The Investor Sentiment - Equity and investments forum for Sri Lankans
Search
 
 

Display results as :
 


Rechercher Advanced Search

Latest topics
» Coronavirus Updates
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyToday at 1:19 pm by The Invisible

» Sri Lanka finance companies pressured by Coronavirus: Fitch
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyToday at 1:12 pm by The Invisible

» Sri Lanka appeals for forex inflows to combat COVID-19, lifts inward restrictions
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyYesterday at 8:49 pm by The Invisible

» Sri Lanka to control imports except oil and medicines, grow vegetables: Minister
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyYesterday at 8:48 pm by The Invisible

» ඇඳුම නං නරක නෑ
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyWed Apr 01, 2020 9:48 am by The Invisible

» Thread for News on CSE and SL Economy
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyTue Mar 31, 2020 3:51 pm by The Invisible

» Kagame gives food, free electricity to every household during lockdown
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyTue Mar 31, 2020 10:07 am by කිත්සිරි ද සිල්වා

» MARKET HOLIDAY ON 30TH MARCH 2020
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptySun Mar 29, 2020 10:09 pm by කිත්සිරි ද සිල්වා

» Power of Social Media
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptySun Mar 29, 2020 1:19 pm by කිත්සිරි ද සිල්වා

» මනුස්සකම
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptySun Mar 29, 2020 10:10 am by LSE

» 450 Ivy League courses you can take online right now for free
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptySat Mar 28, 2020 2:32 am by pjrngroup

» Thread for News on International Markets
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyFri Mar 27, 2020 4:12 pm by The Invisible

» අය කළ ණය වාරික නැවත ලබා දෙනවා – මහජන බැංකු සභාපති කියයි
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyFri Mar 27, 2020 12:02 pm by nihal123

» මේ දුප්පත් රටට ඔබේ ජීවිතය බේරලා දෙන්න උදව් කරන්න.
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyThu Mar 26, 2020 4:26 pm by malanp

» Coronavirus COVID-19 Live update
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyWed Mar 25, 2020 7:59 pm by nihal123

» Anytime Data
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyWed Mar 25, 2020 4:07 pm by pjrngroup

» Films - To Watch List
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyWed Mar 25, 2020 12:05 pm by yellow knife

» US Embassy urges Americans in Sri Lanka to leave
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyWed Mar 25, 2020 8:16 am by The Invisible

» Oil, Gold & Silver Prices
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyTue Mar 24, 2020 9:59 pm by කිත්සිරි ද සිල්වා

» Why we need to practise social distancing
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyTue Mar 24, 2020 8:44 pm by chutiputha

» මුළු දිවයිනටම ඇඳීරි නිතිය
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyTue Mar 24, 2020 8:17 pm by chutiputha

» නමක් ගමක් දන්නෙ නෑ රත්තරන් මනුස්සයෙක්
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyTue Mar 24, 2020 6:01 pm by nihal123

» Amazon today cancelled the subscription of books and audio stories
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyTue Mar 24, 2020 5:33 pm by කිත්සිරි ද සිල්වා

» ජනපතිගෙන් ජනතාවට සහන
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyMon Mar 23, 2020 8:59 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka asks telecos to give emergency credit to keep in touch in Coronavirus fight
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyMon Mar 23, 2020 7:35 am by The Invisible

» කොටස් වෙළෙඳපොළ හෙට පැය 03කට විවෘත කෙරේ. හැකි නම් නිවසේ සිට වැඩ කරන්න
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyMon Mar 23, 2020 7:18 am by The Invisible

» SAMP.N0000 (Sampath Bank PLC)
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptySun Mar 22, 2020 7:52 am by The Invisible

» INDUSTRIAL ASPHALTS (CEYLON) PLC (ASPH.N0000)
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptySat Mar 21, 2020 2:27 pm by serene

» Obituary Notice.
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptySat Mar 21, 2020 1:13 pm by කිත්සිරි ද සිල්වා

» Sri Lanka makes mini-budget till May 2020 under Presidential powers
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptySat Mar 21, 2020 9:49 am by The Invisible

» හෝමාගම රෝහලත් කොරෝනා රෝගීන් සඳහා වෙන් කරයි
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptySat Mar 21, 2020 9:43 am by nihal123

» People first, economy next, says top economist
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyFri Mar 20, 2020 9:59 am by Backstage

» කොටස් වෙළෙඳපොළ ගනුදෙනු හෙට යළි ඇරඹෙයි
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyFri Mar 20, 2020 8:34 am by malanp

» ඉන්දීය අගමැති මුළු රටටම ඇඳිරි නීතිය පනවයි
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyFri Mar 20, 2020 8:05 am by The Invisible

