනී-ඇමරිකාවට-ගිය-ගමන
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptySun Apr 05, 2020 8:00 pm by nihal123

» Happy Birthday
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptySat Apr 04, 2020 3:21 pm by pjrngroup

» Nikon Offering Free online Photography Classes
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptySat Apr 04, 2020 10:23 am by කිත්සිරි ද සිල්වා

» Oil, Gold & Silver Prices
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptySat Apr 04, 2020 9:39 am by කිත්සිරි ද සිල්වා

» A Simple but Powerful Yogic Process to Boost Immunity and Enhance Lung Capacity
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyFri Apr 03, 2020 8:15 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka finance companies pressured by Coronavirus: Fitch
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyFri Apr 03, 2020 1:12 pm by The Invisible

» Sri Lanka appeals for forex inflows to combat COVID-19, lifts inward restrictions
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyThu Apr 02, 2020 8:49 pm by The Invisible

» Sri Lanka to control imports except oil and medicines, grow vegetables: Minister
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyThu Apr 02, 2020 8:48 pm by The Invisible

» ඇඳුම නං නරක නෑ
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyWed Apr 01, 2020 9:48 am by The Invisible

» Kagame gives food, free electricity to every household during lockdown
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyTue Mar 31, 2020 10:07 am by කිත්සිරි ද සිල්වා

» MARKET HOLIDAY ON 30TH MARCH 2020
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptySun Mar 29, 2020 10:09 pm by කිත්සිරි ද සිල්වා

» Power of Social Media
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptySun Mar 29, 2020 1:19 pm by කිත්සිරි ද සිල්වා

» මනුස්සකම
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptySun Mar 29, 2020 10:10 am by LSE

» 450 Ivy League courses you can take online right now for free
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptySat Mar 28, 2020 2:32 am by pjrngroup

» අය කළ ණය වාරික නැවත ලබා දෙනවා – මහජන බැංකු සභාපති කියයි
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyFri Mar 27, 2020 12:02 pm by nihal123

» මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyThu Mar 26, 2020 4:26 pm by malanp

» Coronavirus COVID-19 Live update
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyWed Mar 25, 2020 7:59 pm by nihal123

» Anytime Data
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyWed Mar 25, 2020 4:07 pm by pjrngroup

» Films - To Watch List
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyWed Mar 25, 2020 12:05 pm by yellow knife

» US Embassy urges Americans in Sri Lanka to leave
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyWed Mar 25, 2020 8:16 am by The Invisible

» Why we need to practise social distancing
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyTue Mar 24, 2020 8:44 pm by chutiputha

» මුළු දිවයිනටම ඇඳීරි නිතිය
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyTue Mar 24, 2020 8:17 pm by chutiputha

» නමක් ගමක් දන්නෙ නෑ රත්තරන් මනුස්සයෙක්
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyTue Mar 24, 2020 6:01 pm by nihal123

» Amazon today cancelled the subscription of books and audio stories
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyTue Mar 24, 2020 5:33 pm by කිත්සිරි ද සිල්වා

» ජනපතිගෙන් ජනතාවට සහන
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyMon Mar 23, 2020 8:59 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka asks telecos to give emergency credit to keep in touch in Coronavirus fight
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyMon Mar 23, 2020 7:35 am by The Invisible

» කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyMon Mar 23, 2020 7:18 am by The Invisible

» SAMP.N0000 (Sampath Bank PLC)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptySun Mar 22, 2020 7:52 am by The Invisible

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptySat Mar 21, 2020 2:27 pm by serene

» Obituary Notice.
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptySat Mar 21, 2020 1:13 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka makes mini-budget till May 2020 under Presidential powers
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptySat Mar 21, 2020 9:49 am by The Invisible

» හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptySat Mar 21, 2020 9:43 am by nihal123

» People first, economy next, says top economist
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyFri Mar 20, 2020 9:59 am by Backstage

» කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට යළි ඇරඹෙයි
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyFri Mar 20, 2020 8:34 am by malanp

» ඉන්දීය අගමැති මුළු රටටම ඇඳිරි නීතිය පනවයි
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyFri Mar 20, 2020 8:05 am by The Invisible

» Sri Lanka to fix fuel prices, build energy stability fund amid COVID-19 crude collapse
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyThu Mar 19, 2020 2:36 pm by කිත්සිරි ද සිල්වා

» නිවසේ සිට වැඩ කරන සතියක් : රජය සහ පුද්ගලික අංශය දෙකටම
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyThu Mar 19, 2020 2:31 pm by The Invisible

