- yellow knifeTop contributor
- Posts : 6980
Join date : 2014-03-27
Norochchole
. Recorded drop of Institutional sales. This is because power generation sector as the source of energy mix to the national grid varied with less lubricant intensive coal power and hydro power as opposed to lubricant intensive thermal power in comparative period of last year. A fully functional Norochcholai power plant and higher rainfall in hydro catchment areas led the shift towards coal and hydro power
That is from the annual report of LLUB.
*********************************************************
නොරොච්චෝල නම ‘අන්ධකාරයේ බලාගාරය’ කල යුතුයි.. විදුලිය නැතිවුනේ රාජපක්‍ෂලා කොමිස් ගසා බාල බඩු දමූ නිසා..
March 21, 2016 at 4:40 pm | lanka C news
නොරොච්චෝල බලාගාරයේ නම අන්ධකාරයේ බලාගාරය ලෙස වෙනස් විය යුතු බව ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.
පසුගිය දින කිහිපයේ රටටම අඳුරේ සිටින්නට වූයේ රාජපක්‍ෂලා මහා කොමිස් කුට්ටි ගෙන බාල බඩු දමා එම බලාගාරය ඉදිකල නිසා බවද ඔහු කියා සිටියේ
************************************************************
නොරොච්චෝල බාල නම් වරදකරු චම්පික රණවකයි.. මෙන්න ඇත්ත – මහ රහසක් උදය හෙලි කරයි..
March 22, 2016 at 1:09 am | lanka C news
නොරොච්චෝලේ ගැන නොදත් විදුලි ඉංජිනේරුවා
පසුගිය විදුලිය බිද වැටීම් පිළිබදව ලංකා විදුලි බලමණ්ඩලයේ විදුලි ඉන්ජිනේරුවන්ගේ සංගමය බොහොම පැහැදිලිවම ප්‍රකාශ කළා හරිහැටි නඩත්තු නොකල ට්‍රාන්ස්ෆෝමරයක සිදුවු පිපිරීමෙන් තමයි මේ විදුලි විසන්දිවීම වුනේ කියලයි . හිටපු විදුලි බල ඇමති පා.ච.රණවක ඇමතිතුමන් කියන්නේ නොරොච්චෝලේ බාල ප්‍රමිතියෙන් යුක්ක වීම නිසයි මේ විදුලිය බිද වැටීම උනේ කියල. අපිට එතුමන්ගෙන් අහන්න වෙන්නේ නොරොච්චෝලෙ විදුලි බලාගාරයේ වැඩ ආරම්භ කලේ කවුරුන් විදුලිබල ඇමතිව සිටියදීය . මම ම නොවේදැයි වදාරන්නයි එතුමන්ට සිද්ධ වෙන්නේ. නොරොච්චෝලේ විදුලි බලාගාරය නිසි ප්‍රමිතියට හදල නැත්නම් ඇයි ඇමතිතුමන් ඒ බලාගාරය හදපු සමාගමෙන් බාරගත්තේ. ඒ නිසා විදුලි බලාගාරය සමාගම විසින් හදල බාරදෙද්දි බාරගත් අයට වගකීමක් තියෙනවා එය නිසි ප්‍රමිතියට හදලද කියල පරීක්ෂාකොට බලා බාරගන්න ඒ විතරක් නෙවෙයි එතුමන්ට කලින් හිටපු ඇමතිවරුන් දෙදෙනාම නීතිඥවරු. එතුමන්ට පසුව ආපු ඇමති වරියත් නීතිඥ වරියක්. නමුත් එතුමන් විදුලි ඉන්ජිනේරුවෙක්. ඒ නිසා අනේ මං දන්නෙ නෑ කියන්න එතුමන්ට බෑ. . ඒ නිසා බලාගාරය නිසි ප්‍රමිතියට නැත්නම් එයට වග කිව යුත්තේ එවටය විදුලි බල ඇමති පා.ච. රණවක ඇමතිතුමයි කියල අපි මතක් කරනවා.