» Happy Birthday
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyFri Mar 20, 2020 4:21 am by nihal123

» Sri Lanka to fix fuel prices, build energy stability fund amid COVID-19 crude collapse
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyThu Mar 19, 2020 2:36 pm by කිත්සිරි ද සිල්වා

» නිවසේ සිට වැඩ කරන සතියක් : රජය සහ පුද්ගලික අංශය දෙකටම
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyThu Mar 19, 2020 2:31 pm by The Invisible

» Sri Lanka elections delayed over Coronavirus
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyThu Mar 19, 2020 2:27 pm by The Invisible

» Sri Lanka’s market closed over Coronavirus on March 19
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyThu Mar 19, 2020 9:31 am by The Invisible

» Sri Lanka stock market closed Tuesday in Coronavirus holiday
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyThu Mar 19, 2020 9:23 am by The Invisible

» Sri Lanka President orders 6-month debt moratorium, 4-pct working capital
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyWed Mar 18, 2020 3:17 pm by slstock

» පුත්තලම, හලාවත ඇතුළු ප්‍රදේශ කිහිපයකට පොලිස් ඇඳිරි නිතිය
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyWed Mar 18, 2020 2:45 pm by The Invisible

» Sri Lanka RPCs to pay Rs.1,000 daily wage on higher productivity, trade unions yet to agree
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyTue Mar 17, 2020 3:03 pm by The Invisible

» Sri Lanka Central Bank Governor asks markets to remain calm
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyTue Mar 17, 2020 2:59 pm by The Invisible

» Dividend Announcements
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyTue Mar 17, 2020 12:59 pm by yellow knife

» කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් ඇසුණු කතාවක්
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyMon Mar 16, 2020 3:22 pm by nihal123

» Cardinal Seeks UN Probe on China’s Coronavirus
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyMon Mar 16, 2020 7:43 am by The Invisible

» සඳුදා රජයේ නිවාඩු දිනයක්
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptySun Mar 15, 2020 10:10 am by The Invisible

» Contagion (2011)
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyFri Mar 13, 2020 10:22 am by Backstage

» රටවල් තුනක සිට ලංකාවට ඇතුල්වීම අද සිට තහනම් කරයි
ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි EmptyFri Mar 13, 2020 10:12 am by nihal123

April 2020
SunMonTueWedThuFriSat
   1234
567891011
12131415161718
19202122232425
2627282930  

Calendar Calendar

Disclaimer


Information posted in this forum are entirely of the respective members' personal views. The views posted on this open online forum of contributors do not constitute a recommendation buy or sell. The site nor the connected parties will be responsible for the posts posted on the forum and will take best possible action to remove any unlawful or inappropriate posts.
All rights to articles of value authored by members posted on the forum belong to the respective authors. Re-using without the consent of the authors is prohibited. Due credit with links to original source should be given when quoting content from the forum.
This is an educational portal and not one that gives recommendations. Please obtain investment advises from a Registered Investment Advisor through a stock broker

ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි

Go down

ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි Empty ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි

Post by nihal123 on Mon Feb 03, 2020 12:29 pm

ද ෆිනෑන්ස්, අර්ථසාධක අරමුදලේ රු. මිලියන 205 ක් ගිලියි
February, 3, 2020

සේවක අර්ථසාධක අරමුදල විසින්, අර්බුදයට පත් මුල්‍ය සමාගමක් වන ද ෆිනෑන්ස් සමාගමේ ආයෝජනය කරන ලද රුපියල් මිලියන 205.49 ක මුදලක වත්මන් වෙළෙඳපොළ වටිනාකම ශූන්‍යයක් බවට පත්ව තිබේ. සමාගමේ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු මේ වන විට අත්හිටුවා ඇති බැවින් එම කොටස්වල අගය ශූන්‍යයක් ලෙසින් වාර්තා වීම මීට හේතුවයි. මෙම තත්ත්වය සේවක අර්ථසාධක අරමුදලට පමණක් නොව එහි ආයෝජනය කළ සෙසු ආයෝජකයින්ට ද අත්ව ඇති පොදු ඉරණමකි.