» Sri Lanka elections delayed over Coronavirus
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyThu Mar 19, 2020 2:27 pm by The Invisible

» Sri Lanka’s market closed over Coronavirus on March 19
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyThu Mar 19, 2020 9:31 am by The Invisible

» Sri Lanka stock market closed Tuesday in Coronavirus holiday
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyThu Mar 19, 2020 9:23 am by The Invisible

» Sri Lanka President orders 6-month debt moratorium, 4-pct working capital
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyWed Mar 18, 2020 3:17 pm by slstock

» පුත්තලම, හලාවත ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නිතිය
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyWed Mar 18, 2020 2:45 pm by The Invisible

» Sri Lanka RPCs to pay Rs.1,000 daily wage on higher productivity, trade unions yet to agree
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyTue Mar 17, 2020 3:03 pm by The Invisible

» Sri Lanka Central Bank Governor asks markets to remain calm
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyTue Mar 17, 2020 2:59 pm by The Invisible

» Dividend Announcements
සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න EmptyTue Mar 17, 2020 12:59 pm by yellow knife

April 2020
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
2627282930  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න

Go down

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න Empty සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න

Post by nihal123 on Sat Dec 21, 2019 9:33 pm

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න - ජනපතිගෙන් සහ අගමැතිගෙන් සියළු බැංකුවලට නියෝග
2019-12-2

සුළු හා මධ්‍පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සියලු බැංකුවල සභාපතිවරුන්ට සහ ප්‍රධාන විධායක නිලධාරීන්ට නියෝග කර තිබෙනවා.

ඒ අනුව රුපියල් මිලියන 300 නොඉක්මවන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා ලබා ගෙන ඇති ණය මුදල් ආපසු අය කිරීම අත්හිටුවන ලෙසයි මෙහිදී ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සියලු බැංකු වෙත නියෝග කර ඇත්තේ. එසේම මෑතදී ප්‍රකාශයට පත් කළ බදු ප්‍රතිසංස්කරණ මූලාරම්භයන් ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලුම බැංකුවලට සැලකිය යුතු ඉතිරියක් ලබා දෙන බවද මුදල් අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබෙනවා.

මෙලෙස බදු සහන මගින් ඉතිරි වන ලාභය සුළු හා මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් යළි නගා සිටුවීමට අදාළ බැංකු භාවිතා කරනු ඇති බවට රජය අපේක්ෂා කරනවා.

ඒ අනුව මෙම සහන සැලසුමට පසුව පුළුල් පැකේජයක් සහ මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දැනටමත් ප්‍රකාශයට පත් කර ඇති බදු සහන සමඟ ණය දෙන්නාට සහ ණය ගැනුම්කරුවන්ට විශේෂයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයට සහාය වනු ඇති බවයි මුදල් අමාත්‍යාංශය නිවේදනය කර සිටින්නේ
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6143
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න Empty Re: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න

Post by කිත්සිරි ද සිල්වා on Sun Dec 22, 2019 9:52 am

Who is then to absorb the loses?
As shareholders as well as tax-paying citizens, we have to bear the loses either way.
Double whammy for us.
What a foolish decision. Shocked


_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8363
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

Back to top Go down

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න Empty Re: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න

Post by serene on Sun Dec 22, 2019 3:30 pm

Kith it says payments are to be Postponed not a write off.They have to pay later as economy back in track.
Companies might be given grace period.

serene
Top contributor
Top contributor

Posts : 4784
Join date : 2014-02-26

Back to top Go down

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න Empty Re: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න

Post by yellow knife on Mon Dec 23, 2019 9:08 am

serene wrote:Kith it says payments are to be Postponed not a write off.They have to pay later as economy back in track.
Companies might be given grace period.