මෙයින් වඩාත් ඛේදජනක තත්ත්වයට මුහුණ පා ඇත්තේ 2011 වසරේ දී සිය තැන්පතු, ද ෆිනෑන්ස් සමාගමේ ‘ඡන්ද බලය අහිමි කොටස්‘ බවට පරිවර්තනය කරන ලද තැන්පත්කරුවන් ය. ඔවුන් එදා සිට මේ දක්වා සිය තැන්පතු වෙනුවෙන් කිසිදු පොළී ආදායමකට හිමිකම් නොකියූ අතර සමාගම විසින් කිසිදු අවස්ථාවක ලාභාංශ ගෙවීමක් ද සිදු නොකළේය. වර්තමානයේ දී සමාගම ඈවර කළහොත් ඔවුන් කිසිදු ගෙවීමකට ද හිමිකම් නොකියනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මුදල් ව්‍යාපාර පනත යටතේ පැවරී ඇති බලතල අනුව තැන්පත්කරුවන්ගේ සහ අනෙකුත් ණයහිමියන්ගේ යහපත සුරක්ෂිත කිරීම සඳහා 2019 ඔක්තෝබර් 23 දින සිට බලපැවැත්වෙන පරිදි ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී ආයතනය වෙත නිකුත් කර ඇති බලපත්‍රය අවලංගු කිරීමේ දැන්වීම නිකුත් කිරීමට මීට පෙර තීරණය කරන ලදී.

නමුත් 2019 දෙසැම්බර් 31 පැවති අධ්‍යක්ෂ මණ්ඩල හමුවක දී වන ‘ද ෆිනෑන්ස් කම්පැනි පීඑල්සී‘ හි හිමිකම් ආයෝජනයක් සඳහා ආයෝජකයින්ගෙන් අභිලාෂයන් කැඳවීමට සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කරනු ලැබූ බව සමාගම විසින් මීට පෙර කියා තිබුණි.

කෙසේ වෙතත් ද ෆිනෑන්ස් සමාගමේ මෙම තීරණ සමබන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ කිසිදු පැහැදීමක් නොමැති බව පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී අනාවරණය විය. එහිදී ද ෆිනෑන්ස් සමාගමේ වත්මන් තත්ත්වය පිළිබඳ සඳහන් කළ ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති එච්.ඒ. කරුණාරත්න මහතා මෙසේ කියා සිටියේය.

“ඔවුන්ගේ ව්‍යාපාර තවදුරටත් පවත්වාගෙන යාම ඵලක් වන්නේ නැහැ. දැනටමත් මුදල් මණ්ඩලය විසින් ඒ ගැන තීරණයක් ගෙන තිබෙනවා. එක්කෝ දැන් අපි නව ආයෝජකයෙකු සොයා ගත යුතුයි. එහෙම නැත්නම් ආණ්ඩුව හෝ මහ බැංකුව අලුතෙන් සල්ලි එම සමාගමට පොම්ප කළ යුතුයි. මේ වන විට මහ බැංකුවට කිසිදු මුදලක් යොදවන්න පුළුවන් කමක් නැහැ. ඒ වගේම කිසිදු ආයෝජකයෙකු එන බවක් පේන්නටත් නැහැ. අපිට තියෙන විකල්පය තමයි මේ සමාගමේ බලපත්‍රය අවලංගු කරන එක. නමුත් දැනට ආණ්ඩුව විසින් වෙන යම් විකල්පයක් සොයනවාදැයි අපි බලනවා. එහෙම නැත්නම් අපිට බලපත්‍රය අහෝසි කරන එක කරන්න වෙනවා“.

“එය නිරන්තරයෙන් අපගෙන් විමසීමකරන අතිවිශාල තැන්පතුකරුවන් ප්‍රමාණයකට සහායක් වෙනවා. ද ෆිනෑන්ස් සමාගමේ සම්පූර්ණ චිත්‍රය බැලුවොත්, සියලු තැන්පත්කරුවන්ගේ ප්‍රමාණය 140,000 ක් පමණ. මෙයින් 135,000 ක් ඉන්නේ ලක්ෂ 6කට වඩා අඩුවෙන් තැන්පත් කළ අය. අපි ඔවුන්ගේ බලපත්‍රය අහෝසි කළා නම්, එය මේ 94%ක් වන තැන්පත්කරුවන්ට සහයක් වෙනවා.“

ද ෆිනෑන්ස් සමාගමේ කොටස්කරුවන් අතර 5 වැනියාට විශාලතම කොටස් හිමියා වන්නේ සේවක අර්ථසාධක අරමුදලයි. සමාගමේ කොටස් 5,091,200 ක් සේවක අර්ථසාධක අරමුදල ඉදිරියෙන් සටහන් වන අතර එය ද ෆිනෑන්ස් සමාගමේ සම්පූර්ණ කොටස් ප්‍රාග්ධනයෙන් 8.43% කි.
nihal123
nihal123
Top contributor
Top contributor

Posts : 6139
Join date : 2014-02-24
Age : 54
Location : Waga

Back to top Go down

Back to top


 
Permissions in this forum:
You cannot reply to topics in this forum