moratorium
/ˌmɒrəˈtɔːrɪəm/

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න Svg+xml;base64,PHN2ZyB4bWxucz0iaHR0cDovL3d3dy53My5vcmcvMjAwMC9zdmciIHhtbG5zOnhsaW5rPSJodHRwOi8vd3d3LnczLm9yZy8xOTk5L3hsaW5rIiB3aWR0aD0iMzIiIGhlaWdodD0iMzIiIHZpZXdCb3g9IjAgMCAzMiAzMiI+CiAgPGRlZnM+CiAgICA8cG9seWdvbiBpZD0ic21hbGwtdmlzZW1lLXYzLWEiIHBvaW50cz0iMCAwIDMyIDAgMzIgMzIgMCAzMiIvPgogIDwvZGVmcz4KICA8ZyBmaWxsPSJub25lIiBmaWxsLXJ1bGU9ImV2ZW5vZGQiPgogICAgPG1hc2sgaWQ9InNtYWxsLXZpc2VtZS12My1iIiBmaWxsPSIjZmZmIj4KICAgICAgPHVzZSB4bGluazpocmVmPSIjc21hbGwtdmlzZW1lLXYzLWEiLz4KICAgIDwvbWFzaz4KICAgIDx1c2UgZmlsbD0iIzQyODVGNCIgeGxpbms6aHJlZj0iI3NtYWxsLXZpc2VtZS12My1hIi8+CiAgICA8cGF0aCBmaWxsPSIjRDJFM0ZDIiBkPSJNMCwxNS4yMzk3OTYzIEMyLjU0Mzg1NzE0LDE4Ljg3MDUyMDMgNS42NTIsMjIuMDgyMTk0NiA5LjIwMjI4NTcxLDI0Ljc0NDg3NjkgQzEzLjIxMTU3MTQsMjcuNzUxNzA3NyAxOC43ODg0Mjg2LDI3Ljc1MTcwNzcgMjIuNzk3NzE0MywyNC43NDQ4NzY5IEMyNi4zNDgsMjIuMDgyMTk0NiAyOS40NTYxNDI5LDE4Ljg3MDUyMDMgMzIsMTUuMjM5Nzk2MyBMMzIsLTcgTDAsLTcgTDAsMTUuMjM5Nzk2MyBaIiBtYXNrPSJ1cmwoI3NtYWxsLXZpc2VtZS12My1iKSIvPgogICAgPHBhdGggZmlsbD0iIzQyODVGNCIgZmlsbC1vcGFjaXR5PSIuNiIgZD0iTTE2LDIxLjIzMDY0OTIgQzE2LjkyNjA5OTEsMjEuMjMwNjQ5MiAxNy43OTEyNDY3LDIxLjQ5NDMxNTcgMTguNTI3MjEzNSwyMS45NTE1MDE5IEMxOC44MTA0NDEsMjIuMTI3MzMwOSAxOS4xMzYyNzM4LDIxLjc4ODc0ODUgMTguOTQwMzc5OSwyMS41MTY0Njc0IEMxOC4yNzg1NTU2LDIwLjU5NzMyNjMgMTcuMjA4MTEzNiwyMCAxNiwyMCBDMTQuNzkxODg2NCwyMCAxMy43MjE0NDQ0LDIwLjU5NzMyNjMgMTMuMDU5NjIwMSwyMS41MTY0Njc0IEMxMi44NjM3MjYyLDIxLjc4ODc0ODUgMTMuMTg5NTU5LDIyLjEyNzMzMDkgMTMuNDcyNzg2NSwyMS45NTE1MDE5IEMxNC4yMDg3NTMzLDIxLjQ5NDMxNTcgMTUuMDczOTAwOSwyMS4yMzA2NDkyIDE2LDIxLjIzMDY0OTIiIG1hc2s9InVybCgjc21hbGwtdmlzZW1lLXYzLWIpIi8+CiAgICA8cGF0aCBzdHJva2U9IiM0Mjg1RjQiIHN0cm9rZS1saW5lY2FwPSJzcXVhcmUiIGQ9Ik0yNSwxMyBDMjMsMTUuMzMzMzMzMyAyMCwxNi41IDE2LDE2LjUgQzEyLDE2LjUgOSwxNS4zMzMzMzMzIDcsMTMgTDEzLDEwLjUgTDE5LDEwLjUgTDI1LDEzIFoiIG1hc2s9InVybCgjc21hbGwtdmlzZW1lLXYzLWIpIi8+CiAgICA8cG9seWdvbiBmaWxsPSIjNDI4NUY0IiBmaWxsLXJ1bGU9Im5vbnplcm8iIHBvaW50cz0iOCAxNCA3IDEzIDI1IDEzIDI0IDE0IiBtYXNrPSJ1cmwoI3NtYWxsLXZpc2VtZS12My1iKSIvPgogICAgPHBhdGggc3Ryb2tlPSIjNDI4NUY0IiBzdHJva2UtbGluZWNhcD0icm91bmQiIGQ9Ik0yMCwzIEwxNy43Njc4NzUsNS4yNTg5MjYyMiBDMTYuNzkxNSw2LjI0NzAyNDU5IDE1LjIwODUsNi4yNDcwMjQ1OSAxNC4yMzIxMjUsNS4yNTg5MjYyMiBMMTIsMyIgbWFzaz0idXJsKCNzbWFsbC12aXNlbWUtdjMtYikiLz4KICA8L2c+Cjwvc3ZnPgo=Learn to pronounce


noun
noun: moratorium; plural noun: moratoria; plural noun: moratoriums
[list=eQJLDd]
[*]a temporary prohibition of an activity.
"a moratorium on the use of drift nets"
h
Similar:
embargo
ban
prohibition
suspension
postponement
stay
stoppage
halt
freeze
standstill
respite
hiatus
delay
deferment
deferral
adjournment

  • Law
    a legal authorization to debtors to postpone payment.
    "the debt was to be subject to a five-year moratorium"


[/list]

yellow knife
Top contributor
Top contributor

Posts : 6701
Join date : 2014-03-27

Back to top Go down

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න Empty Re: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න

Post by NIRMALSG on Mon Dec 23, 2019 6:11 pm

සුළු හා මධ්‍ය පරිමාණ ණය කැපීමක් නෑ


සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ලබාගෙන ඇති ණය කපා හැරීමක් සිදුනොවන බවත් ඔවුන්ගේ දේපළ වෙන්දේසි කිරීම හා ණය වාරික අයකර ගැනීම වසරක කාලයකට අත්හිටුවීම පමණක් සිදුකර ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

මෙම සහනය රුපියල් මිලියන 300ක් දක්වා ණය ලබාගෙන ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අදාළ බවද ඔහු ප්‍රකාශ කළේය.

නව රජය ගෙන යන වැඩපිළිවෙළ අනුව ලබන වසරේදී ආර්ථිකයේ පුළුල්වීමක් අපේක්ෂා කරන බවත් ඒ අනුව දැනට ගැටලුවකට පත්ව ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටද එයින් පිබිදීමක් ලැබෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව ඔවුන්ට ණය ගෙවාගැනීමට හැකියාවක් ඇතිවෙනු ඇති බවත් යම් හෙයකින් ණය කපා හැරීම සිදුවුවහොත් රටේ බැංකු ක්‍රමය හා මූල්‍ය ක්‍රමයට දැඩි බලපෑමක් ඇතිවෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද (23දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
NIRMALSG
NIRMALSG

Posts : 288
Join date : 2019-02-17
Location : Colombo

Back to top Go down

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න Empty Re: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න

Post by කිත්සිරි ද සිල්වා on Mon Dec 23, 2019 6:15 pm

Let's revisit the issue in Dec 2020 & do a forensic analysis to see the merits of the decision.

_________________
I am the wisest man alive, for I know one thing, and that is that I know nothing.
Socrates
කිත්සිරි ද සිල්වා
කිත්සිරි ද සිල්වා
Top contributor
Top contributor

Posts : 8363
Join date : 2014-02-23
Age : 62
Location : රජ්ගම

Back to top Go down

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න Empty Re: සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයින් ලබාගත් ණය අයකර ගැනීම අත්හිටුවන්න

Post by Topcat on Tue Dec 24, 2019 8:50 am

Good. This should give positive impact on market if any negativity created due to the earlier announcement.

NIRMALSG wrote:

සුළු හා මධ්‍ය පරිමාණ ණය කැපීමක් නෑ





සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් ලබාගෙන ඇති ණය කපා හැරීමක් සිදුනොවන බවත් ඔවුන්ගේ දේපළ වෙන්දේසි කිරීම හා ණය වාරික අයකර ගැනීම වසරක කාලයකට අත්හිටුවීම පමණක් සිදුකර ඇති බවත් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය.

මෙම සහනය රුපියල් මිලියන 300ක් දක්වා ණය ලබාගෙන ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අදාළ බවද ඔහු ප්‍රකාශ කළේය.

නව රජය ගෙන යන වැඩපිළිවෙළ අනුව ලබන වසරේදී ආර්ථිකයේ පුළුල්වීමක් අපේක්ෂා කරන බවත් ඒ අනුව දැනට ගැටලුවකට පත්ව ඇති සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ටද එයින් පිබිදීමක් ලැබෙනු ඇති බවත් ඔහු ප්‍රකාශ කළේය.

ඉන් අනතුරුව ඔවුන්ට ණය ගෙවාගැනීමට හැකියාවක් ඇතිවෙනු ඇති බවත් යම් හෙයකින් ණය කපා හැරීම සිදුවුවහොත් රටේ බැංකු ක්‍රමය හා මූල්‍ය ක්‍රමයට දැඩි බලපෑමක් ඇතිවෙනු ඇති බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද (23දා) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළේය.
Topcat
Topcat

Posts : 111
Join date : 2019-07-25

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum